කිව් ආර් කෝඩ් | QR Code නැණත තාක්ෂණික >> පුවත්පතක ලුහුඩු දැන්වීමක්, දැන්වීම් පුවරුවක විස්තරයක් හෝ ලේබලයක එයට අදාල විස්තරය සදහන් කිරීමට යම් ඉඩක් අවශ්‍යය.ඒ විස්තරය වැඩි වන තරමට අවශ්‍ය ඉඩකඩද වැඩි වනු ඇත.නමුත් මේ සම්මතය වෙනස් කරමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් සදහන් කර තැබිය හැකි ක්‍රමයක් ඇත.එය හදුන්වන්නේ ‘‘ඉක්මන් ප්‍රතිචාර‘‘ [QR - Quick Responce] යන තේරුමින් යුතුව කිව් ආර් කෝඩ් කියාය. සැම ...
බ්ට් ටොරන්ට් ප්‍රොටොකෝලය. නැණත තාක්ෂණික >> ඉන්ටනෙට් හරහා පරිගණකය වෙත යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට නම් ක්‍රම කිහිපයක් භාවිතා කරන්නට පුළුවන. එනම් එක් ක්‍රමයකදී පරිගණකයේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරමින් සාමාන්‍යය වෙබ් අඩවියකට පිවිස එහි ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කොට එම ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන.එහිදී සිදු වන්නේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වෙබ් බ්‍රව්සරය මගින් අදාල වෙබ් පිටුව වෙත පිවිස අපගේ විධානය ...
WordPress For Mobile Devices | ජංගම උපාංග තුලින් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණය. නැණත ටෙක් වැඩ >> බ්ලොග් අඩවියක් නොමිලේ පවත්වාගෙන යන්නට පහසුකම් සපයන සේවා අතුරින් WordPress සේවාව ප්රමුඛ තැනක් ගනී.මෙලෙස WordPress පාදක කරගනිමින් බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට නැතහොත් බ්ලොග් අඩවිය වෙත ලිපි එක් කිරීම වැඩි වශයෙන් සිදුවන්නේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයකයක් භාවිතා කරමිනි. එසේ නොමැතිව ජංගම උපාංගයකින් WordPress බ්ලොග් අඩවිය වෙත ලිපි එක් කරනවා නම් එක් ක්රමයකි වන්නේ ජංගම උපාංගයේ (Mobile Devices) වෙබ් ...
Scientific Linux මෙහෙයුම් පද්දතිය. නැණත ලිනක්ස් >> විද්‍යාගාරයක වැඩකරගන්නට හෝ විද්‍යාත්මක කාර්යන් සිදුකරගන්න යොදාගන්නා පරිගණකයකට හොදින්ම ගැලපෙන මෙහෙයුම් පද්දතිය ලෙස Scientific Linux මෙහෙයුම් පද්දතිය හදුන්වන්නට පුළුවන.Scientific Linux මෙහෙයුම් පද්දතිය රෙඩ්හැට් (RedHat) ලිනක්ස් කර්නලය පාදක කොට තනා ඇති අතර එය ඕනෑම කෙනෙකුට අවශ්‍ය අකාරයට වැඩිදියුණු කරගන්නටද පුළුවන. භෞතික විද්‍යාත්මක මූලධර්මයන්ට මුල් තැන දෙමින් නොයෙක් සූත්‍ර, සමීකරණ පහසුවෙන් විසදාගන්නටත් ඊට අමතරව විද්‍යාගාර වල වැඩකරන්නට අවශ්‍යය කරන මෘදුකාංග ...
Internet Explorer 9 සංස්කරණයේ ගුණාංග. නැණත විශේෂාංග >> පරිගණකය භාවිතයෙන් අන්තර්ජාලයෙන් වැඩ ගන්නට නම් අනිවාර්යෙන්ම පරිගණකයේ වෙබ් බ්‍රව්සරයක් තිබිය යුතුය.දැනට ලොව වෙබ් බ්‍රව්සර් ගණනාවක් පැවතුනත් ඉන් ජනප්‍රිය වෙබ් බ්‍රව්සර් ඇත්තේ අතලොස්සකි.එයිනුත් වැඩි වෙබ් බ්‍රව්සර් ප්‍රමාණයක් නොමිලේම ලබා දෙන ඒවා වේ.නොමිලේ නොදුන්නත් දැනට වෙබ් බ්‍රව්සර් භාවිතා කරන්නන්ගෙන් 61% ක් දෙනා භාවිතා කරන වෙබ් බ්‍රව්සරය වන්නේ මයික්‍රොසොෆට් සමාගමේ Internet Explorer වෙබ් බ්‍රව්සරයයි.නමුත් පසුගිය [...] ...
අලුතින්ම ආ සිම්පත් හතරක ජංගම දුරකථන. නැණත නව නිපැයුම් >> Motorola සමාගමේ නිපැයුමක් ලෙස 1983 වර්ෂයේදී වෙළදපළට ආ ජංගම දුරකථන අද වන විට ලොව පෙරළිකාරම සහ ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික් උපකරණය වී හමාරයි.මෙම ජංගම දුරකථන ගමන්මගේ තවත් ස්ථානයක් ලෙසට පසුගියදා වෙළදපළට ඉදිරිපත් කළ සිම්පත් හතරකින් යුතු ජංගම දුරකථය හදුන්වන්නට පුළුවන්. මෙම ජංගම දුරකථන චීනයේ TV Mobile සමාගම විසින් නිශ්පාදනය කර ඇති අතර මෙම දුරකථනය [...] ...
Right Cick මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගන්නා ආකාරය. නැණත වින්ඩෝස් ට්‍රික්ස් >> වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන. මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor මෙනුව ලබා ගන්න. මීළගට [...] ...
Spyware වලින් පරිගණකය බේරා ගන්නට Rescue CD එකක් සාදා ගන්නා ආකාරය. නැණත පරිගණක ඉගි >> පරිගණක භාවිතා කරන සෑම දෙනෙක්ටම මුහුණදීමට සිදු වන එක් කරදරයක් වන්නේ වෛරස් ඇතුලු ස්පයිවෙයා වැඩසටහන් වලින් තම පරිගනකය ආරක්ෂා කරගැනීමට වෙහෙස වීමට සිදු වීමයි.එමෙන්ම හොද තත්වයේ ඇන්ටි වෛරස් වැඩසටහනක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර නැත්නම් සහ පරිගණකයේ දැනට ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වෛරස් වැඩසටහන නිසි පරිදි අප්ටේට් කර නැතිනම් අන්තර්ජාලය හරහා හෝ DATA Traval [...] ...
Spyware වලින් පරිගණකය බේරා ගන්නට Rescue CD එකක් සාදා ගන්නා ආකාරය. නැණත පරිගණක ඉගි >> පරිගණක භාවිතා කරන සෑම දෙනෙක්ටම මුහුණදීමට සිදු වන එක් කරදරයක් වන්නේ වෛරස් ඇතුලු ස්පයිවෙයා වැඩසටහන් වලින් තම පරිගනකය ආරක්ෂා කරගැනීමට වෙහෙස වීමට සිදු වීමයි.එමෙන්ම හොද තත්වයේ ඇන්ටි වෛරස් වැඩසටහනක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර නැත්නම් සහ පරිගණකයේ දැනට ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වෛරස් වැඩසටහන නිසි පරිදි අප්ටේට් කර නැතිනම් අන්තර්ජාලය හරහා හෝ DATA Traval මාධ්‍ය ඔස්සේ පරිගණකයට පහසුවෙන්ම වෛරස් ...
Open SUSE මෙහෙයුම් පද්දතිය. නැණත ලිනක්ස් >> 1994 වර්ශයේදී Novel සමාගම විසින් ලිනක්ස් පාදක නමුත් වානිජ මෙහෙයුම් පද්දතියක් ලෙස SUSE Linux යන නාමයෙන් SUSE Linux Personal සහ SUSE Linux Professional යන සංස්කරණයන් දෙකකින් මෙහෙයුම් පද්දතියක් හදුන්වාදෙනු ලැබීය.නමුත් Novel සමාගම බලාපොරොත්තුවූ ආකාරයෙන් SUSE Linux මෙහෙයුම් පද්දතිය ජනප්‍රිය නොවීමත් වින්ඩෝස් මෙහෙයුම් පද්දති තම ආධිපත්‍ය පතුරවාගෙන සිටීමත් හේතුවෙන් 2003 වර්ශයේදී NOVEL සමාගම විසින් [...] ...
