දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
නිදන් රකින බහිරවයාගේ ස්විච් එක ඕෆ් කිරීම දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! Taller Buddha in 1963 and in 2008 after destructionබාමියන් බුදු පිලිම දෙකක්, එනම් ලෝකයේම විශාලතම ශෛලමය බුදු පිලිම ගල් බෝර දමා කුඩු පට්ටම් කළාට පසුව දිනම තමයි අමෙරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙන්න තියා ගත්තේ, රම්පෙට බෝම්බ පොකුරු පොකුරු හලන්න ගත්තේ , 2001 මාර්තු. අවුරුදු එකොලහකට පමන පෙර. කරුමෙ පසු දිනම පලදුන්න කියල මට හිතුන. ඒත් එය නොමනා සතුටක්, අහිංසකයින් තවමත් මැරෙනව.ගල් ...
නිවාස ඇමති සුදු හුණු පිට රට අරින්න වගේ? අනේ සාදු! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් නිවාස ගොඩනැගිල ඇමති සුදු හුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරල, චීනෙට සුදු හුණු ටිකක් හරි යවල අපේ රටට විදේශ විනිමය ටිකක් කොහොම හරි ගෙන්න ගන්න එපායෑ. (විදේශ ආදායමෙන් 25%ක් පොලිය ගෙවන්න සිදුවෙල තිබෙනව, යුද්ධයක් නැතුවත්.) එහි සාම්පල් එක් එක්නාගෙ ඇඟවල්වලවල ගාල බලන එක තමයි මේ දවස්වල කරන්නෙ. කුරුම්බ තැඹිලි යවන්න ප්‍රථම තමන්ගෙ අමාත්‍යාංශයේ විෂය පථයට වැටෙන එකක්ම තෝර ගත්ත එක ...
ඔස්ට්‍රේලියානු සරණාගතයින්ටද අබසරණය- සරණාගත ප්‍රශ්නයද අපේ කස්ටියට නිධානයකි! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! උපායමාර්ගයේ දක්ශයාට මීකුණත් සම්පතකියුද්ධය, ආයුධ සපයන්නාට ධන උල්පතකිදේශපාලකයාට හෙන්ඩුවකිධන නිධානයකි, බලයේ අමරණීයත්වයට මගකිසරණාගත ව්‍යාපාරිකයාට කප් රුකකි.; (සාමාන්‍ය ජනයාට පමණක් මර උගුලකි. කවුද උන්ව ගනන් ගන්නේ, දහයෙ විස්සෙ කෑලි, රටේ මුලු ආදායමෙන් සුලු කොටසක් පමනයි උන් අතට යන්නේ.)එනම් සරණාගත ප්‍රශ්න මුවාවෙන් මිනිසුන්ව මුදලට දියුණු රටවලට ගෙන ගොස් අතහරින ව්‍යාපාරය යැපෙන්නේම යුද්ධය මතය.ඔස්ට්‍රේලියාව සරණාගත ප්රශ්නය මුවාවෙන් ලාබෙට ඉගෙන ගත් මිනිසුන් හීලෑ කොට ...
අහෝ අල්ලා දෙවියනේ ඔබ තුමාටවත් මේවා නොපෙනේදෝ- Dear President Mahindha, Can You Say No to Saudi Arabia please? Is Sri Lanka exporting animals for Saudi's to Torture දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇණ වලින් හිල් කරලා ලේ ගන්නවායකඩ බට රහස් පෙදෙසට දාලා ලේ ගන්නවාමිහිපිට අපායෙන් මෙරටට ආ අලගුමලී වින්ඳ දුක කියයි2013 ඔක්තෝබර් 08 04:25 p.mවසර දෙකක් තිස්සේ සෞදි අරාබියේ අමානුෂික ද විඳි ශී‍්‍ර ලංකීය කාන්තාවක් ඉකුත් සිකුරාදා (04) ලංකාවට එවීමට කටයුතු කර තිබේ. වසස අවුරුදු 37 ක්වූ විවාහක කාන්තාවක් වන අලගුමලී පාපාති තම්බදි නැමැත්තිය බළන්ගොඩ එග්ස්ලේන් වත්තේ පදිංචිකාරියකි. දරුවන් සිව්දෙනෙක් වන අතර ...
