වැඩ පහසුකරගැනීම මගේ මරණය ඉස්සර මන් ගාව ජංගම දුරකතනයක් තිබ්බේ නැහැ. ඒ කාලේ කාගෙ හරි දුරකතන අංකයක් දුන්නම ඒක කොහේ හරි ලියා ගන්නවා. ඒ නොම්බරේට දෙතුන් පාරක් කතා කලාම නිකම්ම ඒ නොම්බරේ මතක හිටිනවා ඒ වගේ දැනට අවුරුදු 4 , 5 කට කලින් කට පාඩම් කරපු දුරකතන අංක බොහොමයක් මට තාමත් කට පාඩම් ඒත් මන් ජංගම දුරකතනය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ හම්බ උන එකම ...
කොන්ඩේ කැපීම මගේ මරණය පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට තිබ්බත් දැන් නම් එහෙම එකක් නැහැ ලොකු අය ...
ෆිල්ම් හෝල් මගේ මරණය මන් හිතන්නේ මන් වැඩියෙනම් ෆිල්ම් බලන්න ඇත්තේ A/L කරන කාලේ වෙන්න ඕනේ . ඒ දවස් වල කොළඹ හැම හෝල් එකකටම වගේ එන ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. එක දවසක් උදේ 10.30, දවල් 1.30 හවස 3.30 තුනම බැලුවා හෝල් 3ක එදා නම් එපා උනා අන්තිමට.ලංකාවේ නීතියක් තියෙනවලු ෆිල්ම් හෝල් එකක් කඩන්න තහනම් කියලා මන් නම් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් ඔය ...
කාලෝචිත ගී මගේ මරණය 1992 දි සින්ග්ලංකා ලේබලෙයෙන් "කාලෝචිත ගී" කියල කාලෝ ෆොන්සේකාගේ ගීත එකතුවක් තිබ්බ ඒ කාලේ ඉඳලම දැන් අවුරුදු 18ක් විතර තාමත් මන් අසාවෙන් අහන සිංදු එකතුවක් තමා මේක. ඒ කැසට් එකේ සිංදු ටිකත් එක්ක තව අලුත් සිංදු කීපයක් එකතුවෙලා "රත්තරන් දුවේ" කියලා සීඩී එකක් ඊට පස්සේ නිකුත් උනා. කැසට් එකනම් දැන් අහන්න විදිහක් නැහැ ඒක නිසා දැන් නම් සීඩී එක තමා ...
හිතේ හැටියට බීම... මගේ මරණය එක එක වයසේදි මිනිස්සු එක එක ප්‍රමානෙන් බොනවා. සමහරු හැමදාම එකම ප්‍රමානේ බොනවා ඒත් ගොඩ දෙනෙක්ට එහෙම බොන්න වෙන්නේ නැහැ. අනික තනිකඩ කාලේ බොන ප්‍රමානෙ බැන්දහම බොන්න වෙන්නෙත් නැහැ. වයස්ට ගියාම තවත් අඩු වෙනවා. එක්කෝ වැඩි වෙනවා. පොඩි ලමයි ඉන්නවනම්, සමහර වෙලාවට එයාලා නිසත් බීම සීමා වෙනවා. අපේ අයිය කෙනෙක් ඉන්නවා එයාට සිගරට් බොන එක සෑහෙන්න අඩු කරන්න උනා එයාගේ ...
මට පිස්සු හැදීගෙන එනවාද කොහෙද මගේ මරණය ඡන්න ගනින් යකෝ ඔය අස්සය ලෑස්තිකරලා .... මටත් අභිනිෂ්ක්‍රමනය කරන්න ඕනේ මගුලක් කතා කරනවා ඔහේ සිද්ධාර්ථද අස්සයා පිටේ අභිනිෂ්ක්‍රමනය කරන්න, ඕනේ නම් ත්රීවිලර් එකක් කතා කරගෙන යනවා මට වද නොදීහැබෑටම දැන් ඇයි තමුසෙට අභිනිෂ්ක්රමය ...
වෙසක් Festival මගේ මරණය මන් හිතන්නේ වෙසක් පෝය කියන්නේ බෞද්ධ අපිට තියෙන වැදගත්ම දිනයක් ඒත් දැන් වෙසක් කියපු ගමන් මතක් වෙන්නේ දන්සැල් ඊට පස්සේ කූඩු, තොරන් සැරසිලි බල්බ් වැල් ඔය අස්සේ මතක් වෙනවා බාර් වහලා කියලත්. වෙසක් වලට හේතුව එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම කියන එක මගේ නම් මතකයට එනෙනේම නැති තරම් දැන් නම්.උදේ පාන්දර ඉඳන් කනපැලෙන්න දාන් ටීවී එකේ ...
කවුරු හරි දන්නවද මේ සිංදුව ගැන මගේ මරණය මන් මේක අහලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ හරි ලක් හඬේ හරි ස්වදේශීය සේවයේ හරි විතරයි.මට ලාවට මතක හැටියටනම් මේක කියන්නේ ජයවර්ධන කියලා නම තිබ්බ ටිකක් වයසක ගායකයෙක්. ජනකවියක් කියනවා වගේ සිංදුව කියන්නේ. රුප පෙල තියෙන්නේ ඉර බැහැගෙන යන වෙලාවක ගඟක ඔරුවක් පදින එකක්.දන්න කෙනෙක් ඉන්නවා නම් මට mp3 එක හරි Youtube එකේ හරි Link එකක් ...