Untitled Post ප්‍රාර්ථනා ඇසුනාද නුඹටමගේ හදවත ඉකිබිදින හඬකුරුටු ගෑ කවි පදතාලයක් නැතිබිඳුනු හඬින්කියන්නටවත්සිතක් මට නැතිසිහින මියැදුනුපාළු නිම්නයමතක අතරේසරන්නට තව නොහැක මා හටලේ ගලන හදවතදදෝතින් රැගෙනනික්ම යන්නෙමිඔබේ ලොව හැරඅවැසි නැත මටතව රැදෙන්නටආලයක් නැතිඔබේ හද තුලඅවසරයි මටනික්ම යන්නටමිලින වී ගියපැතුම් මල් ගෙනමගේ එක්ටැම් මාලිගාවටමුරකාවල් දමන්නෙමිමම මා හටමසිතක් නැති ඔබට
ඔබ ආත්තියෙන්ද? ප්‍රාර්ථනා ආත්තිය පාලනය කරගන්න ඔබත් මේ උපදෙස් පිලිපදින්නජීවිතේ හැමමොහොතක්ම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බැහැ.ඒ අපිට එදිනෙදා ජීවිතයේ හමුවන අභියෝග ,ගැටලු, කරදර පුංචි පුංචි හිත් රිදවීම් ,අමනාපකම් නිසා අපේ ජීවිතයේ ඇතිවන මානසික පීඩනය තමයි ආත්තිය කියලා හඳුන්වන්නේආත්තිය අපි හැමකෙනෙක්ටම පොදු අත්දැකීමක්.එනිසාම ඔබත් ආත්තියක් සිතට දැනෙන මොහතක ඒ ආත්තිය ඇතිවීමට හේතුව සොයා බලා ,අනවශ්‍ය පීඩනයන්ගෙන් මිදී සිත සැහෙල්ලුවෙන් තබා ගන්න පහත පියවර ...
රැකියාවේදී ඔබ මගහරවගතයුතු නරක පුරුදු ප්‍රාර්ථනා 1-ඊ මේල් වලට ඇබ්බැහි වීමඔබ විශේෂ රැස්වීමක,ඔබේ ප්‍රධානියා සමග ,නැතහොත් ඔබ සතියේ වෙළද රැස්වීමේ.ඔබේ සගයන් ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක් කරන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා ඔබේ සම්පූර්ණ අවදානය යොමු කරන්න.එසේ කරනු විනා ඔබ ඔබෙ බ්ලැක්බෙරි දුරකතනය අතට ගෙන ඊමේල් බලන්නේ නම් ඔබේ ගැනුම්කරුවන්,ප්‍රධානියා හා ඔබේ සගයන් එය ඔවුනට කරන නිග්‍රහයක් ලෙස සලකනවා සැක නැහැ.එබැවින් ඔබ ඔබේ ජංගම දුරකතනය පසෙකින් තබා ...
Untitled Post ප්‍රාර්ථනා කවදාද එන්නේ නුඹ යලිත් වසන්තයබොහෝ කල් කවුළු පියන් පත්විවර කොට මහදබලා උන්නෙමි දිව රෑනෙතු අයානුඹ එන පෙරමඟනුඹ ආවේ නැතියෙන්සොවින් බරවියමා හද මඬලසීතල කඳුළක්කොපුල් තල මත රටාඅඳියි තාලයකටගිම්හානයෙන් ඉපල් වීගිය මා සිහින උයනතාමත් බලා හිඳීනුඹ එනතුරුපමා නොවී වඩිනු මැනමට අමතකව ගියමා අමතකව ගියඒ සොඳුරු වසන්තයනුඹ අද හෙටම ... ...
ඇත්ත තිත්තයි ප්‍රාර්ථනා මොහොතක් සිතා බලන්න,ඔබ ඔබගේ ජීවිතය ගැන,ඔබට ඔබ කල මෝඩකම්,ඔබේ අතපසුවීම්,ඔබට ජීවිතය වැරදුන තැන් කීයක් තියනවද?පොඩ්ඩක් කල්පනා කරන්න.ඇතැම්විට ඔබට ගනණක් හිතාගන්නත් අමාරු ඇති.ඉතින් මේ තිත්ත ඇත්ත ගැන ඔබත් කල්පනා කරලා විඳවනවද?දුක් වෙනවද?එහෙම නම් ඒ ඔයා වෙනුවෙන්මමයි මේ කෙටි සටහන.19 වන ශතවර්ශයේ ප්‍රංශයේ ජීවත් වූ සුප්‍රකට රහස් පරීක්ශකයෙක් තමයි හෙන්රි ලාටර්.මොහු ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූයේ ඉතා අපූරු ආකාරයෙන් සාක්ෂි එකතු කොට යම් ...
