හැම chat එකටම එකපාර ලොග් වෙන්න මීබෝ විමසමු.. විමසුම.. විමසුම මීබෝ කියන්නේ තවත් එක සොෆ්ට් වෙයාර් එකක් නෙමෙයි. ඒක බ්‍රවුසරය ඇතුලත දුවන වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. මේකෙන් කරන්නෙ ඔයාලගේ තැන තියෙන චැට් කරන එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න පුලුවන් විදියට අපේ වැඩ කටයුතු පහසු කරලා දෙන එක. ඒ කියන්නෙ Facebook, Gmail , Windows live,Yahoo වගේ තවත් චැට් සයිට් හුගකට එක පාරට ලොග් වෙලා ඒ හැම එකකම වැඩ කරන්න හැකියාව ඇති කරලා ...

සත්තුන්ට විශේෂ වු ටියුබයක් විමසමු.. විමසුම.. විමසුම Youtube කියන්නේ අන්තර්ජාලයේ වීඩියෝ නරබන්න අපේ වීඩියෝ ප්‍රදර්ශනය කරන්න පුලුවන් තැනක්. ඇත්තම කිවුවොත් Youtube කියන්නෙ අච්චාරුවක් වගේ එකක්. හැම දේම තියෙනවා. මට හම්බ වුනා සත්තුන්ට විතරක් විශේෂනය වෙච්ච youtube වගේ Tube එකක්. ගොඩක් හිනා යන වගේම සත්තු ගැන විස්තර වීඩියෝ විතරයි මේකෙ තියෙන්නෙ. ඔක්කොම සත්තු ගැන. පොඩි FUN එකක් ගන්න මේ පැත්තෙත් ගිහින් එන්න. මෙතනින් යන්න................................ ...

නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න විමසමු.. විමසුම.. විමසුම අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා. හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට ...
නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න විමසමු.. විමසුම.. විමසුම අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා. හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට මේකේ ...
ෆේස්බුක් මයික්ස්‍රොෆ්ට් කසාදේ. විමසමු.. විමසුම.. විමසුම මයික්ස්‍රොෆ්ට් සමාගම හා ෆෙස්බුක් සමාගම එකතු වෙලා ගුගල් සමාගමට පොඩි තරගයක් දෙන්න ඉදිරිපත් වෙලා. Microsoft Office පැකේජයට සමානව ගුගල් සමාගම මගින් ඉදිරිපත් කරන ලද Google Docs හුගක් ජනප්‍රිය වුනා. Google Docs online භාවිතා කරන්න පුලුවන්. ඈත්තටම ඒක ඔන්ලයින් භාවිතා කරන්නම හදපු වැඩසටහනක්. අන්තර්ජාලය නොමැතිව උනත් බාවිතා කරන්න බැරැවම නොවෙයි. වඩා පහසුවෙන් online වැඩ කර ගන්න පුලුවන්. Microsoft සහ ...

Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු විමසමු.. විමසුම.. විමසුම යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට. මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල. * Gmail වල සෙටින්ග්ස් වලට ...
Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු විමසමු.. විමසුම.. විමසුම යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට. මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල. * Gmail වල සෙටින්ග්ස් වලට යන්න. * සෙටින්ග්වල ...
වේගවත්ම ගූගල් ටියුබ් බීටා දැන් බාගන්න විමසමු.. විමසුම.. විමසුම ගූගල් තමන්ගේ වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය අද නිකුත් කලා. ඔවුන් කියන විදියට මෙතෙක් නිකුත් කල වේගවත්ම බීටා සන්ස්කරනය මේක තමයි. මම නම් බීටා සන්ස්කරනය බාගත්තා. මට නම් හිතෙන්නේ මේක ඇත්තටම වේගවත් කියලා. ඔයාලත් ට්‍රයි කරලා බලලා අපිටත් විස්තර කියන්න. මෙතනින් බාගන්න................. ...

කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි විමසමු.. විමසුම.. විමසුම කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි. මාස ...
කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි විමසමු.. විමසුම.. විමසුම කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි. මාස 6කට ...
ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද? විමසමු.. විමසුම.. විමසුම ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය. ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් ...
ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද? විමසමු.. විමසුම.. විමසුම ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය. ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් අපට ...
ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා විමසමු.. විමසුම.. විමසුම ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි. අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් ...
ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා විමසමු.. විමසුම.. විමසුම ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි. අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් සමාගමට ...
නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය..... විමසමු.. විමසුම.. විමසුම ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද? අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා. ඒත් දැන් ඔබේ ...
නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය..... විමසමු.. විමසුම.. විමසුම ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද? අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා. ඒත් දැන් ඔබේ දුරකතනය නැති ...