විමල් මැරෙන තුරු බලා සිටින කාලකණ්නි හැත්ත නුවර පාර මීට කලින් ලිපි දෙකෙන් පෙන්වා දුන්නා විමල් වීරවංශ ඇයි උපවාස කරන්නේ හා එහි වටපිටාව. අද බලමු මොන යම් විදිහකින් හරි විමල් මරණයට පත් වුවහොත් අපේ කාලකණ්නි දෝහියෝ ටික සතුට විඳින අයුරු.මානවහිමිකම් ගැන කට මැද දොඩමින් පාරවල් ගානේ NGO සල්ලි රිසිසේ වියදම් කරමින් බෝඩ් ලැලී උස්සන් යන ඕපපාතික හැත්තට රජ මඟුලක් ලඟදීම එනු ඇත. එනම් බැන් කීන් මුණා පත් කල කමිටුව ...
වීරවංශට පිස්සුද? අපිට වැරදිලාද? නුවර පාර වසර 30 ක යුද්දය අවසානයේ මහත් වු මෙහෙයෙන් දොවා ගත් සාමය නම් වූ කිරි කලයට ගොම දාන්නට බලා සිටින හැතිකරය, ඉමහත් සතුට වන පත්කරන ලද කමිටුව හකුලා ගන්න යැයි බලපෑම් කරමින් ආරම්භ කර ඇති උපවාසය එම කමිටුව හකුලා ගන්නා තුරු අත් නොහරින බව පවසයි. රටවැසියන් ඇතුලුව සැමගේ සහායෙන් පැරදවු ත්රස්තවාදය මැඩලීමේ පෙර ගමන් කරු වූ ත්රිවිධ හමුදාවේ සොල්දා දාදුවන් පොරකය ...
දන් සැල් සහ වෙසක් නුවර පාර දන්නා තරමට ලොව බලෙන් කෑම බීම කවන එකම රට ලාංකාවයි. දන්නා තරමට කිසිඳු මානයකින් තොරව පාරේ සිට කෑම බීම ගන්න එකම රටත් ලාංකාවයි. දන්නා තරමට කෑම බීම වැඩිපුරම නාස්ති වෙන එකම රටත් ලාංකාවයි.ඉහත කරුණු ටිකකට ඌණ පුර්ණ ඇවසි නොවේයයි සිතමි. වෙසක් හා පොසොන් යන පුර පොහොය දෙකටම ලාංකීක ජනාය බොහෝ දාන ශීලී වෙයි. රට පුරා දන්සැල් පවත්වයි. රට පුරා ...
නුවර පාර සුව නින්දේන් අවදී වීමට සැරසෙයි නුවර පාර දේශපාලණය උණුසුම අවසන් වී ඇත. රට රජතුමා විසින් රිසි සේ විචාලමින් සිටියි. එජාපය, වික්රමසිංහ තව තවත් වල පල්ලට ඇදගෙන යන අතර තුර, අනාගත ලාංකාවේ ජනපති කට මැද දොඩමින් යනවාදෝයි සිතෙයි. රට කන්නට බලන් සිටින NGO කාරයින් රට තුලට රිංගා ගැනීමට මාන බලමින් සිටියි. ඔය අතර තුර වර්ෂාවෙන්ද රටට හනි පමුණුවා ඇත. ඒ දවස දේශපාලන ලිපි ලියු අඩවි කිහිපයක් එය එලෙසින්ම ...
මේ ලංකාවට අලුත් දෙයක්ද? නුවර පාර නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙසේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමාජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්රතිපලයකි.මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් ...