ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... (http://slhindihits.blogspot.com/) Latest Posts Most Popular Posts
:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්.."ජෝ බාත් තුජ්මේ හේ..තේරී තස්වීර් මේ නහී..තස්වීර් මේ නහී.. ""ඔබ තුල තිබෙනා දෙය..ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ...
:: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..රෝකේ සමානා චාහේ..රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ...
:: Kaun hai jo.. සුදුපාට මීදුම් ගලාලා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්‍රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා..කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා රංගලායා.. ඕ ප්‍රියා.....කවුරුන්ද මගේ සිහින වලට පැමිණියේ... ...
:: Sawan Ka mahina.. [ගීත තුනක් තිබේ].. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්‍රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම.."සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. "1967 අවුරුද්දේ තිරගත වුන "මිලන්" (Milan) චිත්‍රපටියේ තමයි මේ මධුර ගීතය අඩංගු වෙලා තිබුනේ.. මේ ...
:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... පහුගිය ටිකේ රජරට පුත්‍රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර ලියනවා.. ඉතින් ඒකයි පහුගිය ටිකේ වැඩිපුර ලිපි ලිව්වේ.. කැමති අයට ඉතින් ඕනෙ වෙලාවක මේ පැත්තේ ගොඩවැදිලා ...
:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලට ප්‍රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්‍රයා උත්සාහා කරන්නේ..ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්‍රපටියේ ජනප්‍රියතම ගීතයක්.."චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."ආර්. ක්‍රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ...
:: An Evening in Paris.. අපි දෙන්නා පොකුණයි පියුමයි.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... දැන් දැන් පැරණි හින්දි ගී බ්ලොග් එකට හොඳ හොඳ ප්‍රතිචාර තියෙන හින්දා දවසකට එකක් ගානේවත් ලිපි ලියන්න රජරට පුත්‍රයා උත්සාහා කරනවා.. ඉතින් ඒ හින්දා අදත් ගෙනාවා ජනප්‍රිය හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුණු සිංහල ගීතය.."ආජ් ඒසා මෝකා පිර් කහා මිලේගා.. හමාරේ ජේසා දිල් කහා මිලේගා.. ආවෝ තුම්කෝ දික්ලාතා හූ.. පැරිස් කී එක් රංගී ශ්‍යාම්... දේකෝ දේකෝ දේකෝ දේකෝ.. ඇන් ඊව්නින් ...
:: Janam Janam ka.. සිතුම් පැතුම් සඳ ආදරේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ඔන්න තවත් ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන ආවා රජරට පුත්‍රයා.."ජනම් ජනම් කා සාත් හේ.. නිභානේ කෝ.. සෝ සෝ බාර් මේනේ ජනම් ලියේ..."1969 වර්ෂයේ තිරගත වුන "තුම්සේ අච්චා කෝන්හේ" (Tumse Achcha Kaun Hai) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රමෝද් චක්‍රවර්ති අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ශම්මි කපූර්, බබිතා ප්‍රධාන චරිත වලට ...
:: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... සුපුරුදු විදිහට අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක්..."කංචීරේ කංචීරෙ... ප්‍රීත මේරී සාතී.. රුක් ජා නා ජා දිල් තෝඩ්කේ... "1971 දී තිරගත වුන "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" (Hare Rama Hare Krishna) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ඉතාමත් ජනප්‍රිය වුන මේ චිත්‍රපටියේ ගීත රාශියක් අඩංගු වුනා.. දේව් ආනන්ද් විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන නළුවාගේ චරිතයත් රඟපෑවා.. සීනාත් අමාන් තමයි ප්‍රධාන ...
:: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්..."හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි...""දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හදවතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් ...
:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව, "බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග ...
:: Dil ka bhawara.. මහද නමැති.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... රජරට පුත්තරයාට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මොන තූත්තුකුඩියේ හිටියත් දැන් නම් පරණ හින්දි සින්දුවක් කොහොමහරි අපේ හින්දි රසික රසිකාවියන්ට අරගෙන එන තරමට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා...ඉතින් අදත් ගෙනාවා ලස්සනම ලස්සන සින්දුවක්.."දිල් කා බවරා කරේ පුකාර්... ප්යාර් කා රාග සුනෝ.. ප්යාර් කා රාග සුනෝරේ... හ්ම්ම්... හ්ම්ම්..."1963 දී තිරගත වුන "තේරේ ගර්කේ සාම්නේ" (Tere Ghar Ke Samne) චිත්‍රපටියේ තමයි මේ ...
:: Duniya main.. නොකියාම එදා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්‍රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්‍රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ...