අඳුරු අහසක රෑ කැටයම්... තාරකගේ සටහන් පිටුව අඳුරු අහසක රෑ කැටයම්සඳකි තනිකම් කළ සිත්තම්ඔබට තවකෙක් පමණක් නම්මියෙමි සඳවත අද මා නම්නොනිමි කඳුළක පටලා හදඅඳුර කිම සැඟවී දුර තෙරකිබඳ මහද ද ඔබ වූ සඳකිමද ඉකිබිඳ හද වැද අදනොපිපි කොඳ කුසුමකි ඉකිබිඳමා පැතු සෙනේමඟ නොදැන ඔබ යන මඟ දැකමිය යනු කෙසේදිවිතත් නැතත් මා හඬවාළතැවුල් රැයේමේ ජීවිතේ ඔබ නැතිනම්හිම මෙනි දියේඅඳුරු අහසක ....මුකුලිතව සිත වත නෙත වැඩිකඳුළයි නෙතේසිතක දුක දැක ...
සඳ නැති ලෝකයක් තාරකගේ සටහන් පිටුව මුළු ලෝකයම එළිය කරමින්සඳ එළිය දසත විසිරෙන්න,ලස්සනට පිරුණු සඳ පායල තියෙද්දී.මොහොතකට ඇස් දෙක පියාගත්තෙඒ ලස්සන හිතින් විඳගන්නයි.ඒත් ඇස් ඇරල බලද්දි,මගේ ලෝකයම එලිය කරමින්ලස්සනට අහසෙ පායල තිබුණු සඳ,පෙනෙන්නට තිබුනෙ නැහැ.වලාකුළු පෙරළමින් සෙව්වත්ඒ සඳේ ඡායාවක් වත් පෙනෙන්නවත් නැහැ.කවුරුන් හෝ ඇසිපිය හෙලන සැනින්,ඒ සඳ මගේ අහසෙන් හොරකම් කරල.ආයෙමත් ලස්සනට පායල තියෙනව දකින්නආස උනත් ඒ අහසෙ ඉතිරි වෙලා තිබුනෙදුබල ලෙස ආලෝකය පතුරන්නට වෙහෙසෙනපුංචිම පුංචි ...
රජරට සවාරිය සහ ආපසු ගමන තාරකගේ සටහන් පිටුව කලින් පෝස්ට් එකෙන් රජරටට යාල්දේවියෙන් ගිහින් උඩමළුව ලඟට ගිහිපු හැටි ලිවුවා ඒක තවම බලපු නැති අය ඉන්නව නං මේං ලින්ක් එක ඒක ඉස්සෙල්ල බලල ඉන්න.ඉතිං උඩමළුව ගාවට ගිහිපු අපි වෑන් එකට අර දාපු කලෙක්ෂන් එකෙන් ගාණ පියවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඒ දෙසට පිටත් උනා. මේ පහලින් තියෙන්නේ ඒ පාර තමයි.ඔය පාර දිගේ ඉදිරියට යද්දි ශ්‍රී මහා ...
යාල්දේවියෙන් රජරට බලා ගිය හැටි තාරකගේ සටහන් පිටුව BCS Diploma එකේ විභාගේ කරල ඉවරවෙලා අපි ට්‍රිප් එකක් යන්න ඕන කියල තීරණය කලා. හැබයි අදහස තිබුනේ Certificate එක ඉවර කරල යන්න. කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය 18 වෙනිදට. යාලුවෝ ටික එක එක පැති වල, ලසන්ත ඉන්නෙ පන්නිපිටියෙ ට්‍රෙෂාන් කැලණියෙ වෙනුර ඉන්නෙ වැලිගම කල්ප අලුත්ගම මදුෂාන් කුරුණෑගල ඉතිං සංවිධාන කටයුතු සේරම කලෙත් අන්තර්ජාලය ...
NVQ 5 & 6 විභාගේ ප්‍රතිඵල ඇවිත්...! තාරකගේ සටහන් පිටුව කලින් ලියපු පෝස්ට් එකක තිබුණ ජොබ් එකෙන් අයින් වෙලා මේ විභාගෙ ලියපු හැටි ඉතිං ඔන්න ඒ විදියට ලියපු විභාගේ ප්‍රතිඵල ඇවිත්ලු. ඉතිං ප්‍රතිඵල බලන්න ගියා. කරපු 12ම ගොඩ. කලින් පෝස්ට් කමෙන්ට් වලින් සුභ පතපු ඔක්කොටම ස්තූතියි. මෙන්න මගේ සමස්ථ ප්‍රතිඵලය.1.Database Systems ...
empty a file in linux තාරකගේ සටහන් පිටුව use following command to empty file named sample.txt#truncate -s 0 sample.txtමගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව