අලුත් ඇඳුම් වචන ටැක්සි වචන ටැක්සියට අලුත් ඇඳුම් අන්දපු ලිෂාන් මල්ලිට ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරල දෙන්නය කියල, පැයකින් දෙකකින් බොහොම උනන්දුවෙන්, දීපු උපදෙස් අනුවම වැඩේ ඉවර කරන්න රෑ නිදි මරාපු ලිෂාන් මල්ලිට මේ පුංචි ස්තුතිය ප්‍රමාණවත් නොවේ. ඒත් ගොඩක් ස්තුතියි මල්ලි!ලිෂාන් මල්ලි වචන ටැක්සියට ගොඩ වුනේ සුක්කානම පැත්තෙන්. ලයිසන් තියෙන නිසා දැං එලවන්න පුළුවන්... ජිජැක්ගේ පින්තූර කීපෙකුත් වටේට තිබ්බෙ මා ජිජැකියානුවෙක් වශයෙන් එතුමාගෙ ...
ගබ්සාව වචන ටැක්සි ගබ්සාවමම ඇය අසල ගොස් වැතිරීමිඈ දෙස නෙත් දල්වා බලා සිටිමිඈ මා දෙස ද මා ඈ දෙස දධ්යානයකට සම වැදඅපි එකිනෙකා දෙසබලා සිටියෙමුමම ඇයට සෙමෙන් පැවසීමි"මා ඔබට ඊයේ රාත්රියේමත් වන්නට සිතු සේපානය ට දුන්නේ මධුවිතෙකැයි කියාදියරයකිසුනඛ මුත්රමුසු කළ!"ඈ අසුරු සැනෙකින් වමනය කළායමා ඉදිරිපිට සියළු දෑ එතුවක් ඈ කුස ද මනස ද පිරී වෙළා ගත්මම ඉන් පසු විශ්වාස කළෙමිවචන දැල සතු ශක්තියයක්ෂයින් ...
අවසන් නොකළ චිත්‍රය- වෛද්‍ය රුවන් එම් ජයතුංග වචන ටැක්සි අවසන් නොකළ චිත්රයතිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි නොදුටුවේද රන් පැහැති තිරිඟු සුළඟට වැනෙනා අයුරු තෙලි තුඩින් නිම වූ ගෙඩි පිරුණු ප්ලම් ගස දුඹුරු පැහැති අතු විහිදාබලා සිටියි ඔබ එනතුරා කහ පැහැයෙන් පිරිපුන් සුරියකාන්ත මල් කිනිති මවයි දසුනක් සිත් වසඟකරවනා රාත්‍රිය එළඹී ඇත විහිදේ චන්ද්‍ර කාන්තිය අහසේ දිලෙයි තරුකැට මවමින් විසිතුරු රටා මලානිකවූ ලන්තරුමේ පිහිටෙන් රුදුරු කුසගිනි නිවාගන්නට අර්තාපල් බුදින ...