සොඳුරු සිත - 2 විවේචනය විවේචන නම - සොඳුරු සිතබ්ලොග් ලින්ක් - http://sodurusitha.blogspot.comආරම්භක දිනය -18 සැත්තැම්බර් 2009ලිපි ගනණ - 260 / ලාංකීයේ - 175මේ විවේචනයට ලක් වන දෙවන අඩවියයි. බ්ලොග් කරණයට වයස් බේදයක්, පන්ති බේදයක් නැතුවා සේම, ස්ත්‍රී පුරුෂ බේදයක්ද නැති වග පෙන්වා දීමට හොඳම නිදසුන වත් ලියන සොඳරු සිතයි. වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු මෙම අඩවිය මේ වන විට ලිපි ...
හද ගී පොත ......... 5 විවේචන විවේචන නම - හද ගී පොතබ්ලොග් ලින්ක් - http://hadageepotha.blogspot.comආරම්භක දිනය -15 ජනවාරි 2010ලිපි ගනණ - 106 / ලාංකීයේ - 52පැරණි සිංහල ගීතයේ සුන්දරත්වය, පරිගනකයෙන් ලොවක් දකින්නට තනන තරුණ පෙළක් හමුවට රැගෙන යන සිංහල බ්ලොග් නම් වූ නැවුම් මාධ්‍යයේ තවත් අපූර්වත්යකින් යුතු අඩවියකි හද ගී පොත. පැරණි ගීතයන්ගේ එකතුවක් ලෙස හැඳින් විය හැක."මගෙ අරමුණ ඒ නිතරම නො ඇහෙන ගීත පදවැල් අනෙක් අයත් ...
අන්තර්ජාලයේ මගේ බිත්තිය.. - 4 විවේචනය විවේචන නම -අන්තර්ජාලයේ මගේ බිත්තියබ්ලොග් ලින්ක් - http://biththiya.blogspot.comආරම්භක දිනය -16 අගෝස්තු 2006ලිපි ගනණ - 83 / ලාංකීයේ - 51දැනට හමූ වූ පැරණිතම සිංහල බ්ලොග් රචකයා මොහු වන බව සහෘර්ද බ්ලොග් පාඨක ඔබට මෙසේ සනිටුහන් කරනුයේ මහත් වූ අභිමානයකිනි. වසර 2006 තම මුල්ම ලිපිය සිංහල බ්ලොග් අවකාශයට එකතු කරනුයේ අගෝස්තු මස 17 වන දිනකය. දොරට වැඩුම ලෙස නම් කර ඇති මෙහි ඇත්තේ ...
රනා ලියන බ්ලොග් - 3 විවේචනය විවේචන නම -රනා ලියන බ්ලොග්බ්ලොග් ලින්ක් - http://rana-liyana-blog.blogspot.com/ආරම්භක දිනය -23 ජුනි 2009ලිපි ගනණ - 75 / ලාංකීයේ - 35තුන් වල ලිපිය සඳහා රනා ලියන බ්ලොග් යොදා ගැනීමට හේතුව වූයේ මුලින්ම ප්‍රතිචාරයක් දක්වීමට දරන ලද උත්සාහයට කෘතගුණ දැක්වීමටය. ගිය වසරේ මැද භාගයේදි ආරම්භය සනිහිටුවන් කලද මෙම සිංහල බ්ලොගය තුල ඇති ලිපි ගණන ඉතාමත් ස්වල්පය. විවධ පතයන් ඔස්සේ ලියවුනු ලිපි සහිත මෙම අඩවිය ...
විවේචන කලාව හා කොත්තු සමග එක්වීම විවේචන මුලින්ම ස්තුති වන්ත වෙනවා කොත්තු සින්ඩිකේටරයට. මොකද දැන් විවේචන අඩවියට ඒමට ඔබට කොත්තු හරහාද පුලුවනි. දන්නා තරමට දෙවනියට කරලියට පැමිණි සින්ඩිකේටරය කොත්තු විය යුතුයි. අප වැරදි නම් නිවැරදි කරන්න.විවේචන අඩවිය පටන් ගත් පසු පාඨක ඔබේ වැඩි අවධානයක් මේ දෙසට යොමුව ඇති බව අපට හැඟියයි. ඒය සාදනය කර ගැනිමට ගුගුල් විසින් සපයා දෙන විශ්ලේෂන ක්‍රමය යොදාගන්නා ලදි. එලෙසම කමෙන්ට් කිහිපයකින් විවේචනයේ, ...
විවේචනය SBU වල විවේචන අද දිනය තුලදි විවේචන අඩවිය SBU තුලටද ඇතුලත් කර ගත් බව දන්වමින් ඊමෙයිලයක් ලැබී තිබුණි. කෙසේ වෙතත් දැන් ඔබ සැමට විවේචන කරා පැමිණිමට SBU හා ලාංකීය යන සින්ඩි දෙකම යොදා ගත හැක. එක් එක් සින්ඩියෙහි අඩු පාඩු සමගින් වෙනත් දවසක විශේෂ වූ විවේචනයක් සිදු කරනු ඇත. එතෙක් අද දින ලියූ, මාරයාගේ හෝරාව - 1 විවේචනය කියවන්න. ...
මාරයාගේ හෝරාව - 1 විවේචනය විවේචන නම - මාරයාගේ හෝරාවබ්ලොග් ලින්ක් - http://ctkumara.blogspot.com/ආරම්භක දිනය - 08 නොවැම්බර් 2009ලිපි ගනණ - 196 / ලාංකීයේ - 100 විවේචනයේ මුල්ම ලිපිය පොරොන්දූ වූ පරිදි මෙලෙස මාරයාගේ හෝරාවට වෙන්වෙයි. බොහෝ බ්ලොග් රචකයන් හා පාඨකයන් අතර නමක් දරා සිටින විවිධ මතෘකා හා අර්තවත් රසවත් මෙන්ම මනසට වහල් වී කරන බොලඳ ලිපි වලින්ද සමන් විත, කාන්සිය හා පලුව මකා දැමිමේ අරමුණීන්ම ලියැවේයයි ...
විවේචනය ලාංකීය සිතුවිලි වල විවේචන අද පටන් ඔබට ලාංකීය සිතුවිලි හරහා විවේචන අඩවියට පැමිණ හැක. මෙම අඩවිය පටන් ගැන්මේ අරමුණ වූ එක් එක් බ්ලොග් විවේචනය ඊලඟ ලිපියේ සිට බලාපොරොත්තු වන්න. එයට මූලාරම්භය ලෙස මුලින්ම විවේචනයට ලක් වන්නේ මාරයාගේ හෝරාව අඩවිය යයි. සතියකට එක ලිපිය බැගින් අඩවි විවේචනය සිදුවනු ඇත. එලෙසම ඊලඟ විවේචන ලක් වන අඩවිය වර්තමාන විවේචනයට ලක්වූ ලිපිය සමග දක්වනු ඇත.අතර තුර දිනයකදී සින්ඩි ...
ලිපියක් මාකට් කිරීම විවේචන එක් එක් සින්ඩි ව්වේචනය ආරම්භයේ සැලසුම් කර සිටියත්, කිසිඳු සින්ඩියකින් තවමත් විවේචන අඩවිය ඇතුලත් කරගෙන නොමැති හෙයින්, ලිපියක් මාකට් කර පෙන්වීම අරමුණු කරගෙන මෙම සටහන තබමු. එහෙයින් සමත්ථ බ්ලොග් කියවන අලලා මෙම විවේචනය ඉදිරිපත් කරමු.ෆොස් බුක් හී කිසිඳු ෆැන් පිටුවක් නොමැත. වෙනත් මිතුරන්ද නොමැත. එලෙසම කිසිඳු බ්ලොග් කියවනයක මෙම අඩවිය නොමැත. එහෙව් කලක කෙසේ නම් අඩවියක් ප්‍රචලිත කරන්නේ දැයි ඔබට ...
සින්ඩි විවේචනය විවේචන ආරම්භය විදිහට කරන්නේ ප්‍රසිද්ධ යැයි සම්මත හා වැඩිපුර නටන සින්ඩි ගැන විවේචනය කීරිම. හැබැයි මේක කරන්න ගිහින් ඒ ඒ සින්ඩි වලින් මේ බ්ලොග් එක අයින් කරයි හෝ අතුලත් කර නොගෙන සිටිවිදැයි සැකයක් පවතියි. ඒ කොහොම වෙතත් බ්ලොග් නිසා සින්ඩි පවතින බව ඒ කරන අයත් දන්වා ඇති. ඒහන්දාම මේක ඇතුලත් කරගනියි.ඒ ඒ සින්ඩි මේ බ්ලොගය ඇතුලත් කල විගස පළමු ලිපිය ලෙස ...
විවේචනයේ ආගමනය විවේචන බ්ලොග් අවකාශයේ අහු මුලු වල වෙන හැම දෙයක්ම විතරක් නෙමෙයි. කමෙන්ට් මොඩරේට් කරලා අන්මත ඉවසන්න බැරි, තමුන්ගේ මතය විතරක් ස්තීර කරන්න හදන හැමෝටම පහර වදින්න, තෝතන්නක් විදිහට තමයි විවේචන බ්ලොගය ඔබ අතර එන්නේ. එහෙන් මෙහෙන් බ්ලොග් එකක් කියවලා විවේචය නොකර. ලියා ඇති සියලු ලිපි කියවලා බ්ලොගය ගැන විවේචනයක් වගේම, එහි පිටුපස සිටින බ්ලොග් රචකයා ගැනත් සාධරණ හෝ කෙල විලා යන ...