දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
චෙන්නායිවලත් සමහර නගර සභිකයන්ගෙ පුත්තු මාරයෝ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ බලන්න චෙන්නායිවල කරල තියෙන වැඩේ. කොන්ස්ටබල් කනගරාජ් හොර වැලි අදින ට්‍රැක්ටරයක් නවත්වන්න ගොහිල්ල කරගෙන තියෙන හදිය. ට්රැක්ටරය එලවල තියෙන්නේ වෙල්ලොර්වල පලාත් පාලන ආයතන සභිකයෙකුගෙ පුතෙකු වන සුරේශ්.පලමුව කනගරාජ්ව තල්ලු කර බිම වැටුනු පසු ඔහු යටකරගෙන ගොස් තිබෙනවා. ජයලලිතා ලක්ශදහයක් දීල. කනගරාජ්ගෙ පවුලට වෙන්නැති.Constable Killed on Duty While Trying to Stop Alleged Sand SmugglingSouth | Written by J Sam Daniel ...
ජෝතිපාලගේ සින්දු අසා සරත්චන්ද්රට පහර දුන් අයට යටවීම හා දෙරන හීන තරුව එම් ජේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඒ ආණ්ඩුව බලයට ගෙන එන වේදිකාවේ ගී ගැයූ කීප දෙනෙක් හිටියා. ඒ අතර රුක්මනි දේවී, ජෝතිපාල හා අමරදේව මට මතකයි. තව ලොකු නලු නිළියොත් සිටියා. 1977ත් අප රටේ විපල්වීය වෙනසක් කල වසරක්.ප්රබුද්ධ යයි තමන් සිතූ ශ්‍රී ල නි ප මුග්ද රාජ්‍යපාලනයේ අවසානයකට ගෙන ආවේ රටම ගිණිබත් කරවමිනි. වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී එයට පාර කැපූහ. ප්‍රායෝගික වාමාංශිකයින්වන ජෝතිපාල, ...
කතන්දර බ්ලොගය හා ප්‍රතිශත දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවේ ඩෙංගු සෑදී ලෙඩ වන හා මියයන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය ගනන් ගත යුතු ගානක් නොවේ, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සුලු ගණනක් පමණි83 සිට වාර්ගික යුද්ධයෙන් මල සංඛ්‍යාව 60000කි, ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සුලු ගණනකි. තව යුද්ධ දෙකක් වුවත් ඇති වූවාට කම් නැත.කතන්දර, බ්ලොග් ලිවීමෙන් ඉවත්වීම ගණන් ගත යුත්තක් නොවේ. බ්ලොග්කරුවන්ගේ සංඛ්‍යාව හා සසඳන කල අති කුඩා ප්රතිශතයකි.ලංකාවේ භික්ශූන් සංඛ්‍යාව ...
ප්රභාකරන් තම්බි කෙනෙක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 2014 ජූනිය, 83 මල ජූලිය ගැන සොයන්න, ජාතීන් අතර කුඩා සිදුවීමක් වුවත් මහ විනාශයක් වෙන්නට ඉඩ තිබෙන ඉව තියෙන, උනන්දුවක් ඇති අපව යොමු කරනව. ලංකාවේත් ලෝකයේත් දරුණුම ත්‍රස්තවාදී ගරිල්ලාවාදී කණ්ඩායමක් උපත ලැබුවේ අන්න ඒ අඳුරු මූසල දවසේ . 83න් පසුව සිදු වූ ජීවිත හානි, දේපල හානි ගැන අපි දන්නව, ඇත්තටම තරුණ කවුරු හරි ඇහව්වොත් මොනවද අන්කල් උනේ කියල දැන් ඒවා ...
නිවාස ඇමති සුදු හුණු පිට රට අරින්න වගේ? අනේ සාදු! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් නිවාස ගොඩනැගිල ඇමති සුදු හුණු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරල, චීනෙට සුදු හුණු ටිකක් හරි යවල අපේ රටට විදේශ විනිමය ටිකක් කොහොම හරි ගෙන්න ගන්න එපායෑ. (විදේශ ආදායමෙන් 25%ක් පොලිය ගෙවන්න සිදුවෙල තිබෙනව, යුද්ධයක් නැතුවත්.) එහි සාම්පල් එක් එක්නාගෙ ඇඟවල්වලවල ගාල බලන එක තමයි මේ දවස්වල කරන්නෙ. කුරුම්බ තැඹිලි යවන්න ප්‍රථම තමන්ගෙ අමාත්‍යාංශයේ විෂය පථයට වැටෙන එකක්ම තෝර ගත්ත එක ...
