Police කැරියෙක් අපිට නඩුවක් පෙටලෙව්වොත්...................?(හදුන්වාදීමකදී / intorduce ) පටුඅදහස් ඉතින් ඉතින් කොහොමද මචංලා.................?උබල දන්නවනේ මට පොඩ්ඩක් police කියන වචනය අරහං කියලා.............ඒ නිසා...,අද මම කියල දෙන්න යන්නෙ අලුත්ම පාඩමක්......! හික් හික්Police කැරියෙක් අපිට නඩුවක් පෙටලෙව්වොත්...................? අපි මොකද කරන්නේ......?ම්ම්ම්ම්ම්ම්ම්ම්.............?බහුතරයකට උත්තර නැකියල මම දන්නවා, උත්තර තිබ්බත් .....ඒවා ක්රීයාත්මක කරන්න ගොඩාක් අයට හිත් හය්ය නැ....!කොහොම උනත් ඉගෙන්ගත්තදෙයක් අපතෙ යන්නෙ නැනේ ...! ඒ නිසා අද මම ඉතාම සරල සහ common police පදිරියක් ගැන ඔයාල ...
පොලිසීයට CCTV දාමුද? පටුඅදහස් මූට පිස්ස්සු ඔකනෙ උබල ඔක්කොම මගෙ Post එක දැක්ක ගමන් හිත්තන්නෙ?හික් හික්…එත් උබල මොනව හිතුවත් කමක්නැ කියල මගෙ හිතේ තියෙන story එකක් publish කරන්න හිතුනා! එක එහෙම හිතුනෙනම් අද ඊයෙ නෙමී...!මෙහෙම හිතිච්ච පළවෙනි එකා මමත් නෙමී...! එක අපි කාටත් හිතිල එතිනෙ!පොලිස් පකයෙක්ගෙ part එකක් කපු නෙති එකෙක් ලංකාවෙ නැතිතරම්නෙ!ලගදී දවසක අපි set එකක් හොන්ද police පදීරියක් කෙව , කාපු ...
රේඛාව < ----------------------------------------------- > පටුඅදහස් මේක මගේ යලුවෙකුගෙ සටහන් පොතක පිටිපස්සෙ කවරෙ ලියල තිබුණ නිසදසැක්.................! බුවා මට මතක එති කාලෙකින් සෙට් වෙලා නෙ! උන්නද මළාද දන්නැ හැබය් උගෙ කවිය තාමත් මතකය්....! අදටත් ඇත්ත.............!කොටා , (හික් හික් උබ cigaret බිබී අලුතෙන් බොන්න පටන්ගන්න එවුන්ට කණ පෙලෙන්න ගහල බණ කිව්වා මතකය් එත් උබ erase වෙලා බන්..................)මට සමවෙයන් ....! අවුරුදු 10ක් 11ක් කියන්නෙ ලොකු කාලයක් උබෙ ...
ඈරෙබුමක් පමණක්ද? පටුඅදහස් ඉතින් හෙමොවම අයුබොවන් කියල පිළිගන්නව මගෙ පිස්සු Blog අඩවියට!ගොඩාක් කලක ඉන්දන් blog එකක් අරින්න ඔනකම තිබ්බත් , කම්මෙලිකම නිස වෙඩෙ ගොඩක් පරක්කු උනා!ඔහෙ නුලකෑඩිච්ච සරුන්ගල් වගෙ පවෙල යන තරුණ ජීවිත ගැන blog එකක් ! කියවල බලන්න comments දාන්න හැමොට අරාධනා! හික් හික් හිකිzz!සමහරක් විට මෙක මගෙ පළමු සහ අවසන post එක වෙන්නත් පුලුවන් ! හික් හික් හික්.......! ...