102. සුභ උපන් දිනයක් වේවා! මට හිතෙන හැටි Because words and fonts are not enough to say what I want to say, I’d say it in Times New Roman, VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa! P.S And thanks for putting up with me. henryblogwalker the Dude.
101. අසල්වැසියාගේ තිළිණය /A Neighbor’s Gift මට හිතෙන හැටි ගෙදර ඇවිත් මගේ පොත් පත් එකතුවෙන් මුලින්ම ඇදලා ගත්ත පරණ Reader’s Digest සඟරාවෙ තිබ්බ මේ ඉතාම කෙටි කතා පිංච මගෙ බොක්කටම වැදුනා. අපේ හුඟ දෙනෙක් බොහෝ විට බටහිරයන්ව දකින්නෙ අපි තරම් සංවේදී නොවන සත්ව කොට්ඨාශයක් හැටියටයි. සියලු සාරධර්ම, යහපත් මිනිස්සු ඉන්නෙ අපේ විතරයි, ලෝකෙ හොඳම සංස්කෘතිය අපේ කියලා තමයි අපි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ. නමුත් මේ කතාව කියවලා බලන්න. මම ...

100th Post @ 50,000 hits! මට හිතෙන හැටි ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන HeyDude බ්ලොග්ස්පොට් බ්ලොගයෙන් බ්ලොග් ලෝකයට මුලින්ම අවතීර්ණ වූ මට ඉන් දිනකට පසුව සිංහල බ්ලොග් අවකාශයට ඇතුල්වෙන්න මේ ‘මට හිතෙන හැටි’ නම් වූ වර්ඩ්ප්‍රෙස් සිංහල බ්ලොගය මට යාත්‍රාවක් වුනා. පසුව බ්ලොග් මිතුරන්ගේම ‘වර්ඩ්ප්‍රෙස් විරෝධතාවය’ හමුවේ මම මගේ ඩෙනිම නම් වූ මගේ නවතම බ්ලොග්ස්පොට් බ්ලොගය ආරම්භ කලත්, සිංහල බ්ලොග් ලෝකයෙ යම් කිසි ස්ථාවරයක් ඇති කර ගන්න මට උදව් ...

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා… මට හිතෙන හැටි අද භාරත් ගෙදර ගියා. ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර. ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු භාරත්, අපේ පාසැලේ පරිඝනක විද්‍යා ගුරුවරයා. පරිඝනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන ...

98. මෙන්න වැඩක්! මට හිතෙන හැටි මාල දිවයිනේ ජාතික වෘක්ෂය පොල් ගහ. නමුත් මේ මිනිස්සු කන්නෙ වේලිලා කරකුට්ටං වෙච්ච පොල්. ඒවායින් සම්බලයක් හෙම හැදුවම අප්පිරියයි. අමු ගෙඩි කැඩුවත් වේලෙන්න තියෙනවා. ගිය සති අන්තයෙ මම බ්ලොග් ලෝකෙ සැරි සරන අතරෙ අපිට ඇහුන ටොක් ටොක් ගාලා සද්දයක්. බැලින්නම් ලඟ ගෙදරක පොල් ගහක් කපනවා. මේක සිද්ද වුනේ ලංකාවට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට නිසා මමත් කැමරාවක් අරන් දිව්වා බලන්න. මාල ...

97. කැරපොත්තා / Cockroach 2 මට හිතෙන හැටි මම මගේ ඇඳුම් ගොඩම හොඳට පරීක්ෂා කරලා බලනවා. කැරපොත්තා මගේ ජීන්ස් එකේ අඩියෙන් මතුවෙලා වම් කකුල දිගේ උඩට නගිනවා. මම හෙමීහිට සපත්තුවක් අහුලා ගන්නවා. ඊට පස්සෙ සපත්තුව උස්සනවා ඔලුවට උඩින්…දැන් කැරපොත්තා මගෙ සිzප් එකේ යට කොනේ. මුල් කොටස කියෙව්වෙ නැතිනම් මෙතන ඔබන්නකො. මම ගැඹුරු හුස්මක් ගන්නවා. නමුත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් මාව නවත්තනවා. මම කැරපොත්තව මෙතනම චප්ප කලොත්, සුදු පාට, මැලියම් ...

96. කැරපොත්තා / Cockroach 1 මට හිතෙන හැටි “ඕනෙකම කියන එක තියෙනවා නම් අද කාලෙ අවස්ථාවන් අසීමිතයි,” මිස්ට බේයින්ස්බ්‍රිජ් කියවාගෙන යන්නෙ බැරෑරුම් හඬකින්. “අනික ඇන්ඩි වගෙ තරුණ ළමයින්ට තියෙන අවස්ථාවල නිමක් නෑ. ඕව් ඕව් ඔව්. ඕනෙකම විතරයි ඕනෙ.” “ඔව්, මිස්ට බේයින්ස්බ්‍රිජ්,” කියලා මගෙ කටින් පිට වුනත්, මට ඇත්තටම ඕනෙ කරන්නෙ ‘හනේ, මේ පිස්සු කෙලින්නෙ නැතුව කට වහං ඉන්නවද, බේයින්ස්බ්‍රිජ් ලොක්කා,’ කියලා කියන්න අවස්තාවක් විතරයි. නමුත් මම එහෙම කියන්නෙ ...

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure. මට හිතෙන හැටි සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස ...

94. බල්ලා කාපු මගෙ කාරෙක. මට හිතෙන හැටි සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි. ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ. මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්. DOG ATE IT @ HeyDude ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ, ඒක කුලී ගෙදරක් වෙච්ච ...

93. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 3 මට හිතෙන හැටි මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්: රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1 රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2 “අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ’මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?” “ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?” “නෑ බොස්,” ඔහු කිව්වා. “කො’එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට ...

92. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 2 මට හිතෙන හැටි මෙතෙක් කතාව: පළමු කොටසින්. මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත රැඳෙව්වා. “මොකද මේ හදිස්සිය?” “හදිස්සියක් නෑ ඔෆිසර්,” මම පිළිතුරු දුන්නා. “ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ? “නෑ ඔෆිසර්” “නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර ...