Decorator Design Pattern ජාවා සමඟ වාසේ..... මෙහිදී සිදු කරන්නේ ප්රධාන වශයෙන් වන එක object එකක් නිර්මාණය කර, එයට වෙනස් වෙනස් දේ එක්කර modify කරන අවස්ථා විදහා පෑම සඳහා "decorator" objects නිර්මාණය කිරීමයි.උදාහරණයක් ලෙස කොත්තුවක් පිලියෙල කිරීමේ අවස්ථාව සලකා බලමු.මෙහිදී රොටී කොත්තුවක් පිලියෙල කිරීම මූලික පියවරයි.එයට එක්කර "decorate" කලහැකි දේවල් ලෙස chicken, fish, cheese,egg සඳහන් කල හැක.cheese සහ chicken යෙදූ රොටී කොත්තුවක මිල ගණනය කිරීම සඳහා java ...
MVC Architecture ජාවා සමඟ වාසේ..... මේ design pattern එකෙන් කරන්නේ web application එකක ඇති components කොටස් තුනකට වෙන් කිරීමයි. Model, View සහ Controller යනුවෙන්.මේ component එක එකට පැවරුනු වගකීම් තියෙනවා.මේවා එකිනෙකින් ස්වායත්තයි. එක component එකක වෙනස් කිරීමකින් අනිත් component එකට බලපෑමක් නැත.(ඇත්නම් ඒ ඉතා සුළු වශයෙනි.) මේ එක එක component වලට පැවරෙන වගකීම් මොනවාද?Modelමෙය වගකියනු ලබන්නේ database එකෙන් data ලබාදීමට සහ database ...
Final භාවිතය ජාවා සමඟ වාසේ..... Finalfinal කියන දෙයින් අදහස් කරන්නේ අවසානය (end) හෝ වෙනස් කල නොහැකි බව (immutability)final යෙදිය හැකි තැන්: classes, methods, member variables, method local variablesfinal classesfinal classes, extend කල නොහැක.final class යන්නෙන් අදහස් කරන්නේ, එම class එක inheritance hierarchy එකේ අවසානය බවයි.final class එකක abstract methods තිබිය නොහැක.අනිත් ඕනෑම වර්ගයක methods තිබිය හැක.ex) class A{} final class B extends ...