නෝර්වේ ඇතුලු කොළඹ ස්ථානගතවී ඇති බටහිර තානාපති සේවා කාර්යාලය ඉදිරිපිට පෝලිම ඇද්දැයි බලනු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සිංහලයාව උඩ දැම්මට අපි වැඩිදෙනා දවස ගෙවාගන්නෙත් අමාරුවෙන්. යුද්දෙන් අපට ලැබිච්ච දේකුත් නෑ. මරණ භියත් එන්න එන්නම වැඩි වෙනව.ඉස්ලාම් භක්තිකයින්ගේ පල්ලිත් වැඩිවෙනව. කඩත් වැඩිවෙනව. ලෝගු ඇඳ ගත්ත තොප්පිලාගත්ත පිරිස් එන්න එන්නම වැඩිවෙනව. සිංහල ව්‍යාපාර වලට සෑහෙන තරඟයක්.ඒ මදිවට ආයෝජනය කරන මුදලට පොලියක් නොදෙන පොලී නොගන්න බැංකු අල් අමානා බැන්කු අරිනවලු. ඒ බැංකු ක්‍රියාත්මක වෙන්නෙ අමුතුම ධර්මෙකට.ඒ බැංකුව ව්‍යාපාරවලට වැඩියෙන් අතදෙනවලු. ...
ඌවේ ජනතාව අතර සමගිය වෙනුවෙන් කැපවී සිටි වටරැක විජිත හිමි නොමර මරල. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඌවේ මුට්ටි සභා ඡන්දයෙන් ජනපති වරණයට පෙර හුරුවක් වගේ.ආණ්ඩුවට නොලැබෙන බව දන්නා නිසා එම ඡන්ද දායකයින් භයකිරීමද අරමුණ ??---------------------------------------------------------------------පහල ප්‍රවෘත්තිය බලන්න....එතකොට තේරේවි මං මොකද්ද මේ කියන්නෙ කියල.වටරැක විජිත හිමි පැහැරගෙන සිවුරු ගලවා, අතපය බැඳ, ගුටි ඇණ පාලම යටට ගෙනත් දාලාජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ...
අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....! ලොක්ක කොහෙද පිට රටක ගිහින්, ඡන්දත් ළඟයි, හොඳම තුරුම්පුවක් ගහමු! ධාතූත් වඩම්මල දකුණෙ ප්‍රදර්ශනය කරනවලු, තව අවුරුදු 30ක් අදින්න පුලුවන්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....!Boondi Work-Dept | බූන්දි වැ.දෙ.බූන්දි, සඳුදා, ජුනි 16, 2014 01:59:33"නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)-ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, 2014 ජුනි 15 දින අලුත්ගම බොදු බල සේනා රැළිය අමතමින්පසුගිය දින කිහිපය තුළ යුධ පිටියක් වූ අලුත්ගමට දැන් යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ...
ආනන්දෙ කොල්ලෙකුට ශ්‍රී ලංකාවේ නායකය වෙන්න බැරි උනේ ඇයි? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඩී ඇස්- සැන්ට් තෝමස්ඩඩ්ලි- සැන්ට් තෝමස්සර් ජෝන්- රෝයල්බණ්ඩ - සැන්ට් තෝමස්දහනායක- රිච්මන්ඩ්සිරිමාවෝ - සැන්ට් බ්රිජට්ජේ ආර්- රෝයල්ප්රේමෙ - සැන්ට් ජෝසෆ්,ඩී බී -සැන්ට් ඇන්ඩෲස්, ගම්පොලචන්ද්රිකා -සැන්ට් බ්රිජට්මහින්ද - තර්ස්ටන්, නාලන්දහැබැයි ආනන්දෙට ගිය අගමැති කෙනෙක් ඉඳලා තියෙනවා, එයා ඉහල ලැයිස්තුවෙ නෑ. ජනපති ක්‍රමය යටතේ ජනපති තමයි රටේ නායකය.සොයා ගන්න එක අමාරු නෑ.අනාගතේ මොන මොන ඉස්කෝලවලින් නායකයො බිහිවේවිද?රෝයල්අම්බලන්ගොඩ ධර්මාශෝකකෝට්ටේ පිරිවෙනකුරුණෑගල පැත්තේ පාසලක්කලුතර තිස්ස ...
සෝභිත හිමියනි අසනීපෙට රුසියාවෙ නම් වඩිනු නොමැනවි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සෝම හාමුදුරුවන්ට වෙච්ච සන්තෑසිය මතක් වෙන කොට අනේ හරි දුකයි. මොනව උනත් කාලයක් මාත් නිදි මරාගෙන උන්නාන්සෙගෙ ටී වී බණ වැඩ සටහන් බලපු කාලයක් තිබුන. අර ගුවනේදී අභාවයට පත් උන අශ් රොෆ් මහතා එක්ක වාදෙට ගිහිල්ල ඇණගන්න ප්‍රථම.ඊට ප්‍රථම පානදුරේ අරියධම්ම හිමියන්. හිටපු ගමන් අපවත් උනා.ලොකු මහත්තය අවංකවම.... හ්ම් .....අහල තිබුන සෝභිත හිමියන්ගෙන් අසනීපෙට රට යන්න එහෙම ඕනද කියල. මට ...
අහු මුලු වල ද කල -----පහු වෙන කොට-------- කොහු වෙන දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! එ දවස එන ඔබ ආවේ සිනා මල් ගෙනයඅද ඔබ එන්නේ මල් පැනි බී වැනි වැනියඉස්සර ආවිට රේඩියෝව දැම්මා වැනියඅද ගෙට ආ කල මුනිවතයි බුම්මා ගෙනය ඉස්සර ඔබ මා එන විට දොර ලඟය දැන් ඔබ මා ආවත් දන්නේ නැතිය එදවස තේ එක විගහින් පිළියෙල වේය ඉල්ලා ගත්, තේ එක වුව අද නීරසයඅපේ බ්ලොග් කවියන් විසින් තව කවි ලියනු ඇතැයි හිතමි. ...
ඔබ ගැන, ඔබෙ සැමියාට සැක නම් .............. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කුස්සියෙ තිබෙන බ්ලෙන්ඩර් එක දමා පෙන්වන්නමේක පුංචි විහිලුවක්මහිතන්නෙ බොහෝ අය අහල ඇතිඇත්ත ජීවිතයේදී අපෙ යෙහෙලියන් යහලුවන් මේ කතාවභාවිතා කරන විදිය දැකල මගෙ පුංචි පෝස්ටුව ලියන්න හිතුනදර්ශනයහොඳින් ඉර පායා ඇති උදෑසනක්, වේලාව උදේ දහය පමණරැකියාවට නොයන බිරිඳ ගෙදර සිය සැමියා රැකියාවටද ළමයි පාසලටද පිටත්ව ගිය පසුගෙමිදුලේ මල් පාත්ති සකසයි.ටෙලිෆෝනය නාදවනු ඇසේ, ඇය දිවගොස් ටෙලිෆෝනයට උත්තර දෙයි.සැමියා අනෙක් පසින් යම් යම් දේ ...
සමන්ත භද්‍ර සෝවාන් නම් සෝභිත අනාගාමී? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සිංහල බ්ලොග් ලෝකයේ කස්ටිය අවුරුදු පාටි දැම්ම. අවුලක් නෑ. එන අවුරුද්දෙ මාත් එනව.නත්තල් අහකයි. මැතිවරණයක් බෝම ළඟයි.වෙසක් නිමිත්තෙන් යමක් ලියන්නට ඕනෑ වුවත් නිමිත්තක් ආවේ පමාවෙලා.සාමාන්‍යයෙන් නැගල යන මාතෘකා තමයි මුදල්, ස්ත්‍රීන් ගැන, බෞද්ධ භික්ෂූන්, මර්වින් සිල්වා ගැන ලියන එක. මං ඒවයින් එකක් තෝරගත්ත. ළඟ එන මැතිවරණ එල්ල කරගෙන බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලනාවතරණය ගැන.(ලංකාවේ කැබිනට් එකේ ඇමති කෙනෙක් ඩොලර් මිලියනයකට අමෙරිකාවෙන් ගෙයක් ...
නිල් තල් මහගෙ කක්ක මොන පාටද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! යුද්ධය නිසා බොහෝ දේ විනාශ වූවාට ආරක්ශා වූ දේද තිබේ.අද ඒසේ ආරක්ශා වූ සත්ත්ව විශේශයක් ගැනයි.ලංකාව ගොඩ වෙසෙන විශාලම සතුනට මෙන්ම දියේ වසන විශාලම සතාටත් ප්‍රසිද්දයි.ගොඩ වෙසෙන්නේ අලියා, දියේ වෙසෙන්නේ නිල් තල්මහ.නිල් තල්මහගෙ හෘදය වස්තුව කුඩා කාරයක් තරම් වේ.ඔවුනගෙ විශාලත්වය සිතා ගැනීමට හොඳ සැසඳීමක්.යුද්ධයට දොස්කීවාට යුද්ධය නිසා අපට ආරක්ශා වූ සම්පතකි. නිල් තල් මහ!අපේ දොරකඩ ළඟ සිටියත් නිල් තල්මහ ගැන ...
ඥාණසාර හිමි - මානසික රෝගී දර්ශකය - අම්මප අපිට පිස්සු! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අවුරුද්දට සතුට අරන් එන්නමට බැරි උනාට හරිම දුකයිමේ අවුරුද්දෙජාතියක් රටක් විදියට ලංකාවටසතුටු වෙන්න පුලුවන්ද?සවුදියෙ දවසට එකා ගානෙ අපේ සහෝදරියො මැරෙනව,උන්ගෙ අවයව අතුරුදන්. මේ දුශ්ඨ කෲර වැඩවලට තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සම්බන්ධයි කියල පුවත් පත්වලින් කියැවුනා.ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙ මූත්‍රා මාර්ගයට ගෙදර ස්වාමි දුවත් ඇයගේ දියණිවරුත්අල්පෙනෙති ගහනව. සමහරවිට බිරිඳ එවූ සල්ලි වලින් සැමියා බොනවා ඇති. උගේ බිරිඳගෙ අරකට සවුදියෙ වේ*යෝ අල්පෙනෙති ගහනව. ...
ලාංකික දේශපාලනය විජ්ජාවක්ද විද්‍යාවක්ද කලාවක්ද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවේ දේශපාලනය විද්‍යාවක් ලෙස භාවිතයට දමන්නෝ ජනතාව විසින් ඡන්දයේදී කුණු කුඩයට දමන බව මට පසක් වූයේ දවසේ අවසානයේ වෙහෙස නිවාගන්නට දාගත් දෙකට පින්සිදුවන්නටය. 2104 පලාත් සභා ඡන්දයේදී ජවිපෙ හා සරත් ෆොන්සේකාගේ පක්ශය දිනාගත් චන්ද සංඛයාව බලන විට සතුටක් උපදිතත් යූ එන් පිය විරුද්ධ පක්ශයක් ලෙස සිය වගකීම ඉටුකරන්නේදැයි සැක සංකා උපද්දයි. ඒ අනෙක් මොන දුර්වලකමක් ගැනවත් නොව මා කතා කරන්නේ. ...
ආණ්ඩුවෙ(ජනතාවගෙ ) සල්ලිවලින් බඩු ගහපු එවුන් හිරේ දාන රට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! Craig Thompson- Former Labour Party MP- and Union Officialඩොලර් 24538ක් වංචා කිරීම හේතුවෙන්හිටපු ඔස්ට්‍රේලියානු ලේබර් මන්ත්‍රී හිරේට නියමවේ.ඩොලර් 75කට බොරු කීවා යයි හිටපු මහා විනිසුරුත් (Marcus Einfield)හිරේ දැම්ම රටක ඩොලර් 24000 ගණන මහ ලොකු ගාණක්ඒත් හොරකම හොරකමමයි.ගාණ කීය උනත් බොරු කීම, රැවටීම හිරේ යන වරදක්,ලංකාවේ එහෙමද?ලංකාවෙ නම් ඊලඟ ආත්මයට කල් දාගන්න පුලුවන් නොවැ.ලංකාවේ ඒ තත්වය බොහෝ දුර වගේ තමයි පෙනෙන්නේඒත් ...
ඊලඟ ආණ්ඩුවේ මැරයින් විසින් මර්වින්- ඝාතනය කරනු ඇති ද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජෝතිපාලයන් සදහටම නිදන සාමයේ නිදියහන අද්දරින්මසිය මිනීවල සියතින් ම කපා ගත් පාර්ලිමේන්තු ඇමති ලෙස ඉතිහාසය පොතට කවදා හෝ එක්වෙන මෙතුමා දැන්නම් විශාල බියකින් පසුවනු බව පෙනේ.කැලණියෙන් ප්‍රතික්ශේප වී දැන් බොහෝ කල්ය.ඒත් නැවත එහි යාම සිය මිනිවල සියතින්ම කපා ගැනීමක්මය කියයි කෙනෙකු සිතන්නේ. ඒත් අපට වැරදුනා විය හැකිය.එතුමාගේ පුතාට ඔඩෙල් පරිශ්‍රයේදී ගැහැව්වේ මේ ඊයේ පෙරේදාය.බලයේ සිටින ආණ්ඩුව එතුමා ඇමති කම දරණ ...
ජාත්‍යන්තර (අ)සතුටු දිනය- International Day of Happiness-20th March දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජාත්‍යන්තර සතුටු දිනයමගේ සතුට බිරිඳගේ අසතුටබිරිඳගේ සතුට මගේ අසතුට නම්මගේ සතුට අනෙකාට පෙර නිවනට යන්නට නම්මගේ සතුට අල්ලපු ගෙදරට එකා තමාට වඩා දුප්පත් නම් නූගත් නම්ඉඩම් ඇමති මේ ළඟදී කියූ පරිදි පියාගේ ඉඩමට අයිතිවාසිකම් කීම සඳහා පුතාගේ සතුට සිය පියා කලින් මියැදීම නම්මගේ සතුට රට දිනවා ජාතියක සතුට නොව ක්‍රීඩාවලින් ලැබෙන මුදල නම්මගේ සතුට වැද්දන් වැද්දන් විදිහටම තියාගන්නට නම්දෙමළුන් දෙමළුන් ...