ඕහ්.. කවි ලොසින්ජරය යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙනදයානුකම්පිත සාර සොබාවේ අග තැනමඩැති වගුරක වුව පෙම් මදිරා පුරවනමොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට? ...
යන සොඳුරිය ලොසින්ජරය සුවඳ රැගෙන යන සොඳුරියනොපෙනී යව යනෙන ලෙසකඔබට පෙම්ව බැඳි හදවතරිදුම් දෙතියි සැකයකි මට!
කෝච්චි කතාව ලොසින්ජරය කොටුව දුම්රිය නැවතුමේ සිටපෙට්ටි ටික තනිකර දමාඉවත යයි එලි නිවා එංජිමදොම්නසට සුසුමක් හෙලා...තමන් සමගම සිටි සිරිස දෙසබලා සුසුමක් නොම හෙලාපෙට්ටි ටික නතරව සිටියි මගහැරෙන තුරු හිස කඳ සොයා...නැවත හැරවූ හිස ඇදී එයිසිනා සරමින් එලි දරාපසුපසට ගොස් එක්වුනයි යලියන්න උඩරට කඳු බලා... ...
කවියෝ ලොසින්ජරය වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයානළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයාකොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියාහිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා ...
හුප්පලවන්නා ලොසින්ජරය පර්ම් ටින්ට් කර කේසය කොට කරනාළැම පුම්බා වටොරට සැප පුරවන්නාතුරඟ ලතා තාලෙට සොක පුලවන්නාඅරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා? ...
සමාවේ ආතල් ලොසින්ජරය එයා ඔයාට ආදරේ කරනකං එයා ඔයාට සමාව දේවි. සමාව දෙන එක නැවැත්තුවම ආදරේ ඉවරයි කියල තේරුං ගන්න ඕන. එතන ඉඳන් කරන වැරදි ටික වැරදි නෙමෙයි. ඒවා ආතල්. හැබැයි ඔය කොයි ආතල් එකටත් වඩා සමාව ලැබුනම හිතට දැණෙන ආතල් එක වැඩියි. ඒ නිසා තමයි ආදරේ කියන දේ ලෝකෙ ලොකුම ආතල් එක වෙන්නෙ. ඒ ආතල් එක වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන නැහැ. ඒ ...
පිණි බිදක් ලොසින්ජරය වැස්සකට පිං සිද්ධ වන්නටතෘණ මතට වන් පිණි බිඳක්බැස යනවු හිරු දෙස බලයිතුටු වෙමින් ඉන්නට වැඩි කලක්...හිරු බැලූ කල ඊට මෙහයින්පෙනුනි ලස්සන සුදු මලක්...බලා සිටිමුත් වැටෙන තුරු ලඟපැයකටත් වැඩි කාලයක්අවසානෙ මල බිමට වැටුනයිවිසිරමින් පිණි බිඳ හඩත්... ...
අලුත් ප්රාදේශිය සභා අපේක්ෂිකාවට ලොසින්ජරය මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේසාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේහිනාවෙයන් මනාප පුරවාන වටේ
Tagging ලොසින්ජරය චිත්ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපාලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපාහතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපාඇවිත් බලලා කියන අගය වහන්නෙපා
රූපේ ලොසින්ජරය තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .හතර වටෙන් එකම ඇඳුමෙන්එක එක ඇඳුමෙන්කලු සුදු පාටින් ෆොටෝ දමයි. .තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .හෙන ඈතින්තවත් කට්ටිය එක්කකාලෙකකට පාරක්අහක බලන් ෆොටෝ දමයි. . ...
ප්රයෝජන ලොසින්ජරය ගිටාරයක් ඇත බෙර ගසන්නට.කොම්පියුටර් ඇත ගේම් ගසන්නට..ප්රිය බිරිඳක් ඇත ළමයි හදන්නට...
ප්රවෘත්ති ලොසින්ජරය පාලකයන් බෙරිහන් දෙයි. . .මිනිසුන් විලාප දෙයි. . .විප්ලවවාදීන් කෑ මොර දෙයි. . .ක්රීඩකයින් ප්ලේන් එකෙන් යයි. . .නිවේදකයන් ආයුබෝවන් කියයි. . . ...
සාපේක්ෂ මහමෙර ලොසින්ජරය එය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.අහ්... ලබන වසරේ සිට උ/පෙ ...