ස්තූතියි... රනා ලියන බ්ලොග් තව මිනිත්තු 8කි ඇත්තේඅවසන් බ්ලොග් සටහනයි මේකුමක් කියන්නදකුමක් ලියන්නදසතුටක් දැනේදුකක්ද දැනේජීවිතේ හැටි එහෙමද?බ්ලොග් ලියපු,වතුර ගහපු,චැට් කරපු,පාළු කපපුමෙකී නොකී මේ හැමෝටමබොහෝමත්ම ස්තූතියි."රනා ලියන බ්ලොග්"මැරතන් ලිවිල්ලමෙතැනින් නිමයි.ස්තූතියි... ...
නැද්ද මං අහන්නේ??? රනා ලියන බ්ලොග් දිනයකින් හරි අඩක්පුටුවක් උඩට වී සිටියෙමිකිසිදාක නොකල විළසින්...මා පමණක් නොවතවත් සයිබර් සහෘදයින් බොහෝ දෙනෙක්එළෙස කළ බව මම දනිමි...බ්ලොග්කරණයේ අපූර්වත්වය එයයිසැමදා විඳගමු මේ අසිරියහැමදාම නැතිවුනත් අවුරුද්දකට සැරයක් හරිමැරතන් 1ක්නම් දුවන්නම ඕනේගගගනැද්ද මං අහන්නේ??? ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ රනා ලියන බ්ලොග් අපි එකම රෑනෙ කුරුල්ලෝඅපි එකම රෑනේ කුරුල්ලෝමේ පාරාදීසේනෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේවරෙල්ලා මේ රෑනේවරෙල්ලා මේ රෑනේමදු තියලා දැල් එළලානෑ පැටලෙන්නේ අපිඅපේම ලොවකට පියඹා යන්නේවරෙල්ලා මේ රෑනේවරෙල්ලා මේ රෑනේඅපි එකම රෑනෙ කුරුල්ලෝඅපි එකම රෑනේ කුරුල්ලෝමේ පාරාදීසේනෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේවරෙල්ලා මේ රෑනේවරෙල්ලා මේ රෑනේතටු ලැබුනේ පියඹා යන්නයිකූඩුව තුළ සැඟවෙන්න නොවේඅපේම ලොවකට පියඹා යන්නේවරෙල්ලා මේ රෑනේවරෙල්ලා මේ රෑනේ ...
අවසානය ඉදිරිපිට රනා ලියන බ්ලොග් මීට වසර ගණනාවකට පෙරමට මෙළෙසම සිතුණි...ඒ තවත් එක් තරඟයකඅවසාන මිනිත්තු කීපයේදීයමාස ගණනක මහන්සිය,කැපවීම,උත්සාහය,එක මිටකට කැටිකොටඑතැන මුදා හැරියෙමි...ජය පරාජය කෙසේ වුවත්සිතට සතුටක් දැනුනි...අදත් එළෙසම හැගේ...පැය ගණනාවක වෙහෙස,දෑසේ විඩාව,සියල්ල පරයා හිතට නැගෙන්නේඑකම සිතුවිල්ලකි...ඒ තවත් එක සාමුහික ගමනකඅවසානයේ ඇතිවන සතුටයි...සොයුරු සොයුරියනි,එයට දායක වු ඔබ සැමටබොහෝමත්ම ස්තූතියි... ...
48 රනා ලියන බ්ලොග් මේ ලියැවෙන්නේහතළිස් අටවන මැරතන් පෝස්ටයයි...මීට පෙර ලියැවුණු ලිපි හතළිස් හත පුරාමරනා අහපු කතා,රනා කියපු කරා,රනා කියවපු කතා,රනා ලියපු කවි,සහගූගල් කරලා හොයාගත්ත ටෙක්නිකල් කෑලිපත අට එකට සිඳුවා නැති වුවත්යහමින් තිබුණි...නීතිය වූයේ පැයකට සතරක් වුවදසමහර පැයකදී එය සයක් වියතව විටෙක ඉන් අඩක් වියඒ බ්ලොග්කරණයේ හැටිය...ඒ කෙසේ වෙතත්මැරතනය ඇරඹීහෝරා එකොළොසකට පසුසතළිස් අටවන පෝස්ටයමෙසේ පළවේ...පලි:මැරතනයේ ඉලක්කය නිමිවෙලාව නොනිමිඑමනිසා තව සිටිමිසැමට ජය පතමි. ...