Why Mahinda and Ranil are called best Nano Technologists නැනෝ තාක්ෂණය, මධ්‍යපාන පිළිබඳ කථාවක් පමනක්ද නොවේ. Why I hate Johny Walker Black දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ ලඟදී ලංකාවේ නැනෝ තාක්ෂන මධ්‍යස්තානයක් විවෘත උනා. ඒ පිලිබඳව ඒ ශ්‍රේෂ්ට විද්‍යාඥයින්ට හා ඒ පිළිබඳ උන්නදු වන රජයේ පිරිස්වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. ඒ පිළිබඳව ලියවී තිබුනු ලිපියක් කියවීමෙන් පසුවයි මට නැනෝ ගැන යම් අදහසක් ලැබුනේ.නැනෝ තාක්ෂනය ගැන මට අවබෝධ උනේ මම මටම උපහාස කරගන්නා වාක්‍යයක් දෙකක් ගැන සිතා බැලීමෙනුයි. තරහ අවසර මං මෙය මද්‍යසාර ඇසුරින් අවබෝධ වූ ...
ප්රභාකරන් තම්බි කෙනෙක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 2014 ජූනිය, 83 මල ජූලිය ගැන සොයන්න, ජාතීන් අතර කුඩා සිදුවීමක් වුවත් මහ විනාශයක් වෙන්නට ඉඩ තිබෙන ඉව තියෙන, උනන්දුවක් ඇති අපව යොමු කරනව. ලංකාවේත් ලෝකයේත් දරුණුම ත්‍රස්තවාදී ගරිල්ලාවාදී කණ්ඩායමක් උපත ලැබුවේ අන්න ඒ අඳුරු මූසල දවසේ . 83න් පසුව සිදු වූ ජීවිත හානි, දේපල හානි ගැන අපි දන්නව, ඇත්තටම තරුණ කවුරු හරි ඇහව්වොත් මොනවද අන්කල් උනේ කියල දැන් ඒවා ...
අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....! ලොක්ක කොහෙද පිට රටක ගිහින්, ඡන්දත් ළඟයි, හොඳම තුරුම්පුවක් ගහමු! ධාතූත් වඩම්මල දකුණෙ ප්‍රදර්ශනය කරනවලු, තව අවුරුදු 30ක් අදින්න පුලුවන්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....!Boondi Work-Dept | බූන්දි වැ.දෙ.බූන්දි, සඳුදා, ජුනි 16, 2014 01:59:33"නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)-ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, 2014 ජුනි 15 දින අලුත්ගම බොදු බල සේනා රැළිය අමතමින්පසුගිය දින කිහිපය තුළ යුධ පිටියක් වූ අලුත්ගමට දැන් යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ...
චෙන්නායිවලත් සමහර නගර සභිකයන්ගෙ පුත්තු මාරයෝ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ බලන්න චෙන්නායිවල කරල තියෙන වැඩේ. කොන්ස්ටබල් කනගරාජ් හොර වැලි අදින ට්‍රැක්ටරයක් නවත්වන්න ගොහිල්ල කරගෙන තියෙන හදිය. ට්රැක්ටරය එලවල තියෙන්නේ වෙල්ලොර්වල පලාත් පාලන ආයතන සභිකයෙකුගෙ පුතෙකු වන සුරේශ්.පලමුව කනගරාජ්ව තල්ලු කර බිම වැටුනු පසු ඔහු යටකරගෙන ගොස් තිබෙනවා. ජයලලිතා ලක්ශදහයක් දීල. කනගරාජ්ගෙ පවුලට වෙන්නැති.Constable Killed on Duty While Trying to Stop Alleged Sand SmugglingSouth | Written by J Sam Daniel ...
