ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://lankeeyasithuwili.blogspot.com/) Latest Posts Most Popular Posts
අළුත් මුහුණු සමග හැඩවැඩ වෙන 'ලාංකීය සිතුවිලි' ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන තිබෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි.හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්, 1. යොහාන් කණිෂ්ක 2. හෂි හෙට්ටිගේ 3. සසින්ද්‍ර විරසිංහ මින් ඉදිරියේදී පාඨක- ලේඛක ඔබත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අපත් අතරේ සහෝදරත්වයේ පාලම ඉදිවනු ඇත්තේ ...
පින්තූර ගන්න අයට තල්ලුවක් ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මාස කිහිපයකට උඩදි ලාංකීය සිතුවිලි වලට සර්වර් ප්‍රශ්නයක් ඇවිත් තාවකාලක කඩා වැටීමකට ලක්උනා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒගැන හොයලා බලපු සියලු දෙනාට හා අපට ශක්තියක් උනු සියලු බ්ලොග් කරුවන්ට. ඒ කඩා වැටිමත් එක්ක සමහර බ්ලොග් අඩවි සින්ඩිකේට් වෙන්නේ නැති ප්‍රශ්න වලට මුහුණ දුන්නා. බොහොමයක් අඩවි යතා තත්වයට දැන්ටමත් පත් කරලා අවසානයි. එලෙස යම් කිසි දෝෂ ඇතිනම් අපව අමතන මෙන් ඉතා කාරුණිකව ...
ලාංකීය සිතුවිලි සේවා ජාත්‍යන්තරයට ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය අපේ සිතුවිලි ජත්‍යන්තරයට, අපේ බසින් රැගෙන යන්නා සේම, ඉංග්‍රීසි බසින් ලියැවෙන වටිනා බ්ලොග් අඩවි ලාංකීය අප හා මෙන්ම ජාත්‍යන්තරය සමගද, බෙදා ගැනිමේ අරමුණින් ආරම්භ කෙරුණු http://esyndi.lankeeya.lk/ සඳහා, දැන් ඔබටත් ඉංග්‍රීසී බසින් ලියැවෙන විදෙස් බ්ලොග් අඩවි යෝජනා කල හැක. ඒ සඳහා http://esyndi.lankeeya.lk/blogform.php පිවිසෙන්න. ...
ප්රහේළිකාව - නිවැරදිම සහෘදයා - නදීShani ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය 2010 සාහිත්‍ය මාසය වෙනුවෙන්, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් පවත්වන්නට යෙදුනු ප්‍රහේළිකා තරඟයේ අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීමට පසුගිය දිනක සිදු කරන ලදී. දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් ප්රහේළීකා අංක 3, 4, 5 නිවැරදිව පිරවූ ඔබ සැම තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණී.අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත් කර ගැනීම බලාපොරොත්තු වූවාට වඩා තියුණු මුහුණුවරක් ගෙන තිබුණී. මන්ද යත්, තරඟ කරුවන් අතුරින් කිහිපදෙනෙකුම ...
එන්න ප්‍රසිද්ධීයට අවසන් වටය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පැවති වටයන් 3 තුලදීම, වැඩිම මනාප ලැබූ අඩවි පහ අතරට ලාංකීය සිතුවිලි රැගෙන ආ ඔබට ස්තුතියි.අවසන් වටය දැන් පැවැත්වේ. එන්න ප්‍රසිද්ධියට, ලාංකීය සිතුවිලි වර්ණ ගන්වන්නජන්දය දීමට මෙතනට ගොඩ වන්න ...