Untitled Post ප්‍රාර්ථනා දිවි මඟේ අතරමඟඅත්වැලසිඳුන දාතනිවී සරන්නෙමිලිහිණියක සරන මෙන්හිස් අහස සිසාරාපෙරදා ලඟින්උන් මාපියන්,සොහොයුරන්ඈත් වී වෙන් වෙලාජීවිතේ පාළු වීමගෙ අහස අඳුරු වී..ගමන නවතනු නොහැකකාලයට මිස මෙමටසරන්නෙමි දුරුකතර විඩාවෙන්හද සොවින්ආයෙමත් ඒවි නම්ගෙවුනු ඒ දවස් යලිසිහිනයක සරන්නම්උදා නොවනාසැබැවින්ම... ...
Untitled Post ප්‍රාර්ථනා මේ මට ආපු ඊමේල් එකක්.අපේ ලංකාවේ පොලිසිය ගැන.සමහර අය නම් දන්නවත් ඇති.ඒත් ඉතින් උපහාසය හොඳටම තියන නිසා බ්ලොග් එකට දාන්න හිතුනා..කියවල බලන්නකෝ ඇත්තද කියලා..
Untitled Post ප්‍රාර්ථනා අත්වැරදීම් තුලින් ලෝකයට දායාද වූ නව නිපැයුම්ලුවී පාස්චර් නම් මහා විද්‍යා ආචාර්යතුමා මෙසේ වරක් ප්‍රකාශ කලා.නිරන්තර සූදානම් මනසක් විසින් අළුත් අවස්ථා හඳුනාගන්නා බවයි .එකී ලෙසින්ම අද වනවිට ලෝකයේ අත්වැරදීම් තුලින් නිපද වුන අපූරු නිර්මාණ රාශියක් තිබෙනවා.මේවැනි නිර්මාණ කිහිපයක් ගැන තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ.මින් පලමුවැන්න තමයි සැකරීන් සැකරීන් යනුවෙන් හඳුන්වන්නේ ආහාර රසවත් කිරීමට යොදාගන්නා සීනි රසැති රසකාරකයයි.සැකරීන් සොයා ගනු ලැබූයේ ...
Untitled Post ප්‍රාර්ථනා ඔබ සැමදාම මගේ සිතිවිලිඅතර සැරි සරයිකොහි ගියත්කුමක් කලත්මා ඔබට එතරම්ම ආදරේ කල නිසාමගේ ජීවිතය කොපමන කලක්රැඳුනද මගේ දිවියකොතැනක රැඳුනදසතුට දුක කුමක්මා ලඟ රැඳුනදමට ඔබව මතකයේ රැඳෙනු ඇතප.ලි-අනුවාදයකි ...
Untitled Post ප්‍රාර්ථනා වචන දහසකින් කීවදඔබ එන්නේ නැතිබව දනිමිමම දැන් හොඳින් දහසක් කඳුලු හෙලාපැතූවෙමි ඔබවආවේ නැත ඔබමහා තනියක් මට දැනේකියන්න අම්මේ මටඔබේ ආත්මය සැනසුනදකොතැනකමිදුනද ඔබ දහසක් වේදනාවෙන්ආයෙමත් ඔබ එනවානම්සත්තකින් මගේ ලොව දෙව් ලොවක්ඔබ සැමදාම මගේ සිතිවිලිඅතර සැරි සරයිකොහි ගියත්කුමක් කලත්මා ඔබට එතරම්ම ආදරේ කල නිසාමගේ ජීවිතය කොපමන කලක්රැඳුනද මගේ දිවියකොතැනක රැඳුනදසතුට දුක කුමක්මා ලඟ රැඳුනදමට ඔබව මතකයේ රැඳෙනු ඇතප.ලි-අනුවාදයකි ...
Untitled Post ප්‍රාර්ථනා ඉඳහිට ලියූ දින සටහන්පලමු සටහන.වෛද්‍ය පරීක්ෂණය අවසානයේ ඒ රෝහලේම සේවය කරමින් මගේ පරීක්ෂණය ඉවරවෙනකල් ලඟින්ම උන්න මගේ අක්කා කෙනෙක් මාව ගාලුපාරටම ගෙනැවිත් ඇරලුවේ ඈටත් මගේ හිත කරදරයෙන් බව හිතුන නිසා වෙන්න ඇති.කොහොමහරි සයිවර් කඩේකින් කෑම එකක් ගත්තෙ පුරුද්දට වගේ.මගේ කල්පනාව ඒ තරම් අපැහැදිලියි.කොහොම උනත් ඒ තිබුනේ අන්තිම බස් එක වෙන්න ඕන.ටික දෙනෙක් උන්න මේ බස් වාඩිවෙලා යන්න ඉඩ හොඳටම තිබුනා.කොහොම ...
