පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ] වැඩපොත ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :- , ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ...
ෆේස්බුකියේ සින්ඩියක් ?? [ Facebook Blog Reader ] වැඩපොත මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක් නම් පෙරලනවාද , ඒකට තව එකක් දෙකක් වැඩි උනාට මුකුත් වෙන්නේ ...
TV සීරියස් බැලිල්ල... වැඩපොත මම සාමන්යෙන් ෆිල්ම් බැලුවට TV සීරියස් බලන්නේ නෑ හැබැයි මීට ටික කාලෙකට කලින් පිස්සා පලාමල්ලට ඔබපු පෝස්ට් එකකින් ඒ දවස් වල ගිය ටීවී සීරියස් ගැන කතා කරලා තිබ්බා මම සාමාන්‍යයෙන් ටීවී සීරියස් මෙහෙම බලන්නේ නැති උනාට ඉස්සර ඉස්කෝලේ යද්දී මේක තියෙන දවස් වලට මට විතරක් ක්ලාස් නෑ :P සමහර කතා බලලා තිබ්බාට ඒවගේ නම් වත් මතක නෑ ( පොඩි කාලේ බලපුවානේ :P ) කොහොම හරි ...
Torrent වල ක්‍රියා කාරීත්වය වැඩපොත මේක Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මට හිතුනා පෝස්ට් එකක් විදිහට පසු කාලීනව කාට හරි දැන ගන්න ඕනේ වෙයි කියලා දාන්න ප්රශ්නය = "අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් u torrent වල ක්‍රියා කාරීත්වය පහදා දෙන්න පුළුවන්ද?" පිලිතුර = "අප විසින් කලින් බාගත කල ගොනු නැවට අප්ලෝඩ් කිරීමත් ( Seeding ) අප විසින් ලබාදෙන ගොනු බාගත කර ගැනීමත් ටොරන්ට් යනු රැපිඩ් ශෙයා හෝ ...
මෙහෙම කටු කාට වත් නොම ලැබේවා... වැඩපොත ඔන්න මේක ලියන්නේ 2011/04/11 වෙනිදා, ගොඩක් අය දන්න විදිහට අදත් මගේ උපන් දිනයක්ලූ මට නම් වෙනසක් නෑ, සාමාන්‍ය විදිහට නැගිට්ටා, දවසේ වැඩ ටික කරලා ඉද ගත්තා කොම්පීතරේ ඉස්සරහින්, බුකියේ සුබ පතපු අයට ස්තූතී කරන්න පටන් ගත්තා. ඔහොම වැඩ කේරීගෙන යද්දී, ඔන්න මගේ යාලුවෙක් කතා කරලා කියනවා "මචන් මැශින් වගයක් ( PC ) තියෙනවා ගන්න යන්නේ චෙක් කරන්න එන්න පුලුවන්ද කියලා" මම ඇහුවා කොච්චර ...
Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට........... වැඩපොත අද කියන්න යන්නේ පොඩී සයිට් එකක් ගැන ඒකේ නම තමයි Facebook Multi Via මේ සයිට් එකෙන් කරන්නේ ඔයාලට එක එක විදිහට Facebook එකේ Status එක දාන්න පහසුකම සලසා දෙනවා දැම්මට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ ඒකේ Facebook පිටුව : ගෙදර යන ගමන් ලයික් එකක් දාගෙන යන්න :D පිටුව මේ තියෙන්නේ ඒ සයිට් එක Go To There & Do Your Job ;) - HTTP://WwW.FBMV.Tk වැඩිය ටෙම්ප්ලේට් එහෙම බර ...
නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ.. වැඩපොත නාවින්න සිට වත්තේගෙදරට - රු 6 වත්තේගෙදර සිට මහරගමට - රු 6 නාවින්නේ සිට මහරගමට - රු 6 නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ මම - @!#%#@$^&%$ #^$^&^& දැන් ඉතින් බැනපියව් :D , මට මේ කම්මැලි හිතුන හින්දා ලිව්වේ :) ...
සයිබර් සැනකෙලිය ගැන !!!! වැඩපොත මෙම පෝස්ට් එක ඊයේ ලිවීමට සිතාගෙන සිටියත් මොබිටෙල් එක වැඩ නොකල නිසා අද තෙක් කල් මැරීමට සිදු විය :( කලින් දවසේ මැච් එක බලන්න ගිහින් මහන්සියටත් එක්ක නිදාගෙන ඉදිද්දි, දිලීපයා කෝල් කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා , මක් කරන්නද , කිව්වා පැය කාලෙන් මහරගම කියලා :D , පැය බාගයකින් මහරගමට ගිහින් බස් එකක ගියා ( බස් එකේදී තව ටිකෙන් කනවා කෙල්ලෙක්ගෙන් :P ) ගියාට පස්සේ ...
තව දින............. වැඩපොත ඔන්න ඉතින් නිකමට වගේ මතක් උනා බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද කියලා කියන්න නම් වැඩි දෙයක් නෑ , බ්ලොග් එකේ දාලා තියෙන සයිබර් සැණකෙළියේ පින්තූරේ දැක්කාම හිතෙනවා මෙච්චර ඉක්මනට කාලෙ ගෙවුනද කියලා ඒත් එක්කම ඉතින් දැන් කට්ටිය සැණකෙළියට යද්දි හරි , ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එකේ ( එහෙම තියෙනවා කියලා නම් කිව්වා :D ) ඔය කට්ටිය මුහුනුපොතේ ස්ටේටස් එහෙම දැම්මොත් පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේක හරහා ...
සිංහල විකිපීඩියා සෙවුම් ගැජටය වැඩපොත කලින් මම දැම්මානේ සස්රූත වලට හදපු සෙවුම් ගැජටය මේ තියෙන්නේ සිංහල විකිපීඩියා වලට හදපු සෙවුම් ගැජටය, මේ දෙකෙන්ම කරන්නේ කිසි කරදරයක් නැතුව අපේ ඩෙස්ක්ටොප් එකේ ඉදලාම සර්ච් කරන එක :D මේක ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ, වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා මෙන්න මෙතනින් බාගන්න ...