Photoshop වල Animation කරමු චාමර ගේ අනං මනං තීරුව වෙනදා වගේ අද කියන්න යන්නේ Photoshop වල Animation එකක් කර ගන්න විදිහ ඉස්සොරොම මේ වීඩියො එක බලන්නපේනෙන්නේ නැත්නම් භාගෙන බලන්නAnimation tool bar එක ගන්නWindow -----------> Animationvideo එක බැලුවානම් ඊලගට තියෙන්නේ හදාගත්ත Animation එක Gif file එකක් විදිහට ගන්න එකඑකට කරන්න තියෙන්නේFile -----------> Save For Web & Devises ...කෙටිමග Alt+Shift+ Ctrl+S යන Keys ටික ඔබන එක :)බලන්නකො මේ පින්තුරෙ විදිහට එක ...
ඡන්දය චාමර ගේ අනං මනං තීරුව ඔන්න හැම තැනම ඡන්දය දෙන තැන් තිබුන නිසා මගේ ඡන්ද ස්ථානය වහලා දැම්ම ඔන්න දැන් බලන්නකො ප්‍රතිඵල
ඔන්න ඡන්දය පටන් ගත්තා චාමර ගේ අනං මනං තීරුව මේ දවස් වල ඉතින් ඡන්ද උණුසුම වැඩිවේ ගෙන එන කාලේ නේ මටත් හිතුනා පොඩි පහේ ඡන්දයක් තියන්න බලන්නකො මගේ බ්ලොග් එක ....... :) මොනවා හරි කියන්න තියෙනවා නම් ක්මෙන්ට් එකක් දාන්න හොදේ..... ...
කෑලි වලට කඩමු චාමර ගේ අනං මනං තීරුව ඔන්න ඔය ගොල්ලන් සමහරවිට හොයපු මෘදුකානංගයක් ගැනයි කියන්න යන්නේ මෙකෙන් කරන්නේ නම් ලොකු ෆයිල් එකක් සමානකොටස් වලට කඩාගන්න පුලුවන් එකයි එ ෆයිල් ටික අපහු එකතු කර ගන්න මෙකෙන් පුලුවන්.ඔයගොල්ලන්ට ඔනේ නම් මෙතනින් භාගන්නටHjsplitබලන්න කො භාගන ඔනන ඔය කස්ටියටත් www.mediafire.com වල ලෙසියෙන් අප්ලොඩ් කරන්නත් පුලුවන් වෙයි100Mb කෑලි වලට කඩලා........ :) ...
අටමස්ථාන (Atamasthana) චාමර ගේ අනං මනං තීරුව View අටමස්ථාන (Atamasthana) in a larger mapමම මේ ගැන පොඩ්ඩක් හෙවුවා අන්තර්ජාංජාලයේ (සිතියමක්)හම්බුනේ නෑ ඉතින් කස්ටියටම වැදගත් වෙයි කියලා හිතනවා (ගුගල් මැප් වලට පින් සිදුවෙවා) ...
අන්තර් ජාලයේ වේගයෙන් සැරිසරන්න..... චාමර ගේ අනං මනං තීරුව කාලෙකට පස්සේ Blog ලියවිල්ල....:D මේකයි වැඩේ disconnect නොවී දිගටම අන්තර්ජාලයේ රැදෙන්න(USB Internet Dongles)පාවිචිකරන කස්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.....බලන්නකෝ පහල පින්තූර දිහා.. Mobile Partner පාවිචි කරන කස්ටියට Mobile Manager පාවිචි කරන කස්ටියට දෙවැනි පින්තූරයේ විදිහට UMTS/HSPA Only කියලා තොරා ගන්න.(මේ වැඩේ ඉතින් signal මත රදා පවතිනවා.මෙහෙම තෝරා ගත්තොත් network අතර මාරුවීමක් නොවන නිසා දිගටම අන්තර් ජාලයේ සැරිසරන්න පුලුවන්. ගොඩක් වේලාවට මේක හොද ක්‍රමයක් වෙයි.... ...