DVD සහ CD Drives වල දෝශ හදුනාගන්නා ආකාරය. නැණත පරිගණක දෝශ >> පරිගණකයේ ඇති Optical Drive එක නැතිනම් CD හෝ DVD ධාවකය කාලයක් භාවිතා කිරීමේදී නිසියාකාරව ක්‍රියාත්මක නොවීමත් විවිධ වූ දෝශයන් ඇතිවීමත් දැකගන්නට පුළුවන.මේ අවස්ථාවන්වලදී පරිගණක භාවිතා කරන්නාට මෙම දෝශයන් පිළිබද නිසි අවබෝධයක් ඇත්නම් පහසුවෙන් ඒවාට පිළියම් යෙදීමට පුළුවන. * CD හෝ DVD ධාවකයේ ඉදිරිපස බල්බය නොදැල්වීම සහ ධාවකය ක්‍රියාත්මක නොවීම. මෙම දෝශය ඇතිවීමට [...] ...
DVD සහ CD Drives නිවැරදිව සර්විස් කරනා හැටි. නැණත ටෙක් වැඩ >> පරිගණකයේ ඇති Optical Drive එක නැතිනම් CD හෝ DVD ධාවකය කාලයක් භාවිතා කිරීමේදී නිසියාකාරව ක්‍රියාත්මක නොවන අවස්ථා දැකගන්නට හැකිය.මෙම අවස්ථාවලදී Optical Drive එක සර්විස් කිරීම මගින් පෙර තිබුන තත්වයට නැවතත් Optical Drive එක පත්කර ගන්නට පුළුවන. මෙම කාර්ය සිදු කිරීම සදහා ඉස්කුරුප්පු නියනක්, කෙදි වලින් තොර පිරිසිදු රෙදි කැබැල්ලක්, Ear Bud කිහිපයක්, [...] ...
Adobe Premiere Preferences Setup කිරීම. නැණත | Premiere Tutorial 05 – Preferences Setup කිරීම | ඕනෑම ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංගයක් හෝ ග්‍රැෆික් ආශිත මෘදුකාංගයක් පරිගණකයට Install කලායින් පසු භාවිතා කිරීමට පෙර කල යුතු අනිවාර්යෙන් කල යුතු දෙයක් තමයි එම Application එක භාවිතා කරන පරිගණකයේ ධාරිතාව සහ දෘඩාංග වලට ගැලපෙන ලෙස එම Application එකේ Preferences සෑදීම.මෙයින් එම Application එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. [...] ...
Transfer Jet තාක්ෂණය. නැණත තාක්ෂණික >> කිට්ටුවෙන් තබන උපකරණ අතර වයර්ලස් තාක්ෂණයෙන් දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස Transfer Jet තාක්ෂණය හදුන්වන්නට පුළුවන.එනම් Transfer Jet තාක්ෂණයේදී දත්ත හුවමාරු කල හැක්කේ උපරිම 3 cm තරම් දුරක් පමණක් වන බැවිනි.නමුත් මෙහිදී අනෙක් වයර්ලස් තාක්ෂණයන්ට වඩා වෙනස්කම් දෙකක් ඇත එකක් නම් මෙසේ දත්ත හුවමාරු කරන වේගය අනෙක් ඇතැම් තාක්ෂණයන්ට වඩා වැඩි නිසාය.අනෙක [...] ...
Bluetooth තාක්ෂණය. නැණත තාක්ෂණික >> 1994 වර්ශයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැක් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8 ක් අතර කිසිදු ගැටළුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී.එකල එය MC – link [ Multicom Municator link ] නම් විය.දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC- link තාක්ෂණයයි. MC [...] ...
Delete කල SMS Recovery කරන ආකාරය. නැණත දුරකථන තාක්ෂණය >> පෙර ලිපියෙ සදහන් කලේ ජංගම දුරකථනයක,SIM පතක සහ Memory Card එකෙහි දත්ත සම්පූර්ණයෙන් Delete කරන ආකාරය ගැනනේ මේ කියන්න හදන්නෙ Delete කරන ලද SMS Recovery කරන ආකාරය. Delete කල SMS Recovery කරන ආකාරය ගැන කියල මාතෘකාව තිබුනට කියන්න තරම් දෙයක් නෑ Delete කල SMS Recovery කරන්න පුළුවන් මෘදුකාංගයක් හදුන්වා දෙන්න විතරයි තියෙන්නෙ. Device Seizure තමයි මෘදුකාංගය.මෙතනින් වෙබ් ...
