ඔබ කවුද… ? මට මතක හැටියට රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්… මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් ” full time engaged in business “. [...] ...
ඔබ කවුද… ? මට මතක හැටියට රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්… මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් ” full time engaged in business “. ඒත් අමාරුවෙන් අටවගත්තු බ්ලොග් එක ...
සතෙන් සතේ…රුපියලෙන් රුපියල…… තවාන් & the story of baseball glove.. මට මතක හැටියට ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ… මොකදැ කරන්නෙ… දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල… මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව… ඒත් මොකදැ කරන්නේ… මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ...
සතෙන් සතේ…රුපියලෙන් රුපියල…… තවාන් & the story of baseball glove.. මට මතක හැටියට ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ… මොකදැ කරන්නෙ… දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල… මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව… ඒත් මොකදැ කරන්නේ… මම පටන් ගත්තෙම මට [...] ...
ටැක්සි රියදුරා සහ ආයතනික ප්රතිපත්ති මට මතක හැටියට මේක මම අහපු කතාවක්… මට නම් හොඳින් මතක හිටපු කතාවක්… මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව… මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්… ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්…තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක… ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ… හොඳම උදාහරණයක් කියන්නම්… මමයි ...
ටැක්සි රියදුරා සහ ආයතනික ප්රතිපත්ති මට මතක හැටියට මේක මම අහපු කතාවක්… මට නම් හොඳින් මතක හිටපු කතාවක්… මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව… මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්… ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්…තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක… ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ… [...] ...
පාදඩයා – 2 – සාපේක්ෂතාවාදය මට මතක හැටියට මේ දවස්වල පට්ට බිසී.. අපි ඉන්න අරාබි හන්දියෙ ( වචනෙ දුමීගෙ ) මුදල් වර්ෂය ඉවර වෙන්නෙ ජූනි මාසෙන්. ඉතින් මේ දවස්වල පහුගිය අවුරුද්දෙ වෙළඳාමෙ ප්රගති සමාලොචන, එන අවුරුද්දෙ වෙළඳාමට උපාය මාර්ගික සැලසුම් හදන්න, වගෙ අටෝරාසියක් වැඩ… එත් ලියන්න පටන්ගත්ත මුලම නොලිය අරින්න හොඳ නැති නිසා පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවෙ.. මේකෙ නමට සාපේක්ෂතාවාදය කියල දැම්මට [...] ...
ලොං දුන්න මට මතක හැටියට මේක මං පොඩිකාලෙ වෙච්ච සිද්ධියක්.. ඒත් එදා මට දැනුණු ඉතාම සියුම් කම්පනය එදා ඉඳන්මත් ,අවුරුදු 23 ක් විතර ගෙවිලත් තාමත් මට මිනිස්සුත් එක්ක තියෙන හිතවත්කම් වලදි කාගෙවත් හිත් නොරිද්දන්න පරිස්සම් වෙන්න උදව් වෙනව….. ඒක නිසා වෙන්න ඇති මාව කිට්ටුවෙන් ඇසුරු කරපු ඕනෙ කෙනෙක් මං ඈත් වෙද්දි දුක් වෙන්නෙ… මේක වෙන කාලෙ මම ඉස්කෝලෙ හොස්ටල් එකේ [...] ...
පාදඩයා – 1 – වෙනස මට මතක හැටියට පළවෙනි කතාව කොළඹින් පටන් ගන්න ඕනි කියල හිතුව.මොකද ඉස්කෝලෙ යද්දිත් ,ඉස්කෝලෙන් අයින් වෙලත් ඉස්සෙල්ලම මිනිසුන් අතරට යන්න ලැබුණෙ කොළඹ නගරයෙදි හින්ද. මට පහුගිය අවුරුදු දහතුනක කාලෙට රස්සාවල් කරන්න ලැබුණු කොම්පැනි වලට පින් සිද්දවෙන්න හරි ප්රයෝජනවත් ඒ වගෙම practical( එහෙම කියන්නෙ මෙලෝ රහක් නැති power point presentations වලට විතරක් සීමා වෙච්ච ඒවත් තියෙන නිසා ) management [...] ...
ඔන්න අමාරුවෙන් එකක් අටව ගත්ත… මට මතක හැටියට කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිතාගෙන හිටපු වැඩක් තමා බ්ලොග් එකක් ලියන එක.ඒත් නොයෙක් හේතු ( මට ඔය creative වැඩ බෑ කියල වගෙ ) මමම හදාගෙන කල් යව යවා හිටියෙ .පහුගිය දවසක දුමී ගෙ 50 වෙනි පෝස්ට් එකට wish කරන්න comment එකක් දාපු වෙලේ දුමී දුන්න reply එකක් නිසා තමා හිත හදාගෙන වැඩේට බැස්සෙ. මම අහල තියෙනව ගොවියෙක් කුඹුරු කොටනව ...
ඔන්න අමාරුවෙන් එකක් අටව ගත්ත… මට මතක හැටියට කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිතාගෙන හිටපු වැඩක් තමා බ්ලොග් එකක් ලියන එක.ඒත් නොයෙක් හේතු ( මට ඔය creative වැඩ බෑ කියල වගෙ ) මමම හදාගෙන කල් යව යවා හිටියෙ .පහුගිය දවසක දුමී ගෙ 50 වෙනි පෝස්ට් එකට wish කරන්න comment එකක් දාපු වෙලේ දුමී දුන්න reply එකක් නිසා තමා හිත හදාගෙන වැඩේට බැස්සෙ. මම අහල [...] ...