සිතන්නට දෙයක් ප්‍රාර්ථනා හොඳම දෙය සහ දෙවෙනියට හොඳම දෙය අතර වෙනස ඔබ දන්නවාද?තරඟයකදී ජයගන්න කන්ඩායම හා දෙවෙනියට (අනුශූරතාව ලබන)දිනනා කන්ඩායම අතර වෙනස මොකක්ද?පිලිතුර ඉතා පැහැදිලියි.කැපවීම,පුහුනුව හා විනය මෙයට මූලික හේතුවයි.ඕනෑම සාර්ථක මිනිසෙකුගේ රහස තමා කරන දෙය අවංකව ඉතා කැපවීමෙන්,අදාල දෙය තමන්ට හැකි උපරිමයෙන් ඉටුකිරීමට ඇති හැකියාවයි.යම් ගැටලුකාරී අවස්ථාවක අපිට හැකිවන්නේ අදල අවස්ථාවට අනුකූලව යන්තමින් ශේප් වීමයි ,එහෙමත් නැතිනම් ගැලවිජ්ජාවෙන් බෙරී යාමයි.එහෙම නැතිව තමන්ට ...
Untitled Post ප්‍රාර්ථනා පෙරමග බලාඉන්නේ ඇයිද ඔබ ලේ කිරි පොවාගතේ සවි දියකොට දිවා රෑ නොලැබ දුක් විඳජීවිතේ සරි කොට රජ කෙරූ පුතුන් නුඹ බලන්නට එනකල්දමහලු ගත වාරු නැතිදුබල අත් පා පුටුවකට ඇඳකට වාරු වී සතපවාකඳුලු හංගාන හිනාවෙන නුඹ දුටුවිට හඬ නගා හැඬූයෙනුඹ නාඳුනමා සිතයිආයෙමත් දවසක නාඳුනන නුඹ බලන්නට එන්නම් ඉක්මනින් ආයුබෝවන් නැවත එන්තෙක් යලිත් ...
Untitled Post ප්‍රාර්ථනා සිහින බිඳුනුතනි හිතකටඑපා නැවුම්පෙම් සිතිවිලිමේ තනිකමදුකක් නොවෙයිඑපා අළුත් හීන පොකුරුපෙර දිනයකඔබ මා හැරගිය දිනකදිදැනුනුතනියතාමත් මටහුරු පුරුදුයිඒ හින්දාඑපා එන්නකඳුළු දෙන්නමගෙ දෑසට ...
මැයි දින ඉතිහාසය හා කම්කරු අයිතිවාසිකම් ප්‍රාර්ථනා ජාත්‍යන්තර මැයි දිනය ලෝකයේ කම්කරු ජනතාවගේ අරගලයන් සිහිපත් කරමින් මෙවරද ලෝකයේ බොහෝ රටවල් වල කම්කරු ජනතාව විසින් සමරන ලද්දේ තම ඉල්ලීම් වලට මුල් තැන දෙමිනි.දින 8ක වැඩ මුරයක් ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවති උද්ඝෝශනය මෙයට මූලික වූවද මැයි දින ඉත්හසාය බොහෝ ඈතතට දිවෙන්නකි.19 වන සියවසේ අග භාගයේදී ඉතා අඩු වේතනයකට සේවය කල කම්කරුවන් ඉතා දරුනු ශ්‍රම සූරාකෑමකට ලක් වූහ .මොවුන් ...
Untitled Post ප්‍රාර්ථනා අපූරු කියුම් 01.ජීවිතය යනු ඔබව සොයා ගැනීම නොව ඔබව නිර්මාණය කර ගැනීමයි.02.ඔබට සෑම උදෑසනකම මුල් පැය කිහිපය තනි වීමට හා නිදිමතින් සිටීමට අව්ශ්ය නැතිනම් ඔබ උදෑසනම අවදිවන්නට ඉගෙනගන්න 03.ඔබ ඔබටව හඳුනාගන්න.ඔබත් විශ්වයේ තවත් එක් දරුවෙකි.තාරකා හා ගස් වැල් හා සමානවම.ඔබේ කාර්යබහුල ජීවිතයේ ඔබේ ආත්මයටත් ඉඩක් ලබා දෙන්න04.තමාගේ සීමවන් තුලට කොටුවන්නා ඉතා බරපතල ලෙස පරිකල්පනය පිලිබඳ ඌනතාවෙන් පසුවන්නෙකි05ඔබට සියලුම දේ නැතිවූ ...