උණුහුම මල් මී මන්දාරම්අහසඑන්න එන්නනමසැඩ වෙනවාමොර ගෙඩි තරම්වතුර කැටඑකදිගට බිමටවැටෙනවාමුළු පරිසරයමසීතලෙන්වේලිලාඔබේ උණුහුමමට ලැබුනන නම්මේ මොහොතකොතරම්උණුසුම්ද
උණුහුම මල් මී මන්දාරම් අහස එන්න එන්නනම සැඩ වෙනවා මොර ගෙඩි තරම් වතුර කැට එකදිගට බිමට වැටෙනවා මුළු පරිසරයම සීතලෙන් වේලිලා ඔබේ උණුහුම මට ලැබුනන නම් මේ මොහොත කොතරම් උණුසුම්ද ...
කදුළු කැට මල් මී දෙකොපුලෙන් ගලාගියකදුළු කැට,සීතලෙන් මිදිලා,ඔහේ බලාගෙනඉන්නේ,හරියටවැටෙන්නද?එපාද?කියලාමගෙන් අහන්න වගේ,ඔයාට දෙකපුලේඋණුහුම ඕනෙම නම්දෙකපුල් දිගේගලාගෙන යන්නමට රිදෙන් නැහැ ...
කදුළු කැට මල් මී දෙකොපුලෙන් ගලාගිය කදුළු කැට, සීතලෙන් මිදිලා, ඔහේ බලාගෙන ඉන්නේ, හරියට වැටෙන්නද? එපාද? කියලා මගෙන් අහන්න වගේ, ඔයාට දෙකපුලේ උණුහුම ඕනෙම නම් දෙකපුල් දිගේ ගලාගෙන යන්න මට රිදෙන් නැහැ ...
මගේ රත්තරන් මල් මී දන්නවද මගේ රත්තරන්මටනම් ඔයාගෙන්තොර හුස්මක් වත්ගන්න බැහැමම දන්නවාඔයා මටමොනතරම්ආදරේද කියලා,මටත් ඒආදරේමහමෙරක් තරම්වටිනවාඅනේ ඒ නිසාහැමදාමඒ ආදරේමට ලබා දෙන්න ...
මගේ රත්තරන් මල් මී දන්නවද මගේ රත්තරන් මටනම් ඔයාගෙන් තොර හුස්මක් වත් ගන්න බැහැ මම දන්නවා ඔයා මට මොනතරම් ආදරේද කියලා, මටත් ඒ ආදරේ මහමෙරක් තරම් වටිනවා අනේ ඒ නිසා හැමදාම ඒ ආදරේ මට ලබා දෙන්න ...
ඔය ඇස් තුලම මල් මී ඔය ඇස් තුලමජීවත් වෙන්නආසයි මටහැමදාමත්,ආදරයපිරිඋතුරනඔය ඇස්,මාවආදරයෙන්රැකගන්න බවවිශ්වාසයිහැමදාමත්
ඔය ඇස් තුලම මල් මී ඔය ඇස් තුලම ජීවත් වෙන්න ආසයි මට හැමදාමත්, ආදරය පිරි උතුරන ඔය ඇස්, මාව ආදරයෙන් රැකගන්න බව විශ්වාසයි හැමදාමත්
දුක තුලින් හිනාවෙන්න මල් මී හිතේ දුකගුලි කරගෙනලෝකෙටමපේන්නහිනා උනාට,ඒ හැබමහිනාවනෙමෙයිකියලාමගේ හිතහොඳටමදන්නවා,එත්,දුක තුලමගුලිවේවිඉකිබිදිනවටවඩා,දුක තුලින්හිනාවෙන්නපුළුවන්නම් ඒකලොකුසතුටක් ...
දුක තුලින් හිනාවෙන්න මල් මී හිතේ දුක ගුලි කරගෙන ලෝකෙටම පේන්න හිනා උනාට, ඒ හැබම හිනාව නෙමෙයි කියලා මගේ හිත හොඳටම දන්නවා, එත්, දුක තුලම ගුලිවේවි ඉකිබිදිනවට වඩා, දුක තුලින් හිනාවෙන්න පුළුවන්නම් ඒක ලොකුසතුටක් ...