උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක්... මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..1.) Joomla Template Builder ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..2.) java script photo slide showsජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.3.) Adobe ...
තවත් e-bay කතාවක් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව. කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ. දැන් කියන්නෙ තවත් ගත්ත ...
පුංචි ලෝකාන්තය බලන්නට ගියෙමි. ගිහින් තියනවද..? මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියනලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත්දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න,බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්, රොක් හිල් හා හරියට නම් නොදන්න කඳු, සමහර තැන් මේ වෙලාවෙ එකපාරට මතක් වෙන්නෑ.අද කියන්න යන්නෙ ගිය සතියෙ ගිය තැනක් ගැන.හැමෝම අහල ...
පින්න මල් මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්......පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා...පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා....පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා. ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර කිහිපයක් දාන්න හිතුනා. ...
දෙයියො දුන්න firefox මගේ සිතිවිලි......සිංහල බ්ලොග් සටහන් කවුද firefox හැදුවේ ..? ඒලියන්ස් ලද.? මේ බලන්නකො අහසෙ තියන දේ..අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ.. මේක බලන්නකෝ...මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා. V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි. පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න. ඔයගොල්ලොත් firfox නම් ...