2020 නාගා, රොහාන් සිරාගෙ ප්ලෑන් අවුල් කරයිද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 2015, ජන 8 සිරා දින්නයින් පස්සෙ මේ හෙළ බ්ලොග් ලෝකෙ කොතෙකුත් අය පාරම් බෑව ඔට්ටු ඇල්ලුව තව පෝය දෙකයි කියල, මම කිව්ව නෑ නෑමයි මේ ආණ්ඩුව ශක්තිමත්ව දිගටම යනව කියල. පසුගිය මගෙ පෝස්ට් එකකට කෙනෙක් කොමෙන්ට් එකක් දාල තියෙනව දයල් බතී ඡන්දෙට අවුරුද්දකට කලින් ඇහැරිලා කියල; ඇත්තටම නිදාගෙන හිටියෙ නම් නෑ හොඳට ඇස් කන් ඇරගෙන බලාගෙන හිටියෙ මොනවද වෙන්නෙ ...
අනෝමා ජිනාදරී හා හදිසි අනතුරු වලින් මියගිය ලංකාවේ නායකයින් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාව සිය නායකයන්ව කෲර ලෙස මරාදමන්නට ප්‍රසිද්ධ, ලිඛිත දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.කුඩා කල මගේ හද කකියවූ රාජකීය මිනිමැරුම නම් වැව් බැම්මේ පස් ගසා ඝාතනය කල ධාතුසේනගේ කතාවයි. එය සිදු උනේ තමාගේම පුතා අතින්ම වීම කෙතරම් කෲරද? ශෝඛජනකද?අනිවාර්යෙන්ම මෙය පසු පස ස්ත්‍රියක් සිටින්නට ඇත.(මේක නම් මං බැනුම් අහන කතාවක්)(සීගිරි බිත්ති වල ඇඳි රූ අතර ඒ ස්ත්‍රියත් ඉන්නවාද?)පසුගියදා අනුර කුමාර දිසානායක සිය ...
මාදුලුවාවේ සෝභිත හිමියන් හා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අතර ගණිතය හා පාලි ව්‍යාකරණ ප්‍රශ්නයක් තිබේ? An Advise for the right investment strategy දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දෙරණේ දිල්කාගේ 360 බලල මට ඇති උන අදහසක් ඔබලා සමග බෙදාගන්නයි හිතුවෙ. ඒ වගේම දිල්කාත් බලාපොරොත්තු වෙනව ඇති ඇය විසින් මහන්සියෙන් වගේම, එඩිතරව ගොඩනගන සංවාදය දෙරණින් එහාටත් ගෙනයන්න. මං හිතන විදියට අමරසේකර ශූරීන් වැනි වියතුන්ගේත් බලාපොරොත්තු දල්වමින් සංවාදයේ පහන ඇය දල්වා තිබෙනව ඇයගේ පැත්තෙන්. එමෙන්ම මා හිතනවා ලඟදීම ගුණදාස අමරසේකර ශූරීන් වැනි වියතුන්ද මේ සංවාදයට සහභාගී කර ගනීවි කියල.සෝබිත හාමුදුරුවගේ ...
අනේ ජනපතිතුමනි රට නම් යන්නම එපා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අනේ ජනපති මහින්ද ලොකු අයියේආයි නම් රට යන්න නම් හිතන්නවත් එපාකලින් ගියපාර අලුත්ගම බෙරුවල ගිනිගත්තාපසුගිය දවසවල් ඌව ගිණිගත්තාඔබ තුමා හීනෙකින්වත් හිතනවදවිරුද්ධ පාක්ශිකයින්ගෙඡන්ද කාර්යාල, රැස්වීම් කඩාකප්පල් කරන්නනෑනේමුස්ලිම් ආදී සුලු ජාතීන්ගේනිවෙස්, පල්ලිවලට ගහන්නඔබ තුමා රටින් යන කම් බලාසිටියඅහිංසක යු එන් පිය පිටින් යන්නජේ වී පී මැතිවරණ කාර්යාල හතරකටයිරැස්වීමකටයි කවුදෝ කස්ටියක්ඔබ තුමා නැති අතරේ පහර දීල තිබුනපෝස්ටර් කටවුට් ඌවේ හැමතැනමඔබ තුමා නැති අතරේ ...
