සිහින කුමරිය - 2 මතකයන් ශේන්.... ශේ...න්...අහ්...මන්දාකිණි... මොනවද හලො හැමදාම මෙ සියඹලා ගහ ලඟට වෙලා කල්පනා කරන්නෙ.....ඔය ඒ පාර මගෙ මූන දිහා බලාගෙන භාවනා කරනවද...හ්ම්ම්....ඔයා දැක්කම මට සෙරම අමතක වෙනව කියල මම කොහොමද ඔයාට කියන්නෙ මන්දි.....කියනවකො මොඩයෝ......ඔයා දන්නවද මේ සියඹලා ගහ තම්යි මෙ ground එකට ගාම්බීරත්වයක් දෙන්නෙ...මෙ ගහ මෙතන නැති උන දාට මෙතන කිසිම ලස්සනක් නෑ...ඒ උනට මිනිස්සුනට ඒ ලස්සන දැනෙන් නෑ....එගොල්ලො කවද ...
සිහින කුමරිය...1 මතකයන් උදෑසන නැවුම් හිරු ඈතින් හිමිහිට පායනකොට...සුදුම සුදු ඇඳුමින් සැර සුනු ලමයි පාර දිගෙ පෙලියට එනව...උදෑසන ඉරත් සමග ජීවිත සටන ජයගන්න වෙහෙසවන ගෙවල් පසු කරමින්...සරුවට වැඩෙන නිල්වන් කුඹුරු යායක් පසු කරගෙන රේල් පාර අද්දරින් ඉස්කොලෙ ආපු හැටි මට තාම මතකයි....අද කවදාවත් නැතුව පන්ති කාමරය ලස්සන මල් පොකුරකින් සැරසිලා...ඇයි මෙ වෙනස කවදාවත් නැතුව....මම මගෙ හිතටම බොරු කරන්න හැදුව....එතකොටම class එකට අපු රුව මාව ...
පෙරවදන... මතකයන් මගෙ ඉතාම හොඳ යාලුවෙක් සිරාවටම බ්ලොගක් ලියනව දැකල ජෙලට තමා මාත් මෙක ලියන්න හිතුවෙ...නැතුව මගෙ පාලුව මක ගන්න නොවෙ...අනිත් කාරනය තමා මට මෙක දින පොතක් විදිහට මගෙ මතක පෙලගස්සවන්න අපූරු ක්රමයක් නිසා. ...