එන්න ප්‍රසිද්ධියට ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සයමසක් ඉක්මගොස් ඇති ලාංකීය සිතුවිලි, bestweb.lk මගින් සංවිධානය කරනු ලබන තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. එහි සිංහල අංශයෙන් තරඟ වදින අප මෙම තරඟයට ඉල්ලුම් කිරීමට හේතූ වූ ප්‍රධානම හේතුව නම්, බ්ලොග්කරණය ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමයි. ලාංකීය බ්ලොග්කරණය, තවමත් ප්‍රබල ජනමාධ්‍යයක් තරමට වැඩි දියුණු වි නොමැත. එහෙයින් මෙම තරඟයට සහභාගිවිමේ මූලික අරමුණ ප්‍රසිද්ධියයි. අපගේ නියෝජනය මගින් මෙම තරඟට සහභාගි වන ලංකාවේ ...
"සිතුවිලි නිම්නය" - ලාංකීය සිතුවිලි සාහිත්‍ය අතිරේකයේ කල එළි දැක්ම. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය http://magazine.lankeeya.lkනොයෙකුත් අරමුණු - මාතෘකා යටතේ, හෙළ බසින් ලියැවෙන බ්ලොග් සටහන් අතරේ, තම තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් කල-එළි දක්වනු පිණිස, බ්ලොග්කරණයේ නියැලෙන අතලොස්සක් වූ බ්ලොග්කරුවන් පිරිසක්ද දැකිය හැකියි. ඔවුන්ගේ නිර්මාණ වලට වැඩි පාඨක අවධානයක් ලබාදෙනු වස් ඇරඹි නවමු අංගයයි, ලාංකීය සිතුවිලි සාහිත්‍යය අතිරේකය.මෙම අතිරේකය, සෑම සතියකම ඉරිදා දිනයේ පළවන අතර, එක් කලාපයක් පුරා සතියක් මුළුල්ලේ ම ප්‍රදර්ශනය කෙරේ. එය, ඔබ විසින් අප ...
දින 180 ක ගමන ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඉතා කෙටි කාලයක් තුල අභියෝග රැසකට මුහුණ දෙමින් දිගු ගමනක් කරා, වෙනස් වූ මගක ගමන් කරන ලාංකීය සිතුවිලි තම අඩ වසරක ඉලක්කය 2010-08-19 වන දිනට සපුරාගන්නා බව ලාංකීය සිතුවිලි සමග රැඳීසිට් ඔබ සැමට සතුටින් දැනුම් දෙන්නෙමු. මාස හයක් වැනි කෙටි කාලයක් තුල විවධ වු වෙනස් අත්දැකීම් හා පහසුකම් රැසක් ඔබ හමුවට රැගෙන ආ අප ඔබගේ පැමිණිම දිරිගැන්වීම හා අගය කිරිම් ...
ප්‍රහේලිකාව පිරවීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රහේලිකාව පිරවීමපියවර වශයෙන් ගත් කල පහත අයුරු වේ.1. ප්‍රථමයෙන් ලාංකිය සිතුවිලි නව වෙබ් අඩවිය වන http://lankeeya.lk/ වෙත පිවිසෙන්න.2. එහි දී ඔබ පෙර මෙහි ලියාපදිංචි වූවකු නම් ඉහළ දකුණු කෙලෙවරෙහි දී ඇති ස්ථානයේ අවැසි දත්ත සටහන් කොට ලොග් වන්න. ඔබට ඔබගේ මුරපදය අමතක වූයේ නම් ‘අමතක අය’ යන සබැඳිය භාවිතා කරන්න. එසේ නොමැති නම් ‘අලුත් ...
මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ..මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ.. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පුරුදු කල හිතකට මරණය තවත් එක් ගමනක් පමණයි කියල පූජ්‍ය අජාන් චා හාමුදුරුවෝ එක්තරා වෙලාවකදී දේශනා කලා. මරණය ගමනක් නම්, කුමුදු සර් තරම් ඒ ගමනට සූදානම් වෙලා හිටපු කෙනෙක් නැතුව ඇති. අප අතරින් වෙන් වෙන්න දවස් කීපයකට කලින් ලියපු අන්තිම ලිපියේ සර් තමන්ගේ මරණය ගැන ඉඟි කරනවා. කුමුදු සර්ගෙන් ඉගන ගත්ත අය කොච්චරනම් වාසනාවන්තද ? අපේ අවාසනාවට සර්ට අපි වෙනුවෙන් ...
ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය දියත්වූ වගයි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ආයුබෝවන්!ලාංකීය සිතුවිලි නව වෙබ් අඩවිය දියත් කර ඇති බව ඔබට දන්වා සිටින්නේ හද පිරි සතුටිනි.http://lankeeya.lk/ http://syndi.lankeeya.lk/ වෙත පිවිසීමෙන් ඔබට බ්ලොග් කියවනය භාවිතා කල හැක.http://lankeeya.lk/ තුලින් ඔබට වඩාත් පහසුවෙන් ලාංකීය සිතුවිලි හා සම්බන්ධව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීම අපගේ බලාපොරොත්තුව වන අතර, මේ එම උත්සාහය මල්ඵල ගැන්වීමේ එක් සන්ධිස්ථානයක් ලෙස අපි සලකමු. අපගේ නව අඩවියෙන් ඔබට ...
වෙනසක් සමග නැවුම් අත්දැකීමක් ලඟදීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලි සමග අලුත් ගමනක ආරම්භය නුදුරු දිනකදීමවැඩි දුරු තොරතුරු නුදුරු දිනකදීම .........................
ලාංකීය සිතුවිලි තාවකාලිකව අක්‍රීය කල අඩවි ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පහත අඩවි සියල්ල, ලාංකීය සිතුවිලි අලුත් ලිපි සොයා කරන මෙහෙයුම් වලට සහභාගි කරනොගැනේ. නැවත එක් කරගැනීමට කල යුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. වැඩි දුර තොරතුරු සඳහා මෙතනට ගොඩවන්න පොදිලමයා Pem Gee නිසල නිම්නය චූටි දුව ඇතුගල පාමුල බිன்kuගේ සිත් කොදෙව්ව අවක්ෂේප සුබ අනාගතයක් BA Gayan's Personal Blog ...
පහත බ්ලොග් සියල්ල පටස් අක්‍රීය කීරීමට ලක් කරනු ලැබේ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා පහත අඩවි සියල්ල අක්‍රීය කෙරේ. යම් කිසි වැරදීමකින් එසේ අලුත් ලිපි ලියු අඩවියක් මෙම ලැයිස්කුවේ ඇතිනම් අපව දැනුවත් කරන්න. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේඋදාරයාගේ තිප්පොළD ZONE Sinhalaපුලින තලාවයෂීගේ දින පොත.........අනන් ම්නන්සිතුවිලි ගංගා...කැඩපතක සේයා...සුළඟලංකා සිත්...ක්‍රිස්ගේ මනෝකායSac's PhotoblogSrilanka Actress and Models PhotoKalana's Blog.....ජිවිතයෙන් බිඳක්......IT සිංහලෙන්Rehan WorldපොදිලමයාPem Geeනිසල නිම්නයචූටි දුවඇතුගල පාමුලබිன்kuගේ සිත් කොදෙව්වඅවක්ෂේපසුබ අන
බ්ලොග් අඩවි ක්‍රියාවිරහිත කීරිම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දැනට ලාංකීය සිතුවිලි මෙහෙයුමට යොදාගන්නා බ්ලොග් අඩවි අතුරින් අඩවි 50 කට ආසන්න ප්‍රමාණයක් මාස තුනක් ඇතුලතදී කිසිඳු ලිපියක් ලියා නොමැත. එම අඩවි දැන ගැනීම පිණිස මෙම බැඳියට ගොඩවන්න. එම පිටුවේ ඉහලින්ම දක්වා ඇත්තේ එසේ ක්‍රියාවිරහිත කරන අඩවිය. පනහකට ආසන්න එම සියලු අඩවි ලබන සිකුරාද හෙවත් 2010/06/18 දින ස්වයංක්‍රීයවම ක්‍රීයාවිරහිත වී යනු ඇත.නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කරන්නේ කෙසේද?ක්‍රීයාවිරහිත කල අඩවියක් ...