කතන්දර බ්ලොගය හා ප්‍රතිශත දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවේ ඩෙංගු සෑදී ලෙඩ වන හා මියයන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය ගනන් ගත යුතු ගානක් නොවේ, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සුලු ගණනක් පමණි83 සිට වාර්ගික යුද්ධයෙන් මල සංඛ්‍යාව 60000කි, ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සුලු ගණනකි. තව යුද්ධ දෙකක් වුවත් ඇති වූවාට කම් නැත.කතන්දර, බ්ලොග් ලිවීමෙන් ඉවත්වීම ගණන් ගත යුත්තක් නොවේ. බ්ලොග්කරුවන්ගේ සංඛ්‍යාව හා සසඳන කල අති කුඩා ප්රතිශතයකි.ලංකාවේ භික්ශූන් සංඛ්‍යාව ...
Slums, Dogs, Milionairs,and ජාතික කුණු ප්‍රතිපත්තිය National Garbage Policy දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හිරුනිකා ඔයා දුහුල් ඇඳුමක් ඇඳන් උසාවි යන්න බැරෑරුම් ප්‍රශ්න උදුල්ලට භාර දී වරප්‍රසාද ටික බේරගන්නවැදගත් කර්මාන්ත කීපයක් පැවතීම හේතුවෙන් ආර්ථික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් වු නිසාද කොළඹ නගරයට ගලක් විසි කරන් දුරින් පිහිටි නිසාද විශාල වැඩ කරන ජනතාවක් ජීවත් වීම නිසාද වාමාංශික පක්ශවල වැඩි අවධානයක් ලදින් කොලොන්නාව දේශපාලන වශයෙන් පොහොසත් තැනක් විය. දේශපාලන වශයෙන් අවදි වූ ජනතාවක ජනතා නියෝජිතයා වශයෙන් ...
ඌවේ ජනතාව අතර සමගිය වෙනුවෙන් කැපවී සිටි වටරැක විජිත හිමි නොමර මරල. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඌවේ මුට්ටි සභා ඡන්දයෙන් ජනපති වරණයට පෙර හුරුවක් වගේ.ආණ්ඩුවට නොලැබෙන බව දන්නා නිසා එම ඡන්ද දායකයින් භයකිරීමද අරමුණ ??---------------------------------------------------------------------පහල ප්‍රවෘත්තිය බලන්න....එතකොට තේරේවි මං මොකද්ද මේ කියන්නෙ කියල.වටරැක විජිත හිමි පැහැරගෙන සිවුරු ගලවා, අතපය බැඳ, ගුටි ඇණ පාලම යටට ගෙනත් දාලාජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ...
වාසුගෙ සංකේත භාවිතය, සරුංගලේ විමල්ද? මහින්දද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 19711988-19932014වාසු රැවුලයි කැඳයි දෙකම රකින ප්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුවේ පශ්චාත් ගැටලුවලට කරගහන (එය පසුව යන අර්ථයෙන්ද පස්ස යන්න අර්ථයෙන්ද )කෙනෙකු ලෙසයි මා දකින්නේ.ඔහු එකවරඇමති කමත්,ජාතික සමගියත්,18 වන සංශෝධනයත්,විග්නේශ්වරනුත්භාරත ලක්ශ්මන්වත්, දුමින්දවත්රටේ ජාතික ආරක්ශාවත්, දෙමළ ජාතියත්ට්රොට්ස්කිවාදයත්, අර්ධ ෆැසිස්ට් වාදයත්ආණ්ඩුවත්රකින පුද්ගලයෙකු ලෙසයි මා දකින්නේඔහු භාවිතා කරන සංඛේත නැත්නම් සංඛේත භාශාව ගැන මඳක් සිතනු වටී.විපක්ශ එකමුතුවේ ශිරානිත් සිටින විට වාසුගේ හිතේ හීන් චකිතයක් ඇතිවෙනවා නොඅනුමානය.මේ ...
