නදුන් උයනට කලු තෙල් ගහුවේ ඇයි ? නදුන් උයන පහුගිය කාලයේ නිල් අහස වගේ තිබ්බ නදුන් උයනට දැන් මෙන්න කලු පාට වෙලා ... හරියට කලු තෙල් පාරක් වැදිල වගේ. කලබල වෙන්න එපා... මේ කලුතෙල් පාර ගහල පොඩ්ඩක් පිලිවෙලයිස් කරල ගත්තෙ නදුන් උයන පාලුවට ගිහින් තිබ්බ හන්දයි. හිතනව මගෙ බ්ලොග් අඩවිය කියවන්න දැන් තවත් පහසු වෙවි කියල...මට මතක හැටියට නම් මෙ තමයි නදුන් උයනට ඇඳුම් අන්දවපු 3 වෙනි ...
වන්ඩලූර් සත්තු වත්තට යමුද? නදුන් උයන කාලෙකට පස්සෙ ඔන්න අයෙත් ආව නදුන් උයන පැත්තෙ...මම වැඩිපුර මෙහෙ නොයෙනවට මට සිංහල බ්ලොග් කියවනයෙන් දීපු දඬුවම නම් තාමත් අයින් කරල නැනෙ. දුකේ බැරුවාය... :(මහ පොලොවෙ ලියවිලා තියන දේවල්... ගැන ලියුවට පස්සෙ මට හිතුන පොඩ්ඩක් මගෙ චාරිකා සටහන් ගැන ලියන්න..අද මම ඔන්න ලියන්න යන්නෙ ඉන්දියාවේ චෙන්නායි හි තියන සත්වෝද්‍යානය ගැන.වන්ඩලූර් සත්තු වත්ත කියල තමයි මේකට කියන්නෙ. චෙන්නායි ගුවන් තොටුපලේ ...
"NEXiT 2011" වසරේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ගැනයි මේ... නදුන් උයන ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත මට ඒක ඉදිරියටම කරන්න ඕනෙ කියල හිතුනෙ මට ලැබුනු ප්‍රතිචාර හන්දයි... තාම ඉතින් මාව සිංහල බ්ලොග් කියවනයට නම් ඇතුල්කරල නැ... [මට දුකේ බෑ]...අනිත් කාරණය තමයි.. මෙ දවස්වල ඔය පුන්චි පහේ රන්ඩු කරගන්න නමකට මගෙ මෙ බ්ලොග් එකේ නමේ [නදුන් උයන] කෑල්ලකුත් සම්බන්ද වුනාට, ඔන්න මම නම් ඔය රන්ඩු වලට යන එක්කෙනා නෙවේ ඔන්න. දැන් ...
මහ පොලොවෙ ලියවිලා තියන දේවල්... නදුන් උයන ඔන්න ඉතින් අයෙත් මම බ්ලොග් ලියන්න ගත්ත... (හික්ස් ය) මම බ්ලොග් ලියනව කියල ලොකුවට පටන් ගත්තට වැඩේ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවනෙ... මොනව කරන්නද?... ඒත් බ්ලොග් කියවිල්ල නම් අඩු කරල නැ...මට ඉතින් ඔය අතරෙ පොඩි පොඩි කරදර කීපයක්මත් උනානෙ... ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව හැලිල.. :( :( :( මම හිතල මතල කරපු වැරැද්දකටනම් නෙවේ... මාස 3කින් ...
සිංහල බ්ලොග් අවකාශය මනුස්සකමින් නැහැවුනේ නුඹ නිසයි...නමුත් නුඹ අපෙන් වෙන්ව ගොස්..... ඉලන්දාරියාට නිවන් සුව පතමු... !!! නදුන් උයන ...
අවුරුද්ද - මූනු පොත - සහ මති මතාන්තර.... නදුන් උයන ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම... මේ පාරත් අවුරුද්ද ගෙවිල ගියා ඉක්මනටම නේද? මට නම් මේ පාර අවුරුද්දක් නැ වගෙ තමා... අප්‍රිකානු රටක තනියම ගෙවන අවුරුද්ද හරියට ලුනු නැති හොද්ද වගෙ තමා... :( හැබැයි ඉතින් අවුරුද්දට මාත් එක්ක එකතු වෙලා කත බහ කරපු හැමෝටම ගොඩාක් පින්... මොකො පාලුව නැති ...