දවසේ සිතුවිල්ල රනා ලියන බ්ලොග් ජීවිතයේ දීප්තිමත් දිනයන් මෙන්ම අඳුරු දිනයන්ද තිබේ. අහසේ අදුරු ස්වභාවයක් දිස්වූ පමණින් සූර්යයාගේ ඇති වටිනාකමෙහි අඩුවක් වන්නේ නැත. ඇතැම් විට අපිට කණගාටුවෙන් යුතුව දවස ගත කිරීමට සිදුවේ. නමුත් ඔබගේ හදවත තුළ සූර්යයා නිරන්තරව දීප්තිමත්ව තබා ගන්න. එය ඔබව අපරාජිතයෙකු කරනු ඇත.දයිසකු ඉකෙදාසභාපතිසෝක ගක්කායි ජාත්‍යන්තර සංවිධානයඋපුටා ගත්තේදවසේ සිතුවිලිදයිසකු ඉකෙදා ...
අපි ආපු දුර රනා ලියන බ්ලොග් මෙපමණ දුරක් අවුත්දැන් යන්න යන්න තතනතිඅයෙක්...මිතුරනි, මිතුරියනි,යාමට ඇත්තේ තව ටික දුරකි...දැන් හිරුද පායා ඇතකුරුල්ලෝද කෑ ගසයිඉදින් නිදන්නේ කිමමැරතනය අවසාන නොකර...එසේ කිරීමට මට නොහැකියඔබටත් එය එසේම බවමම හොදින්ම දනිමි...මේ අන්තිම ටික දුවමුඔබට ජය... ...
අනේ කාලේ වනේ වාසේ රනා ලියන බ්ලොග් මුලින්ම එකෙක් ගෙනාවේයඒ හිතවතෙකුගෙනි...ඊළගට අනිකා ආවායඒ පාරෙනි...උන් දෙදෙනා ටික කලක් සිටියෝයඊළගට තුන්වෙනියාත් ආවේයඒ මුලින් ආ එකාගේ පුතා වීම නිසාය...කොහොම ආවත් මුන් ඔක්කෝම මළ කරදරය...ඉවර වෙන පාටකුත් නෑය...අනේ කාලේ වනේ වාසේකිව්වේ මේවාටය... ...
අලුත් දවසක් රනා ලියන බ්ලොග් තවත් අලුත් දවසක්...වෙනදා නැගිටින වෙලාවටඅද නිදන්න යනවා...උදේට තේ බීලාරෑට නිදාගත්තේඋසස් පෙළ කරපු කාලේ...ඒ මතකයත් අවදි කරගෙනදුවමු දිගටම මැරතන්...කෝකටත් තියෙන්නේතව පැය 2යි.... ...
SPIRIT රනා ලියන බ්ලොග් රෑ එළිවෙනකම්කොම්පියුටරේ ඉස්සරහා හිටපු උන්මේන් දැන් යන්න හදනවානිදිමතයිළු...එහෙම කොහොමදආවේ මැරතන් දුවන්න..රෑ අටේ ඉදන් උදේ අට වෙනකම්ගිය එවුන් ගියාදෙන්,ආව එවුන් ආවදෙන්,මෙච්චරවෙලා දුවපු උන්ඉතින් අට වෙනකම්ම ඉමු...ඒකයි නියම SPIRIT 1මේ වගේ දේකින් ඉගෙන ගන්න... ...
පිස්සුද? රනා ලියන බ්ලොග් මට පිස්සුද?නැත්තම් හැටිද?මට හිතාගන්න බෑටිකක් හිතන්නපැය කාලෙන් කාලටබ්ලොග් පෝස්ට් ලිය ලියා...හෙඩ් පෝන් 1 කනේ ගහගෙන(ගෙදර එවුන්වත් නිදාගන්න ඕනේ නිසා)මළ විකාර අහ අහරෑ එළි වෙනකම්නිදිමරපු මාව දැකලා,උදේ පාන්දරම අපේ අම්මා තක්බීර් උනා...අනේ අපේ පුතාඋදෙන්ම නැගිටලා කියලාහිතලා... ...
ආයෙත් වතුර රනා ලියන බ්ලොග් සීතලේ බැරුවා...ඇයි ඒ?වටෙන්ම වතුර වදිනවා...හිතාගන්නවත් බැරි විදියටලොකු හයියක්...තව ටික දුරයිහරියටම කියනවානම්පැය 3 යිදුවමු...දුවලාම නතරවෙමු...නියම සිංහල බ්ලොග්කරුවන් විදියට... ...
තුන්කාල රනා ලියන බ්ලොග් තුන්කාලක් ඉවරයිඉතුරු තව කාලයිඒ කාල ඉවර උනාම,ඔක්කොම ඉවරයි...ඒ කියන්නේ මේ කාල ඉවර උනාම,2010 බ්ලොග් මැරතනුත් ඉවරයි...අපරාදේ,වෙලාව යන්නේ නැතුව ඉන්න තිබ්බේ.....ඇත්තටම අපරාදේ... ...