Ubuntu 9.1 ආගිය අතක් නැත, සොයාදෙන්න පොඩි පොඩි දේවල් මම මගෙ මැසිමට Ubuntu 9.1 සහ Windows_XP_sp2 දෙකම දාලයි තිබුනෙ. Windows වලට virus එකක් ගිහින් ගොඩගන්න බැරිම තැන ලඟදි format පාරක් දැම්ම. කලිනුත් Ubuntu තියෙද්දි Windows තිබිච්ච drive එක format කරල GRUB එක ආයෙත් setup කලහම ගොඩ ගිය හින්ද මේපාරත් Ubuntu Live CD එක දාල වැඩේට බැස්ස.වෙනද වගේම root ට ගිහින් sudo grub ගහපු ගමන් කියාපි එහෙම එකක් නෑ කියල, ...
දිග බ්ලොග් සටහන් හකුලන හැටි පොඩි පොඩි දේවල් අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මාගල් වගේ දිගට යන සටහන්වල එච්චරම වැදගත් නැති දේවල් හකුලල පෙන්වන්නෙ කියල. වැඩි විස්ස්තර කියනවට වඩා මේ පහළ තියන පෙන්වන්න/හකුලන්න link එකට කොටන්නකො.පෙන්වන්න/හකුලන්නඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් ...
Gmail එකේ Body එකට පින්තූරයක් දාමු පොඩි පොඩි දේවල් Gmail වලට කොහොමද පින්තූරයක් දාගන්නෙ කියල ඇහුවොත් ගොඩක් කට්ටිය කියන්නෙ attach කරගන්න හැටිනෙ. ඒත් attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බලන්න වෙන එක, ඒක කම්මැලි වැඩක්නෙ. අද මම කියල දෙන්න යන්නෙ mail එකේ body එකට පින්තූරයක් දාගන්න හැටි. මේකනම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය බලාගන්නකො කරන හැටි.ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට ...
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු පොඩි පොඩි දේවල් අදත් මම කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට පොඩි ගැජට් එකක් දාගන්න හැටි. ගැජට් එකේ නම තමයි SyntaxHighlighter. හැබැයි මේ ගැජට් එකනම් ගොඩක් ප්රයෝජනවත් වෙන්නෙ පරිඝණක භාෂා වල එන code කෑලි පලකරන අයට. මේකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවට අදාල keywords ඉස්මතු කරල පෙන්වන එක. බ්ලොග් එකට Menu Bar එකක් දාගන්න එක ගැන ලියපු සටහනේ තියන code එක බැලුවොත් ඔයාලට තේරෙයි මොකක්ද ...
බ්ලොග් එකට Menu Bar එකක් දාගමු පොඩි පොඩි දේවල් ඔන්න ඉතින් මේක තමයි මගෙ මුල්ම සටහන. මම මේකෙන් කියල දෙන්න හදන්නෙ Blogger බ්ලොග් එකකට පොඩි වැඩ කෑල්ලක් දාන හැටි. අපි බලමු කොහොමද බ්ලොග් එකකට Horizontal Menu Bar එකක් දාගන්නෙ කියල. නිකන් එකක් නෙවෙයි Multilevel Menu Bar එකක්. පහළ තියන රූපෙ බලන්නකො. ඒක මම කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට දාල තියන එක, ගිහින් බලන්නකො හොඳද කියල.හැමෝටම තේරෙන්න සරලවම කියන්නම්, වැඩ දන්න ...
ආයුබෝවන් පොඩි පොඩි දේවල් මම සාරංග, සාරංග රත්නායක. ගම් පළාතනම් කුලියපිටියෙ. දැනට තොරතුරු තාක්ෂණය හදාරනව. මටත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුන නිසා හා හා පුරා කියල පටන් ගන්නයි යන්නෙ. මම කඩ්ඩෙන්නම් මේ බ්ලොග් එක ලියාගන යනව.එත් තමන්ගෙ භාෂාවෙන් කියවන්න හැමෝම කැමතියිනෙ, ඒ හින්ද සිංහලෙනුත් ලිව්වනම් හොඳයි කියල හිතුව.ඉස්සර ඉඳන්ම සිංහලෙන් ලියන්න ආසාව තිබ්බට සිංහලෙන් යතුරු ලියන්න බැරි හින්ද වැඩේ ටික ටික කල් ගියා. යුණිකෝඩ් ...