පෙරදින රැය ලොසින්ජරය අහෝ...පෙරදින රැයේඔබත් සමග මැවූ සිහිනඵලදරවන්නට ඇත්නම්...කිටිකිටියේවැලඳගන්නටඒ උණුසුමෙන් පහරක් ගසමු එක්වමේ ගිනි සීතලටනමුත් සොඳුරඔබ ලකුණු තනමින් සිටී..ගෙවැසියන්ද නොසෙල්වේමා සීතලේ වීඩියෝ පහස ලබමි...අහෝවීඩියෝවට වඩාපෙරදින රැයකෙතරම් සුන්දරද...? ...
ජාතික සිරස්තල ලොසින්ජරය දේශීයඋපාධිදාරීන්ට රැකියා අවස්ථා දස ලක්ෂයක්අගමැතිගේ මැදවච්චි සංචාරයසහනදායී ආර්ථිකයක් වෙනුවෙන් කැබිනට් මණ්ඩල කමිටු රැස්වෙයි.විදේශීයඇමරිකාවේ ආර්ථික අර්බුධචීන රජයෙන් අපගේ ඇමති මණ්ඩලය සාදරයෙන් පිලිගනී.ක්රීඩාක්රීඩා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රීඩාංගන තුනකටම මුල්ගල් ...
පොල්ද හොයන්නේ! ලොසින්ජරය ආනේ එන්න එන්නපොඩ්ඩක් වමට කපලා ගන්නනැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?ආනේ පොල්ද හොයන්නේ!ඔහොම්ම යන්න කේරලේට.
සුබ නත්තලක්! ලොසින්ජරය සුබ නත්තලක්! නත්තල් ගස් හදාගෙන ආසාවෙන් මොහොතක් උදාවෙනකං ඉන්න මිනිස්සුන්ටත්, එහෙම ඉන්න බැරුව දුක් වෙන මිනිස්සුන්ටත්, ඒකට ආසාවක් නැති මිනිස්සුන්ටත්, ආගම් බෙදිලා නත්තල් කොටසට අයත් නොවෙච්ච මිනිස්සුන්ටත්! ...
මොබයිල් ලව් ලොසින්ජරය අපේ ගිණුමේ ශේෂෙත් තිබිලාඅපිට වියදම් කරන්න වෙලාවත් තිබිලාPhone එකේ බැටරි නොබැහැත් තිබිලායමරෙට කොටන විදුලිනිසා අපි ඈත් වෙලා. . .අපේ ගිණුමේ ශේෂෙත් තිබිලාඅපිට වියදම් කරන්න වෙලාවත් තිබිලාPhone එකේ බැටරි නොබැහැත් තිබිලාඑහා මෙහා යන අම්මානිසා අපි ඈත් වෙලා. . . ...
කෙලින් වනු පිණිස! ලොසින්ජරය ගූගල් එකෙන් ෆොටෝ කෑල්ලක් හොයාගෙන, ඒක එඩිට් කරලා උගේ නම ගහගත්තට පස්සේ ඒක ෆේස්බුක් දාලා පනහක් විතර ටැග් කරගන්නවා. ඊට පස්සේ ඒ පනහෙන් පහක් විතර කමෙන්ට් කලාම තමයි මුන්ගේ මස් කෑල්ල කෙලින් වෙන්නේ, අනේ හුකේ!Nice one aiya :)maxxxxxxxxxxxxxxxxxaa bro.Thanks for tagging aiya..oh this is nice lolz ...
හූපූ සහ වේපූ ලොසින්ජරය මේ ජාතිය කියලා එකක් අටවගෙන ඉන්න හුත්තිගේ පුතාලටයි වේසිගේ පුතාලටයි ඕන වෙලා තියෙන්නේ, උන්ගේ ජාතිය ඇතුලේ මේ අර්බුද ටික බෙදාගන්න. ඒ කියන්නේ උන් ජාතිද්‍රෝහියෝ. අඩුතරමේ තනි ජාතියක් විදියට බෙදාගන්න සැපක් වත් තිබ්බානම් උන් සාධාරනයි. ඒත් මේ ලබ්බේ කොයි කාටත් බෙදාගන්න තියෙන්නේ අර්බුදම විතරයි. බඩු මිල ඉහල යාම, මැර බිය සහ ආපහු බඩු මිල ඉහල යාම. මුන් මහ පජාත ජාතිද්‍රෝහියෝ! ...
යන සොඳුරිය ලොසින්ජරය සුවඳ රැගෙන යන සොඳුරියනොපෙනී යව යනෙන ලෙසකඔබට පෙම්ව බැඳි හදවතරිදුම් දෙතියි සැකයකි මට!
ඒක හරිම පුදුම සංසිද්ධියක්! ලොසින්ජරය ඒක හරිම පුදුම සංසිද්ධියක්!නින්ද නොයන්න හේතු දෙකයිඑකක් නිදාගෙන ඉඳ ඇහැරීමඅනික හිත ව්‍යාකූල වීම.මේකේ පුදුමේ කියන්නේමේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්නවෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා! ...