බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
ලබ්බ නැතුව හැදුනු ඇට ?? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඩ්‍රැයිවර නැතුව කාරෙක රේස් දින්නාද ??දෝනි නැතුව වර්ල්ඩ් කප් එක ගැහුවාද ?? ලබ්බ නැතුව ඇට හැදෙනව දුටුවාද ??_ _ _ නැතුව අපි _ _ ධය දින්නාද ??හිස් තැන් පුරවා ගැනීම සඳහා පහත ලිපිය කියවන්න http://www.gossip9.com/2011/06/blog-post_08.html ...
සුදු කොඩි තීන්දුවේ සමාජිය බලපැම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකාශයට පත්වී අවසන්ය . එය ඊට වඩා වෙනසක් වේයැයි කවුරුත් බලාපොරොත්තු නොවූ මුත් සියලු දෙනා ඒ ගැන කථා කරති , ඉදිරි දින කිහිපයෙත් කථා කරනු ඇති . නමුත් බොහෝ දෙනෙකුට ටික දිනකින් සියල්ල අමතක වනු ඇත . සමහරෙක් අධිවේගී මාර්ගයේ අසිරියෙන් කුල්මත් වනු ඇත , තවත් ...
මෙවර මැතිවරණයෙන් ජනතාව දෙන පණිවුඩය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඒ ඡන්දයත් අහවරය , ප්‍රතිඵලය වෙනදා වගේමය. ඡන්දය ගැන විස්තරාත්මක කථාවක් කලින් ලිපියේ කල නිසා වැඩි විස්තර ලිවීමේ අවශ්‍යතාවයක් නැත . ඒ නිසා මේ මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩයන් පහත අයුරින් සාරංශ ගත කල හැක01) ඡන්ද දායකයින්ගෙන් බහුතරයකට සිය මාසික වියදම සඳහා රු 2500ක් සැහේ02)රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කිසි සේත් වැඩි නොකල යුතුය , අවැසි මෙවර අයවැයෙන් දැනට ලබා දී ඇති දීමනාද ...
මට එරෙහිව මම වූ ජිනිවා යෝජනා සහ චැනල් 4 v2 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ජිනිවා මානව හිම්කම් සමුලුව සහ චැනල් 4 නවතම විඩියෝ පටයත් සමඟින් ලාංකීය දේශපාලනය උණුසුම් වෙමින් පවතී . පුවත්පත් ඇතුලු ජනමාධ්‍ය හරහා ජිනිවා , ඇමරිකාව හා චැනල් 4 පතුරු ගසන්නන් මෙන්ම මුණු පොතේ චැනල් 4 පිටුව බැන් කරන්නට වෙර දරනා සයිබර් වීරයන්ද නිරන්තරයෙන් මුණ ගැසෙන වටපිටාවක මේ සූදානම මානව හිමිකම් සමුලුව හා චැනල් 4 දෙවන විඩියෝ පටය පිලිබඳ සංශිප්ත විමසීමකටය .උගත් ...
FBI එක සහ කහවත්තේ ගැණු භූතයා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාව නිකන් අලු කෙහෙලුයි කොණ්ඩකටුයි වගේ වගේ ගැලපීමක් නැති එකක් වගේ තමා පේන්නේ . මොකද FBI එකෙන් ගැණු භූතයෝ අල්ලන්න එන එකක්යැ නේද ? FBI එක ගාව ගත්තේ ඇයි කියල දැනගන්න කලින් කහවත්ත සිද්ධිය දිහාවට හැරෙමු . මේ වගේ සිද්දීන් අයත් වෙන්නේ Serial Killers ලා විසින් සිදු කරන ඝාතන වර්ගයට . ඒ කියන්නෙ කාලයක් පුරාවට එක සමානා ආකාරයේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් ...
කිං හන්තර් චිත්‍රපටය ගැන පසුවදනක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ දවස් වල තිරගත වෙන කිං හන්තර් චිත්‍රපටිය ගැන පුංචි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම , ඒත් එක්කම ලාංකීය සිනමාවේ අනෙකුත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ දිහාවටත් පොඩි අවධානයක් යොමු කරන්න පුලුවන්කින් හන්තර් චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් බලගතු නිද්‍රාවක් හරහා වර්ථමාන කාලයට එන රජ කෙනෙක් , හැබැයි ඉතින් රජෙක් කිව්වට ඔරිජිනල් රජාම නෙවෙයි . රජාට නිද්රාගතවෙන්න සූදානම් කරපු ...
ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ?? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහසනයක් කියා දෙයක් දක්නට නොමැති තරම් වන ශ්‍රි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුල විකාශය සැහෙන තරම් ගුණාත්මක බවක් රැඳි දේශපාලන ප්‍රහසනයක් ලෙස මෙම වැඩසටහන හැඳින්වූවාට වරදක් නොමැත . ආරම්ඹක සමයේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇන්ඩ් කොම්පැනියෙන් චින්තන සභාපති ඇතුලු චරිත හා රඟපැ පුද්ගලයින් හැලියාමත් සමඟින් ...
ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයෙන් ලෝකය කැලඹේ !.. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන් ද ප්‍රතිචාර දක්වා තිබුනිශ්රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන ජනපති බැරක් ඔබමා මහතා ශ්‍රි ලංකා රජයේ නිවේදනය ...
මර්ඩර් , බහු භාර්යා , එක මත් එක රටක සමඟින් දකුණු ආසියානු සිනමාවේ ශෘංගාරාත්මක රසවින්ඳනය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාවේ තියන චිත්‍රපටි නම් හොඳට අහල පුරුදු ඇති . මර්ඩර් 2 ගැන ඇතිවුනු ආන්දෝලනයත් එක්ක ඒ ගැනත් ඉන්දියානු සිනමාව හා අපේ සිනමාවේ ශෘංගාරාත්මක භාවිතාව ගැනත් මම කලින් වතාවක ලිපියක් ලියුවා . ප්‍රතිචාර අඩු වුනත් ගොඩ දෙනෙක් බලපු ලිපියක් වුනු ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ ලිපියේ දිගුවක් විදිහට නොවුනත් ඒ කාරණාත් එකතු කරගෙන වඩාත් පුලුල්ව ශෘංගාරය ...
ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක් මම අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවය
ලංකා සී නිවුස් බයවෙලාද??? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට 2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර ...
ආදරණීය කෝලි කුට්ටු අය්යා වෙත ලියන වගනම් - තණමල් විල හිච්චි එකාගේ ලියුම් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන් ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ...
මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල ...
නවක බ්ලොග් කරුවන් වෙනුවෙන් බුවාගේ අතහිත සමඟින් දේශපානික/මතවාදීමය බ්ලොග් සඳහා ප්‍රමුඛතාවය දෙන සින්ඩියක් වගේ එකක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාව දැක්කාම කෙනෙකුගේ හිතට එන්න පුලුවන් කාරණා දෙකක් තියෙයි 01) උඹ බ්ලොග් කරණයේ නවකයින් ගැන කථා කරන්න තරම් ප්‍රවීනයෙක්ද 02) අනේ ..නිකන් පොරක් වෙන්න දඟලන්නෙ නැතුව නිකා ඉඳහන්තමයි ඒ දෙක , ඒහෙම හිතුනත් ඒ දේවල් පොඩ්ඩකට හිතේ තියාගෙනම සම්පූර්න ලිපියම කියවන්නය කියල මම ආරාධනා කර සිටිනවමොකක්ද මේ වැඩේවැඩේ තමයි මම අලුතෙන් අරඹපු බ්ලොග් අඩවිය . මෙතනින් හරි දකුණු පැත්තේ තීරුවේ ...
ගොන් සිරසෙ.. ගොන් ආතල් !! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කලින් ලිපියේ කථා බහට ලක් කල කාරණා අතර්ද සිරස නාලිකාව හා රනිල් වික්‍රම සිංහ මහතා අතර හටගත් ගැටුම පිලිබඳ ද සඳහන් කර තිබුනත් ඒ පිලිබඳව තවදුරටත් කතා කලයුතුයැයි හැඟේ . රනිල් වික්‍රමසිංහ මහතා සිරස නාලිකාව අධිපතිවරයා ට කල චෝදනාව සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නොදෙන සිරස නාලිකාව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බව පැහැදිලිය . පසුගිය මාස ...
ශ්‍රි ලංකාවෙන් ණය ආධාර ලබාගැනීමට යුරෝපා සංගමය තුල තරඟයක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! හෙට අනිද්දාට (නුදුරු අනාගතයේ ) තමන් යුරෝපයට ණය ලබාදීමට සූදානම් බව ශ්‍රි ලංකා රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රි ලංකාවෙන් ණය මුදල් ලබාගැනීම සඳහා යුරෝපා සංගමයේ රටවල අතර ප්‍රභල තරඟයක් හටගෙන ඇතැයි වාර්ථාවේ . දැනට දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දී සිටින ග්‍රිසිය , ඉතාලිය වැනි රටවල් මෙන්ම මහා බ්‍රිතාන්‍ය හා ප්රංශයද ශ්‍රි ලංකාවෙන් ...
දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්රතිලාභ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම් රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ ...
රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ .ලේකම් - සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!!ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ?ලේකම්- නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් .ඔබාමා- ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද ...
පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඔය උඩින් තියන පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක් ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .(මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . )මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති ...
ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් ...