නොමිලේ ඩොමේන් සහ ගූගල් රැළි ආරාධනා රන්දිකගේ සිත් සටහන් 100% Free Domain"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.Register For 100% Free Domain (.com , org , info)________________________________________________________________________________ගූගල් රැල්ල පාගන්න ආරාධනාගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් ...
පුවත්පතක සිටියෙමි! රන්දිකගේ සිත් සටහන් ඔන්න ටික කලකට පසුවයි මම බ්ලොග් ලිපියක් ලියන්නේ. ඒ මොකටවත් නෙමේ මට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කියන්නයි. මේකයි ඔක්තෝම්බර් 9 ලෝක තැපැල් දිනය වෙනුවෙන් කඳාන තැපැල් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව තැපැල් මුද්දර පිළිබඳව අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කළා. මෙයට මගේ පාසල වන බප/මීග/ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නියෝජනය කරමින් මාත් සහභාගි වුණා. අවසානයේ අවසන් වටයට අප පාසල ...
උස්වැටකෙයියා වෙරළට ගොඩබට තල්මසා රන්දිකගේ සිත් සටහන් මම අද (2009 සැප්තැම්බර් මස 07 වැනිදා සඳුදා) මෙම ලිපිය ලියන්නේ පුංචි පුවතක් ගැනය. අද උදේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළට මිය ගිය තල්මසෙක් ගොඩ වැදිණි. මගේ නිවස පිටුපස මුහුදු වෙරළෙහි මෙම තල්මසා ගොඩගසා තිබුණි. එම නිසා මා හට හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙය මම තල්මසෙකු සියැසින් දැකබලා ගත් ප්‍රථම අවස්ථාවයි. ගමේ මිනිස්සු මෙම අවස්ථාව දැක බලා ගැනීමට රොක් විය.නමුත් ...
“භාෂිත” නමින් අලුත් ෆොන්ට පැකේජයක් රන්දිකගේ සිත් සටහන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය(ICTA) සිංහල යුනිකේත භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව ෆොන්ට පැකේජයක් හඳුන්වා දී ඇත. එය “භාෂිත” දැනට භාවිතයේ ඇති සිංහල යුනිකේත ෆොන්ට ප්‍රමාණය ඉතා සීමිත යි. එම ෆොන්ට වල අකුරු රටාව පවා ඒකාකාරී බවක් ඇත. එබැවින් බොහෝ දෙනෙකු නව නිර්මාණශීලි රචනා කටයුතු සඳහා මෙම ෆොන්ට භාවිතා කිරීමට ඇතැම් විට මෑළි වෙති. ...
කලාත්මක පර්වතයක් වූ ආලකමන්දාව කෝ? රන්දිකගේ සිත් සටහන් අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල කලාගාරයකි. ඇතැමෙක් එය බලකොටුවක් ලෙසද හදුන්වයි. අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්‍යප රජතුමා විසින් නිර්මානය වූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවනා රජ සමයට ත් පෙර එනම් අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.අතීත කතා අනුව එකල විසූ විශ්රව රජුගේ පුත්‍රයෙකු වූ හෙවත් රාවණා රජුගේ වැඩිමල් සොහොයුරෙකු වූ වෛශ්‍රවණ ආලකමන්දාවේ ...
ආයුබෝවන්! රන්දිකගේ සිත් සටහන් අද මම හරි හමන් විදිහට බ්ලොග් අඩවියක් පටන් ගත්තා. ඔන්න ඉතින් මමත් සයිබර් අවකාශයේ දින පොතක් ඇරඹුවා.හැබැයි මේක මගේ දෙවන ලිපියයි. මොකද මම කලිනුත් එකක් ලියලා තිබ්බා.(බලන්න) කොහොම හරි ඉතින් මගේ Talks බ්ලොග් අඩවියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.ඉදිරියේදී අර්ථවත් ලිපි පෙළක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ වටිනා අදහස් ඉතා වැදගත්ය. ...