තාක්ෂණික සොරකමක් කවුරු හරි කලොත් ......... බේරිලි බොරු ... නදුන් උයන බොහොම කාලෙකට පස්සෙ නදුන් උයනට අවා සටහනක් කරන්න. ගොඩක් දෙනෙක්ට දෙනට ප්‍රශ්නයක් වෙලා තියන තවත් අයට ලගදිම ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් දෙයක් ගෙන තමා කත කරන්න යන්නෙ... පහුගිය දවස්වල අපි මාධ්‍ය ඔස්සේ අහපු දෙයක් තමයි මේ face book හරහා නොයෙක් සමාජ අකටයුතුකම් වෙනව කියන එක. (මටනම් ඉතින් එකෙන් හොදක් මිසක් නරකක් නම් වෙලාම නැ... ) Face book විතරක් නොවේ, ...
සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්‍ර ණය නදුන් උයන කලකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුනා. මේ සටහනට හේතු පදක වෙන්නෙ අපේ රටේ පවත්වන්නට යන සුවිශේෂි සම්මන්ත්රනණයක්. ඒ තමයි සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්‍ර ණයශ්රීන ලංකවේ ප්රෂමුඛතම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදකයා වන සෙනිඩ් බිස්නෙස්ස් සොලූෂන්ස් ආයතනය තමයි වෙඩේට මුල්වෙලා තියෙන්නෙ. ශ්‍රි. ලංකාව පමනක් නොව ආසියා - අප්රිසකා- යුරෝපා රටවල් රැසකම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදනයෙන් ලද ...
"අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!! නදුන් උයන වසරකටත් වැඩි නිහැඩියාවකට පස්සේ ඔන්න මමත් ලියන්න පටන් ගත්ත. මේ පාර නම් මම ලියන්න හිතන් ඉන්නේ මගේ රට ගැන .... ඒ කියන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව ගැන. මේ දවස් වල අපේ රට ගැන ගොඩක් විස්තර ලෝකයෙන් අහන්න ලැබෙනවා.ඒ අතරේ මම ඊයෙ කියෙව්ව ලිපියක කියවුනේ ලෝකයේ සංචාරකයින් සදහා අවම මිලකින් පහසුකම් ලබාගත හැකි රට ලෙසට ලංකාව පත් වෙලාය කියල. මේ ...
ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ..... නදුන් උයන කලකට පස්සෙ ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....පහුගිය කාලෙ කුමන හෝ හේතුවක් හන්ද මගෙ නදුන් උයන පාලුවට ගිහින් තිබුණා. අවුරුද්දකටත් වඩා පරණ නදුන් උයනේ අන්තිම සටහනට පස්සෙ ඇත්තටම කියනවනම් මට ලියන්න හොද තේමාවක් ලැබුනේ නෑ.ඔන්න දැන් ඉදන්වත් ආයෙ ලියන්න කියන්න පටන් ගන්න ඕනෙ....මේ පාර මාව ධෛර්යමත් කරපු අපේ ආසිරිට ස්තූතියි. ...
එකම කතාවක් , අවසානය දෙකක් නදුන් උයන පසුගිය දින කීපයේම සෑම මාධ්‍යයකම ප්‍රධාන සිරස්තලයක් වී තිබුණේ පාසැල් විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳ ගැටළුවයි.සැබැවින්ම විභාග ප්‍රශ්න පත්‍රයක් එලෙස වැරදි සහිතව තිබීම මම කිසි ලෙසකින්වත් අනුමත නොකරමි. නමුත් මේ කතාව ඇසුණු මට අපි පාසැල් ගිය කාලයේ සිදුවූ සිද්ධි කීපයක්ම මතක් විය. අද සිදුවන දේ ද සැසඳු විට....අර සුප්‍රසිද්ධ වෙළඳ දැන්වීමේ ඇති "එකම කතාවක් , අවසානය දෙකක් " පාඨය මතක් වුණි.කතාවේ ...
අතිශයින්ම දෙමව්පියන්ට පමණයි.... !!! දෙමව්පියන් වන්නට සිටින අයද බැලුවාට කම් නැත..... නදුන් උයන මේ දිනවල බොහෝ සෙයින් කතිකා වන්නේ ළමා පරපුරට අනවශ්‍ය දේ අළුත් තාක්ෂණයත් සමඟ ඇවිත් ඇති බවකි. නමුත් අපි දන්නා විදිහට නම් තාක්ෂණය අනවශ්‍ය දේ පාලනයට ද තාක්ෂණය දස්සය.අද මම මේ කියන්නට යන්නේ වින්ඩෝස් විස්ටා ඔස්සේ තම දරුවා වෙනුවෙන් විශේෂයෙන් පාලනය කරන ලද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ කෙසේද කියායි. මෙම පහසුකම තාක්ෂණය සමඟ වැඩ කරන බොහෝ දෙනා දන්නවා ඇති. නමුත් නොදන්නා ...
ලෝකයේ අලෙවි විය යුත්තේ ශ්‍රමය පමණක් මද? නදුන් උයන පසුගිය දවස් වල අහපු දැකපු කියවපු දේවල් එක්ක මට හිතුන පොඩි සංවාදාත්මක ලිපියක් ලියන්න.මාතෘකාව කියවපු හන්ද ඔබට තේරෙනව ඇතිනෙ මම මොකක් ගැනද කියන්න යන්නෙ කියල.ඇත්තම කියනව නම් අපිට සල්ලි හම්බ කරන්නෙ නැතිව ජීවත් වෙන්න බෑනෙ. (ඉස්සර බුදු හාමුදුරුවොත් ධාර්මික කර්මාන්ත ගැන කියල තියනවනෙ.) එදිනෙදා ජීවිතය සදහා තවදුරටත් ආහාර පමණක්ම ප්‍රමාණවත් මදි කියන එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නෙ ගොවි තැන ...
දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ.... නදුන් උයන අපි සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් කොච්චර කල්ද? ඇත්තම කියනව නම් අපිට තාමත් බෑනෙ ඉංග්‍රීසි වචන 2 - 3 ක් දාන්නෙ නැතිව බ්ලොග් එක ලියන්න. හුඟක් වෙලාවට මේකට හේතුව වෙන්නේ අපි භාවිත කරන වචන (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේදී) බොහොමයකට නිවැරදි සිංහල වචන මොනවාද කියා අපි දන්නේ නැති කම. නැතහොත් අපි දන්න වචනෙ අනිත් අය දනීද දන්නෙ නෑ කියන සැකය. ...
ළඹ සවන් රන් පටින් - විඳින්න..... නදුන් උයන නඳුන් උයනේ මම සිංහල ගීත ගැන මීට පෙර ලියුවා ඔබට මතක ඇති, සමහර විට. බ්ලොග් මැරතන් එක දිවුවේත් සිංහල සිංදු එක්ක නෙවැ. (සමා වන්න , පැවති තාක්ෂණික දෝෂය මග හරවද්දී පරණ පෝස්ට් ඔක්කොම මැකුණනේ.)අදත් මම කියන්න යන්නේ අමුතු ම ආකාරයේ සිංහල ගීතයක් ගැන. මේක බොදු බැති ගීයක්. නමුත් සාමාන්‍යයෙන් අපි බොදු බැති ගීයක අත් විඳින ආකාරයේ තාලයක් නොවෙයි මෙම ගීතයේ ...
සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම .... නදුන් උයන මගේ මුල් ලිපියෙන් මම කතා කළානේ. විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත ගැන. දැන් කතා කරන්නේ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත ගැන. මෙම අතුරු මුහුණත දැනට ක්‍රියාකාරී වන්නේ වර්ඩ් - එක්සෙල් - පවර් පොයින්ට් සහ අවුට්ලුක් යන මෘදුකාංග සඳහා පමණයි. දැන් ඉතින් කතා මදෑ. බලන්නකෝ මේ මෙනු ටිකට වෙලා තියන දේ. ...
විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් .... නදුන් උයන මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, ...
අවසරයි මට නදුන් උයනේ සැරිසරන්නට යළිත් .... නදුන් උයන නදුන් උයනේ මීට පෙර බොහෝ සක්‍රීය වෙලා හිටපු මම එක වරම බ්ලොග් ලියන එක නැවතුණා. ඒ මගේ බ්ලොග් අඩවියේ RSS අක්‍රීය වීම නිසාවෙන්. නමුත් නදුන් උයන නම ලස්සන නිසාවෙන්ම, ඒ අඩවියේ තිබූ සියළු සටහන් මකා දමා, එම අඩවියේ තිබූ දෝෂයත් සකසා යළිත් නඳුන් උයනේ ලියන්නයි කල්පනාව.....මගේ ලිවිලි කියවපු හැමෝටම යලිත් ආරාධනා කරනව මගෙත් එක්ක නදුන් උයනේ සැරි සරන්නට එන්නැයි කියලා.... ...