සමන්ත භද්‍ර සෝවාන් නම් සෝභිත අනාගාමී? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සිංහල බ්ලොග් ලෝකයේ කස්ටිය අවුරුදු පාටි දැම්ම. අවුලක් නෑ. එන අවුරුද්දෙ මාත් එනව.නත්තල් අහකයි. මැතිවරණයක් බෝම ළඟයි.වෙසක් නිමිත්තෙන් යමක් ලියන්නට ඕනෑ වුවත් නිමිත්තක් ආවේ පමාවෙලා.සාමාන්‍යයෙන් නැගල යන මාතෘකා තමයි මුදල්, ස්ත්‍රීන් ගැන, බෞද්ධ භික්ෂූන්, මර්වින් සිල්වා ගැන ලියන එක. මං ඒවයින් එකක් තෝරගත්ත. ළඟ එන මැතිවරණ එල්ල කරගෙන බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලනාවතරණය ගැන.(ලංකාවේ කැබිනට් එකේ ඇමති කෙනෙක් ඩොලර් මිලියනයකට අමෙරිකාවෙන් ගෙයක් ...
ඔසාම බින් ලාඩන්ගෙ රැවුල හා අයි එස් අයි එස් ගෝනි බිල්ලෝ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඔසාමට ඇමරිකාව දුන්න ගේම අපි දන්නවනේනඩු නෑනෑදෑයන්ට බලන්නවත් ඉඩක් දුන්නෙ නෑඡායාරූප නෑඔහුව මැරුව කියල ඔප්පු කරන්න කිසිම සාක්ශියක් නෑ.ඔබාමා ඇමරිකාවෙ කාමරේක ඉඳන් බලන් හිටිය.කලුවරේ ජරමරේ වගේ පකිස්තානෙ ගේකට මහ රාත්‍රියෙ පැනල ගෑනුන්වත් මරල, හිටිය අනෙක් පිරිමින්වත් ඔසාමවත් මරල බොඩිය මහ සාගරේ නොදන්නා ස්තානයකට අත හැරිය ලූ.(2011 5-2)දැන් අයි එස් අයි එස් කියල අලුත්, මොඩ් එකක් ඇවිල්ලා- අල් කඉඩාවෙනුවට. බෙලි කපනවා ...
දයාසිරි පව්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඔබලාට මතක නම්දයාසිරි මෛත්‍රීට කියපු කතාව.....කියපුව කරපුව මිනිසුන්ට තවම මතකයිතවම දවස් පහයිනේතව දවස් 10ක් ගියාම මිනිසුන්ට අමතකයිදයාසිරි කොහෙද හිටියෙඅතාවුද කොහෙද හිටියෙවිජිතමුනි කොහෙද හිටියෙකෙහෙලිය කොහෙද හිටියෙඊට පස්සෙ පටන්ගනීසද්දේඅනේ පව්!ලංකාවේ මිනිහෙකුට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔච්චරයිලැජ්ජා නහරයද මොකද්ද කියන චප්ප කරගන්න එක. ...
නිල් තල් මහගෙ කක්ක මොන පාටද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! යුද්ධය නිසා බොහෝ දේ විනාශ වූවාට ආරක්ශා වූ දේද තිබේ.අද ඒසේ ආරක්ශා වූ සත්ත්ව විශේශයක් ගැනයි.ලංකාව ගොඩ වෙසෙන විශාලම සතුනට මෙන්ම දියේ වසන විශාලම සතාටත් ප්‍රසිද්දයි.ගොඩ වෙසෙන්නේ අලියා, දියේ වෙසෙන්නේ නිල් තල්මහ.නිල් තල්මහගෙ හෘදය වස්තුව කුඩා කාරයක් තරම් වේ.ඔවුනගෙ විශාලත්වය සිතා ගැනීමට හොඳ සැසඳීමක්.යුද්ධයට දොස්කීවාට යුද්ධය නිසා අපට ආරක්ශා වූ සම්පතකි. නිල් තල් මහ!අපේ දොරකඩ ළඟ සිටියත් නිල් තල්මහ ගැන ...