Firmware ගැන දන්න දේට වැඩි යමක්. නැණත තාක්ෂණික >> Firmware [ ස්ථීරාංග ] කියන්නෙ මොකක්ද.Firmware කියන්නෙ යම් කිසි උපාංගයක් අභ්‍යන්තරයේ ගබඩා කර ඇති එම උපාංගයේ ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපාන මෘදුකාංග විශේෂය Firmware නම් වේ Firmware වැඩසටහන් BIOS චිපය, ඩිජිටල් කැමරා, මෙමරි කාඩ්, Nokia 1100 වැනි දුරකථන, ජංගම මියුසික් ප්ලේයර, ඝනක යන්ත්‍ර, රිමොට් කොන්ට්‍රෝල, මොනිටර, යතුරු පුවරු ඇතළු දහස් ගණනක් වූ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ තුල පවතී. අපි මේ ගැන පරිගණක ...
Copy Protection තාක්ෂණය. නැණත තාක්ෂණික >> Copy Protection තාක්ෂණය යනු ඔබ යම් කිසි අධ්‍යාපනික, පරිගණක ක්‍රීඩා, මෘදුකාංග, ගීත හෝ වීඩියෝ ඇතුලත් සංයුක්ත තැටියක්, Floppy Disk එකක් ඇතුලු කුමණ මාධ්‍යකට හෝ දත්ත ඇතුල් කර යමක් නිපදවනවානම් ඔබ නිපදවූ එම නිශ්පාදනය තවත් අයෙකුට පිටපත් කිරීම වළක්වීමට යොදාගන්නා ක්රමවේදයයි. උදාහරණ නම් – සංයුක්ත තැටියට ඇතුලත් කර ඇති දත්ත තවත් සංයුක්ත තැටියකට පිටපත් කිරීම වැළක්වීම සදහා යොදාගන්නා ක්රමවේදයයි. ...
2D Video එකක් 3D Video එකක් බවට පත් කරන හැටි. නැණත පරිගණක ඉගි >> මේ දිනවල තක්ෂණික ලෝකයේ වැඩිපුරම කතාවෙන දෙයක් තමයි 3D Technology [ ත්‍රිමාණ තාක්ෂණය ] කියන වචනය.AVATAR Film එකෙන් පස්සෙ ලෝකය පුරා 3D [ ත්‍රිමාණ ] උන්මාදයක් ඇතිවුනානෙ ඒ වගේම AVATAR Film එකට පස්සෙ එන Films වලින් බහුතරයක් 3D Films වුනානෙ.ලංකාවෙ අපිට නම් එහෙම Film එකක් බලන්න තාම වාසනාවක් නෑ.අපි එහෙම නෑ බෑ කිය කියා ඉන්න එක පැත්තකට ...
Laptop Over Heat වීම වලක්වන ආකාරය සහ පිරිසිදු කිරීම. නැණත ටෙක් වැඩ >> ලැප්ටොප් පරිගණකය වැඩිවේලාවක් ක්‍රියාත්මක කර තැබීමේදී Over Heat වීම සිදුවේ.එසේ උෂ්ණත්වය ඉහල යාම නිසා ලැප්ටොප් පරිගණකයේ කාර්යක්ෂමතාවටද එය බලපෑමක් ඇති කරයි.එමෙන්ම ලැප්ටොප් පරිගණකයේ කාර්යක්ෂමතාවට බලපෑමක් ඇති කරන අනෙක් සාධකය වන්නේ හීට් සින්ක් සහ මවුපුවරුව මත දූවිලි තැන්පත්ව තිබීමයි. මෙම ලිපියෙන් ලැප්ටොප් පරිගණකය Over Heat වීම වලක්වන ආකාරය සහ දූවිලි ඉවත් කර පිරිසිදු කරන ආකාරය ඉදිරිපත් කෙරේ. ලැප්ටොප් ...