ආකල්ප, වීඩියෝ ක්‍රීඩා සහ ලිනක්ස් ශාකුන්තලගේ සටහන් පොත ම්ම්... බ්ලොග් උපන්දින සාදයෙන් පස්සේ ලියන පළවෙනි ලියමන... මගේ බ්ලොග් උපන්දිනේ සමරන්න ආපු හැමදෙනාටම ස්තූති... ඉස්සරහටත් මං ලියන අනංමනං කියවන්න.. :) මාතෘකාව...........! මීට කලකට කලින් දුටු දෙයක් මතක් වෙලා මේක ලියන්න හිතුණේ... දැන් තියෙනවනේ ඔය හන්දි හන්දි ගානේ පොඩි පොඩි video game centre. ඉන්ටර්නෙට් කැෆේ වගේ මේවයෙත් පාවිච්චි කරන කාලය අනුව ගෙවීමක් කරලා මොකක් හරි වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. පරිගණක ...
෴ ශාකුන්තලගේ සිය plus වස් සමරුව ෴ ශාකුන්තලගේ සටහන් පොත ආයුබෝවන් මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකහමාරකට ඉහතදී. බ්ලොග් ලිවුවේ කඩ්ඩෙන්. බ්ලොග් ලිවීම මට ඒ දවස් වලම එපා වුණේ කඩ්ඩෙන් ලියන බ්ලොග් අපේ කවුරුවත් කියවන බවට විශ්වාසයක් නොතිබුණු නිසා. දැන් මම UCSC එකේ දෙවන වසර ශිෂ්‍යයෙක් (BICT). අප දියත් කළ UCSC LODGE වෙබ් අඩවිය (http://www.ucsclodge.lk) නිසා බ්ලොග් ලියන්නන් අතරට මම නැවත පිවිසුණා. නමුත් බ්ලොග් ...
අළුත් නැවට ලිනක්ස්! ශාකුන්තලගේ සටහන් පොත 2009 සැප්තැම්බර් 26 තවත් අපූරු දවසක්. එදා අපේ ජූනියර්ලා CompSoc (කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක සංගමය) උදව්වෙන් නවකයින්ට පොඩි වැඩමුළුවක් සූදානම් කරලා. ඒ තමයි නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාරිසරිකය හඳුන්වා දීම. ඉතින් තුන වසරෙ අපි කීප දෙනෙකුත් ඒකට උදව් කළා. මේක පැවැත්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරයේ. හොඳ අදහසක්. ගොඩක් අය වින්ඩෝස් වලින් ඔබ්බට ලෝකයක් තියෙන බව දන්නෙ ...
මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන... ශාකුන්තලගේ සටහන් පොත මම මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා දැන් මාස හතරක් වෙනවා. මුළුමනින්ම කිව්වේ දැන් මගේ ලැප්ටොප් හාඩ් ඩිස්ක් එක පිරිලා තියෙන්නෙ swap partition එකකින් සහ ext-3 partition කීපයකින් නිසා. හැබැයි මුළුමනින් කිව්වට තාමත් හීනෙන් ජනෙල් පේනවා. ඒ කිව්වෙ වින්ඩෝස් අවශ්‍යම වුණොත් පාවිච්චි කරන්න VirtualBox ඇතුළෙ දමාගෙන තියාගෙන ඉන්නවා. ඒක දුවන්නෙ Ubuntu උඩ. බැලු බැල්මට උගුරට හොරා බේත් කෑමක් වගේ පේන මේ ...