BoondiLets | එලී වීස්ල් කියයි. බූන්දි|BOONDI ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා කාලයක් අපට නොලැබෙනු ඇත. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කට කොකියනවට | දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා - [ඩෝං පුතා] බූන්දි|BOONDI නා නා නෙ නා නනෙ නානා නා නා නෙ නා නනෙ නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා රන් කුරහන් ගල සේමා හිටියට නානවා බෝමා දැක්ක ගමන් දුක හිතෙනා ප්‍රේමී සබන් නම් වානා....! සාර සුබාවට නානා මාර කතා යළි නේනා දැක්ක ගමන් පපු පැලෙනා දුකට ෂොට් එකක් ඕනා....! ඩෝං පුතා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | යළි අතුරුදන් වීම - [කපිල එම්. ගමගේ] බූන්දි|BOONDI ළමා ළපටි හොරු ගෙන ගිය රාත්‍රියේ සඳත් කඳුළු සැලුවාදැයි සැකක් තියේ වළවේ දිය කඳත් ඇවිදින් උසාවියේ තනියම කීවාය ඇසු දුටු සාක්කියේ වසන්තය පළමු මල් පැළඳුවා පමණි සූරාගෙන ගියේ මෝසම් සුළඟ මෙනී අත පය කපා හල යෞවන තුරු පෙළිනී ගලාගිය රුහිරු කිරි සුවඳින් පිරුණී ඔන්න බබෝ බිල්ලෝ එනවා කීවා බිල්ලො ඇවිත් මව් ඇකයට වෙඩි තීවා ගිලිහී වැටුණ කඳුළට පාටක් නාවා මව්වරු ...
අදහස් බූන්දි | 'නේචර්ස් සීක්‍රට්ස්' කම්කරුවන්ට එල්ල කළ මෘග ප්‍රහාරය | This 'Nature' is no longer a 'Secrete'! - [සුරත්] බූන්දි|BOONDI ලොවට සොබා දහමේ රහස් බෙදන නේචර්ස් සීක්‍රට්ස් අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලුවේ වෙනස් විදිහකට. ඒ තමන්ගේ හිඟන වැටුපට දෙසැම්බර් මාසයේ ලැබෙන හිඟන බෝනස් මුදල කප්පාදු කිරීමට එරෙහිව, වැඩ වර්ජනය කළ කම්කරුවන්ට තිරිසන් ප්‍රහාරයක් දියත් කරමින්. කම්හල් හිමිගේ ආරාධනයෙන් එහි ආ පොලීසියේ කැරලි මර්දන බත් බැලයන් හෙලිකොප්ටර් පවා යොදා ගනිමින් කම්කරුවන්ට පහර දී ඇත්තේ යුද මෙහෙයුමක ස්වරූපයෙන්. (බලන්න- මෘග ප්‍රහාරයේ ඇත්ත කතාව- ...
පොත් බූන්දි | බලය, ආදරය සහ ලිංගිකත්වය තුළ දෝලනය වන "ලොවීනා" - [ජයසිරි අලවත්ත] බූන්දි|BOONDI රාගය හෙවත් කාමාශක්ත බව රැඳෙන ස්ථානයේ ආදරය නොතිබිය හැකි වුව ද ආදරය ඇති සෑම තැනක ම රාගය හෙවත් කාමාශක්ත බව තිබිය යුතු ම ය. මන්ද ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර හටගන්නා ආදර සබඳතාවයේ අවසන් ඵලය නොහොත් අග්‍රඵලය ලිංගික සුවය යි. මෙය යථාර්ථය ම වුව ද ඇතැම් සාහිත්‍යය නිර්මාණයක "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයයි" යැයි පැවසිය හැකි ය. කුහක ...
රහ ඔත්තු | අමිල ප්රියංකරගෙන් 'ශ්‍රී ලාංකේය සිනමා වාරණයේ ගමන්මග' බූන්දි|BOONDI අමිල ප්‍රියංකර විසින් රචිත "ශ්‍රී ලාංකේය සිනමා වාරණයේ ගමන්මග" විමර්ශන කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. ලංකාවේ සිනමා වාරණයේ ඉතිහාසය, සිනමා වාරණයේ වැදගත් සිදුවීම්, ලංකාවේ නිර්මාණය වූ සිනමාපට වාරණය වීම සඳහා හේතු සාධක වූ කරුණු සහ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වාරණයට ලක්වීම හේතුවෙන් ආන්දෝලනයට ලක්වූ චිත්‍රපට ලැයිස්තුවක් ඇතුළු සිනමා වාරණය පිළිබඳ තොරතුරු රැසක් මෙම කෘතියෙහි අන්තර්ගතය. >බූන්දි - අකුරු අනුරාගිකයි - ...
