ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... (http://slhindihits.blogspot.com/) Latest Posts Most Popular Posts
:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්.."ජෝ බාත් තුජ්මේ හේ..තේරී තස්වීර් මේ නහී..තස්වීර් මේ නහී.. ""ඔබ තුල තිබෙනා දෙය..ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ...
:: Kaun hai jo.. සුදුපාට මීදුම් ගලාලා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්‍රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා..කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා රංගලායා.. ඕ ප්‍රියා.....කවුරුන්ද මගේ සිහින වලට පැමිණියේ... ...
:: Sawan Ka mahina.. [ගීත තුනක් තිබේ].. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්‍රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම.."සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. "1967 අවුරුද්දේ තිරගත වුන "මිලන්" (Milan) චිත්‍රපටියේ තමයි මේ මධුර ගීතය අඩංගු වෙලා තිබුනේ.. මේ ...
:: An Evening in Paris.. අපි දෙන්නා පොකුණයි පියුමයි.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... දැන් දැන් පැරණි හින්දි ගී බ්ලොග් එකට හොඳ හොඳ ප්‍රතිචාර තියෙන හින්දා දවසකට එකක් ගානේවත් ලිපි ලියන්න රජරට පුත්‍රයා උත්සාහා කරනවා.. ඉතින් ඒ හින්දා අදත් ගෙනාවා ජනප්‍රිය හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුණු සිංහල ගීතය.."ආජ් ඒසා මෝකා පිර් කහා මිලේගා.. හමාරේ ජේසා දිල් කහා මිලේගා.. ආවෝ තුම්කෝ දික්ලාතා හූ.. පැරිස් කී එක් රංගී ශ්‍යාම්... දේකෝ දේකෝ දේකෝ දේකෝ.. ඇන් ඊව්නින් ...
:: Janam Janam ka.. සිතුම් පැතුම් සඳ ආදරේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ඔන්න තවත් ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන ආවා රජරට පුත්‍රයා.."ජනම් ජනම් කා සාත් හේ.. නිභානේ කෝ.. සෝ සෝ බාර් මේනේ ජනම් ලියේ..."1969 වර්ෂයේ තිරගත වුන "තුම්සේ අච්චා කෝන්හේ" (Tumse Achcha Kaun Hai) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රමෝද් චක්‍රවර්ති අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ශම්මි කපූර්, බබිතා ප්‍රධාන චරිත වලට ...
:: Chalke Teri Aankhon Se.. කළ්‍යාණියේ ඔබ නෑසූ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න ඉතින් ආයෙත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන ආවේ මාසෙකින් විතර.. ඉස්සර වගේ වැඩිපුර ලිපි ලියවෙන්නැති එක ගැන නම් අහිතක් හිතන්න එපා.."චල්කේ තෙරි ආන්කෝන් සේ..ශරාබ් ඔර් ස්යාදා..කිල්තේ රහේ හෝටෝන් සේ..ගුලාබ් ඔර් ස්යාදා..""ඔබගේ දෙනෙතින් මධුවිත වෑහේ..මදක් වැඩියෙන්..ඔබගේ දෙකොපුලෙන් රෝසමල් විකසිත වේ..මදක් වැඩියෙන්.."අද අරගෙන ආවේ 1965 තිරගත වුන "ආර්සූ" (Arzoo) චිත්‍රපටියේ ජනප්‍රිය ගීතයක්.. රාමනන්ද් සාගර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ "ආර්සූ" කියන නමේ ...
:: Duniya Hase.. නිල් අහසේ උමතු වළා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න.."දුනියා හසේ..හසිති රහේ..මේහු ගන්වාර්..මුජේ සබ්සේ හේ ප්යාර්.."මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම.."ලෝකයා සිනාසෙයි..සිනාසෙමින් සිටී..කවටයෙකි මා..හැමදෙනා මා හා ලබැඳියි.."1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි ...
:: Aulad Walo.. සෝබාව හංගා මේ ලෝ තලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ...
:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්‍රියා..:: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි ...
:: Ehsan Mere.. සුරැකීමට හෝ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අදත් අරගෙන ආවා තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක්... හින්දි ගීතයක් කිව්වට මේ ගීයේ තනුව විතරයි ගොඩක් දෙනෙක් අහලා ඇත්තේ.. සිංහල ගී නම් හැමෝම වගේ දන්නවා.. හරි අපි බලමුකෝ මුලින්ම මේ හින්දි ගීතය මොකක්ද කියලා..."එහ්සාන් මෙරේ දිල්පේ තුමාරාහේ දෝස්තෝයේ දිල් තුමාරේ ප්යාර්කා මාරාහේ දෝස්තෝ"1966 තිරගත වුන "ගබන්" (Gaban) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ක්‍රිෂාන් චොප්රා සමග හ්රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය කරපු ...
:: Maan Jaiyee.. ජීවනයේ මීවනයේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ..""පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."1970 ...
:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලට ප්‍රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්‍රයා උත්සාහා කරන්නේ..ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්‍රපටියේ ජනප්‍රියතම ගීතයක්.."චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."ආර්. ක්‍රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ...
:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව, "බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග ...