මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න... දමිත්ගේ අයි.ටී කතා අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. අපේ memory chip වල pen වල වැදගත් files දානවනෙ. අපි pen එක කාට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා. මේ තත්වය ...
Mirror Folder දෙකක් හදා ගන්න මෙන්න මෘදුකාංගයක් දමිත්ගේ අයි.ටී කතා Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. මම නම් කරල බැලුව. සාර්ථක ක්‍රමයක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ...
මෙන්න තවත් Broadband කථාවක් දමිත්ගේ අයි.ටී කතා ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා කරල නැහැ. ටොරන්ට් එකක්වත් භා ගන්න බැහැ. ඒ වුනාට බිල ...
Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න. දමිත්ගේ අයි.ටී කතා ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.මුලින්ම මේ ලින්ක් එකට යන්න. http://www.myflashfetish.com/myspace-text-scroller.phpපස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change කරගන්න.දැන් save කරන්න.පසුව එන window එකේ playlist forums එකේ click ...
සහෝදර දිලුම් ඔබට නිවන් සුව සුව!!! දමිත්ගේ අයි.ටී කතා සසර සරනා තුරා යලිදු කිසි විට ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේවා!
Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු. දමිත්ගේ අයි.ටී කතා ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.මුලින්ම start ක්ලික් කරල run යන්න.දැන් type කරන්න cmd කියල.open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.හරි දැන් diskpart ...
Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද? දමිත්ගේ අයි.ටී කතා ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න යන්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයිමෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න.ඊලගට Install DLL කියල ක්ලික් ...
Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද දමිත්ගේ අයි.ටී කතා Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ. ...