සිත්තර බූන්දි | පරත්වාරෝපිත මනුශ්යාත්මය විනිවිද දකින depth - [දර්ශන මේදිස් ] බූන්දි|BOONDI විචාරකයෙකු හට නොතකා හැරිය නොහැකි අයුරේ කලා නිර්මාන බිහි වෙතොත් ඒ ඉතා කලාතුරෙකිනි. පසුගිය ජූලි මස කොලඹ ජාතික කලාභවනේ දී පැවැත්වුනු බී. විමලරත්නගේ චිත්‍ර හා මූර්ති දැක්ම එවැන්නකි. තෙල් සායම් 42කින් සහ මූර්ති කීපයකින් සමන්විත මේ ප්‍රදර්ශනය නම් කෙරී තිබුනේ depth (ගැඹුර) යනුවෙනි. සැබවින් ම, කලාත්මක පරිපූර්නත්වයෙන් අනූන එම නිර්මාන සමුච්චය ඒවායෙහි මතුපිට තලය විනිවිද ගොස් සහෘද සිත්සතන් කලඹාලන ගැඹුරු ...
කවි කරන්ට්ස් | ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජුගේ අලුත්ම නියෝගය...! - [ඩේවිඩ් කූගල්තිනොව් ] බූන්දි|BOONDI මගේ යටත් වැසියෝ සියලු දෙනාම මුලු දවස පුරා සිනාසිය යුත්තෝය මේ රජ අණ කඩ කරන කඳුළක් හෙළන ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා බරපතල දඬුවම් පමුනු වනු ලැබේ.. ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජුගේ අලුත්ම නියෝගයයි ඒ..... ඔහුට වුවමනා වුණේ තම රටවැසියන් සියළු අගහිඟයෙන් දැවෙතත් කිසිඳු අගහිඟයකින් තොරව යස ඉසුරින පිරී දිවි ගෙවන බවට අවට ලෝකයට හැඟවිමටය. ඔහුට වුවමනා වුණේ තමා මහා ...
කවි බූන්දි | A Perfect Murder - [තේජාන් ලියනාරච්චි] බූන්දි|BOONDI නිවා සඳ බර සුසුමින් මුදාහල කෙහෙරැල්ලෙන් නිදා උන් සිත පිරිමදියි මැදියමේ නුඹ ඇවිදින් උනා සළු ඉවසිල්ලෙන් පරාජිත සිතිවිල්ලෙන් උරාබොමි විෂ සතොසින් හලාහල තොල් සඟළින් නෙතින් මත්වූ සරාගී රුපුන් සරි සිත්තරාවී ලෙයින් සිතුවම් කරයි ඈ මියෙන කවියෙකු විරාගී සිහින් ස්වරයෙන් සිනාසී ගයයි අවසන් නුරාගී සිය දහස් වර සමාවී සමුගනිමි පෙම්බරාවී ඉරා කවි හැම ලියවුණ තබා එක මත එකිනෙක සදා රැහැනක කෙළවර ...
වෙසෙස් බූන්දි | සාහිත අඹර රිවි එව් විවසුවානෝ- නිති වදනිසුරු සුචරිත ගම්ලතානෝ.... - [සමන් එම්. කාරියකරවන ] බූන්දි|BOONDI මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල නූතන සාහිත්‍ය විචාරයේ පුරෝගාමියා වේ. "සව්සත්දම්" වාදයෙන් ඇරඹි නව සම්භාව්‍ය සාහිත්‍ය විචාර ධාරාව ජේම්ස් ද අල්විස් පඬිතුමන්, ඩබ්ලියු.එෆ්. ගුණවර්ධන, මුණිදාස කුමාරතුංග, වැලිවිටියේ සෝරත ආදී ගිහි පැවිදි පඬුවන් රැසකගේ දායකත්වයෙන් වැඩී වර්ධනය විය. එම විචාර ගමන් මග "නිදහස් මානවවාදී" මාවතකට ගෙන එමින් පෙරපර දෙ දිග විචාර සිද්ධාන්ත සමතික්‍රමණය කොට සිංහල මානවවාදී විචාර භාවිතයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමී ...
රහ ඔත්තු | අගෝස්තු 18-19- ඉඩමේදී විකිණේ...!! බූන්දි|BOONDI ඇන්ටන් චෙකොෆ්ගේ The Cherry Orchard ඇසුරින් ඊ.එම්.ඩී. උපාලි නිපදවූ "ඉඩමේදී විකිණේ" නාට්‍යය, අගෝස්තු 18- ප.ව. 6:30ට ලුම්බිණි රඟහලේ දී සහ අගෝස්තු 19- ප.ව. 7:00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කෙරේ. නිල්මිණි සිගේරා, ඩබ්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රසාද් සූරියආරච්චි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන "ඉඩමේදී විකිණේ" සංගීත නිර්මාණය තේජ බුද්ධිකගෙනි. ඊ.එම්.ඩී. උපාලි >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | හඳේ ආතල් කඩමු - [අශෝක හඳගම] බූන්දි|BOONDI වෙසක් සඳ දියවෙමින් එතකොටත් අහස් කුස නන්දිකඩාල් පීරා කොටි දඩයමේ ගිය සිව්රඟ සේනා ගෙනා දා පන සුන් රුදුරු ව්යාඝ්ර දේහය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය වැසියන් කැවුම් කිරිබත් සමඟ ගල් පොල් කසිප්පු ද එක පතේ තුටින් බුදියහ ඒ සඳඇති රෑ තිස් වසක් තිස්සේ අපේ ලොමු ඩැහැ ගැන්වුව රුදුරු කොටි භීතිකාව දැන් ඉතින් අවසනැයි ඔල්වරසන් දෙමින් වගේ වගක් නැත කිසිවෙකුට දඩයමේ සතුට ...
කෙටියෙන් | ජොගිං ට්‍රැක් - [සුරත්] බූන්දි|BOONDI සතර වරං දෙවි රජවරු සතර වටෙං ඇවිදිං පැකිං පිට වඩිති පුතුනේ ජොගිං ට්‍රැක් පොඩිත්තෙං ඉහට හොරෙං ගිනි ගින්දර බඩට යටිං අවුලං බැකිං යමු ඉතින් පුතුනේ කකුල් කෙටි සිඟිත්තෙං සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | ගිනි ගත් පෑන් තුඩ - [චිරන්ත ජයසේන] බූන්දි|BOONDI නුඹෙ මුහුණුවරමයි පුතේ තිබෙන්නේ සේයාරුවේ මුව විටට කඳුළු ගඟ එසවුන විස වැදුණු සිරියා බිමේ දෙතොල දෙකොපුල කූරු හිස කෙස නුඹ නිදනු වැනි පියාගන නෙත තවත් පියෙකුගෙ මලානික ඇස සදාකාලික කඳුළ තැවරුව අවදි නොවනා නින්දකිය එය... එකම දේ එක එක තැනින් ගිනි පුපුරු වාගේ මතුව එයි නුඹට නුදුරුව නපුර පුපුරන හෙට දිනක් ගැන මට බයයි... මලක ගඟුලක නිහඬ වගතුග කියන බොල් ...
Cine බූන්දි | පියාඹනු නොහැකි "ඉගිලෙන මාලුවෝ" - [කපිල එම්. ගමගේ] බූන්දි|BOONDI නිරුවත හෝ ලිංගිකත්වය යනු කලාවක්. ලිංගික කෲරත්වය යනු මානසික රෝගී තත්වයක ප්රකාශනයක්. කෙසේ වෙතත් නිරුවත හෝ ලිංගිකත්වය භාවිත කලාවට උපයෝගී කර ගැනීමේ දී අපේ වැනි පසුගාමී සමාජයකට එය අරුම පුදුම නොකළයුතු මනා දෙයක් වීම සාමාන්‍ය තත්වයක්. විශේෂයෙන් දෘශ්‍ය කලාවන්ට එය භාවිත කරන විට අපේ සමාජයේ පුහු සුචරිතවාදීන් එය දරා ගැනීමට නොහැකිව සීගිරි අප්සරාවන්ට 'ට්‍රයම්ප්' තනපට අන්දන්න සූදානම් වෙනවා. මේ කුහක ...
කවි බූන්දි | මෙ'මල් කළඹ ම නුඹ සතූ - [උපුල් සේනාධීරිගේ] බූන්දි|BOONDI ඔබෙ අත් පසුරෙහි ම නැන නැඟ කාලයේ වා රැලි අතර හිඳ වසන්තය මෙන් ගිමත් කළ විඳ ඔබේ පාමුල මිය යමි එකදු කඳුළත් නොහෙළා ම ඔබ පර සුවඳ ගැන නොවිමසා ඔබ නවමු මල් කුලයකට උර දී නොදත් සේ මුනිවත රකී නිතන අත්පසුර ම පැතූ මගේ කඳුළත් ඔබ සතූ ඔබට පොහොණිව සසර අත්හළ මෙ'මල් කළඹ ම නුඹ සතූ [මෙ'මල් කළඹ ම නුඹ ...
කවි කරන්ට්ස් | ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද - [ඩැනී කුලප්පුවාවඩු] බූන්දි|BOONDI එරමුදු මල් පිපෙයි වෙන දා පරිදි ගසේ ඇතිළිය වළඳ මොර දෙන හඬ කනට ඇසේ සිහිවන විටත් ඇති වෙයි බර ගතිය හිසේ සිංහල අවුරුද්ද ගත කළ හැකි ද කෙසේ? පත්තර කාරයන් දෙන ලාබයට ලියා වස්තර යාරෙ මීටර් වී ඉහළ ගියා බත් පොත් ටික අපේ කෑවා කබර ගොයා ඇත්කඳ ලිහිණි පියඹති තම ගොදුර සොයා අබ දුරු මල්ලි කුළු බඩු රස බැලු හොද්දේ ...
කවි බූන්දි | සිතින් ඔබ වැළඳගමි... - [ජෙම්මා] බූන්දි|BOONDI දහවලද මීදුමෙන් වැසී ඇති පටුම පටු මාවත් සමග හුරතල් වෙන සළු උණාගත් ටර්පන්ටයින් ගස් හෙවණ යට තණපතක් නැති බෑවුම්වල සරමි සිතින් ඔබ වැළඳගමි... රාත්‍රියේ ඝනකම් පටල විනිවිද අහසේ දිලෙන කෝටියක් තරු අතර මැගලන් වලාව දැක මවිත වෙමි! කඳුමුදුන්වල දිලෙන පහන් සිළු පරදා නෙක රටා මවමින් ගිනිබෝල කරකවන කණාමැදිරි එළියෙන් උමතුව ගතින් ඔහු ළඟ සැතපෙමි සිතින් ඔබ වැලඳගමි.... හදවතේ මෝටරය හීතලෙන් ...
පරිවර්තන කවි | මාවතට ඇරැයුම්! - [චේ ගෙවාරා ] බූන්දි|BOONDI සහෝදරිය, දිගු දුරකි ජය ටැඹ වෙත මාවත දිගුය අවිනිශ්චිතය අද දවස එහෙත් හෙට අපේමය... නොරැඳෙන්න මාවත අද්දර! මේ අනන්ත වූ ධූලි මතින් නිවා ගන්න ඔබේ දෙපා වෙහෙසය ඔබට එපා වී ඇත සියල්ලම දනිමි මම... අකැමැතිය සටනට අවාසියක් නොදී ඔබ මියෙනු ඇති බව දනිමි මරා නොදමා යටත් කරගන්න ඔබ අකැමැතිය අවියට ඉක්මවා යන විට විශ්වාසය පරාජය කරයි නම් විශ්වාසය එපා වැලපෙන්න ...
කවි කරන්ට්ස් | සිවගාමී - [මාලතී කල්පනා ඇම්බ්‍රෝස්] බූන්දි|BOONDI පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳ රණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිද එක'තක මතක තව අතෙකින් මරණය ද ලඹ දෙන නිදහසට අරුතක් තියෙනවද හොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙන එරන්වන් බිමෙහි දෑසට තෙත උනන උරෙන් උර ගැටුණු හදවත් පැළුණු තැන පරන්තන් ළයෙන් තවමත් ලේ ගලන පොවා රන් කිරෙන් සැදු දරු මළ සොවින කවා සුරැකි දෑතින් පහනක් රැඟෙන තියා ...