ගිනි හිවලගේ අකුරු අවුල චාමර ගේ අනං මනං තීරුව මේක කාටත් තියෙන ප්‍රශණයක් වෙන්න පුලුවන් නිසා තමයි මේ post එක ලියන්න ගත්තේ බලන්න කෝ පහල පින්තූරය දිහාමේකේ අවුල තමයි Helvetica font එක හරි හැටි නොපෙන්වීමයි.මේකට කරන්න තියෙන්නේ ඉස්සොරොම https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/addon එක දාගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ http://userscripts.org/scripts/show/76541Kill Helvetica script එක greasemonkey එකට install කරගන්න තියෙන්නේ.බලන්නකෝ පහල පින්තූරය අකුරු ටික ලස්සනට පේන විදිහමේ script එකේදී වෙන්නේ Helvetica font එක Arial font ...
photoshop colorprofile චාමර ගේ අනං මනං තීරුව අද කියන්න යන්නේ නම් පොඩි ප්‍රශ්නයක් ගැන තමයි.මේ දේ වෙන්නේ නම් ඉතින් photoshop CS5 එකලස් කරපු පරිගණක(assembled computers) :D තියෙන කස්ටියට තමයි.ප්රශ්නය තමයි photoshop වලදී පින්තූරයේ පාට වෙනස් වීමයි. ඔන්න බලන්න පහල පින්තූරයඋඩ තියෙන check mark එක දාලා ADD බොත්තම ඔබන්න :Dදැන් කරන්න තියෙන්නේ sRGB IEC61966-2.1 color profile එක select කරලා set as Default Profile බොත්තම ඔබන්න වැඩේ අහවරයි.දැන් ...
logon screen එක වෙනස් කරමු චාමර ගේ අනං මනං තීරුව මේ කතාව පොඩ්ඩක් රසවත් වෙයි කියලා හිතනවා ඉස්සොරෝම මේ අඩවියට ගිහින් අම්පන්නය භාගත කරන්න ඔනhttp://tweaks.com/software/tweakslogon/දැන් කියන්න දෙයක් නෑ දැක්ක ගමන් මොකද්ද මේ කියලා හිතා ගන්න පුලුවන් login screen එක වෙනස් කරන Software එකක් තමයි.ඔය කස්ටියත් logon screen එක වෙනස් කරලා බලන්න(windows 7/vista කස්ටියට විතරයි ඔන්න :D)ඔන්න මගේ logon screen එක change logon Screen බොත්ත්ම ඔබලා තාමට කැමති පින්තූරය දෙන්න.(පින්තූරය ...
windows 7 හැංගුන මෙනුව චාමර ගේ අනං මනං තීරුව ඔන්න කාලේකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට ගොඩ උනේ අද කියන්න යන්නේ කොහොමද windows 7 පරණ තාලයට යන්නේ කොහොමද කියලා :Dමේකයි ක්‍රමයstart-----> control panel ------>folder optionපහල පින්තූර දිහා බලන්නකෝඔන්න සැගවුනු මෙනුව ...
අපේ ගෙවත්ත චාමර ගේ අනං මනං තීරුව අපේ ගෙදර මල් වත්තෙන් තමයි පින්තුර ටික ගත්තේ :) ඔන්න ඔය ගොල්ලන්ටත් desktop wallpaper එකට දාගත්තට කමක් නෑ හොදේ පින්තූර ටික ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා........ ...
තල් වැට අද්දර වෙල් යායේ චාමර ගේ අනං මනං තීරුව මේ පින්තුරේ ගත්තේ නම් කන්තලේ(Trinco)වලට අසන්න තැනක තමයි මේ කාලෙට පේන විදිහ ...............පින්තුර ටිකක් ගහල photoshop පොඩ්ඩක් හදලා තමයි දැම්මේ තරහ නෑ නේ........පින්තුරෙ ලොකුවට බලන්න ඔනේ නම් පින්තුරේ උඩ Click කරන්න අමතක කරන්න එපා......... ...
Internet Information Services (IIS7) පලමු කොටස චාමර ගේ අනං මනං තීරුව කාලේකට පස්සේ අද කියලා දෙන්න යන්නේ කොහොමද windows 7 IIS වල install කර ගන්න විදිහ සරලවම කියනවා නම් අපේ computer එක WEB Server එකක් කරන විදිහ තමයි කියන්න යන්නේ Web Server එකක් කියන්නේ කෙටියෙන් ම කියනාවා නම් අපි බලන වෙබ් පිටු තැන්පත් කරලා තියෙන් තැන ඉතින් අපිත් පුලුවන් මේ වාගේ Web Sever එකක් හදා ගන්න බලන්නකෝ ඉතිරි හරියත් කියවලා ...
කාලෙකට පස්සේ චාමර ගේ අනං මනං තීරුව ඔන්න අද නම් කියලා දෙන්න යන්නේ පොඩි ජාලකරණය ගැන පොඩි දෙයක් මම දන්න විදිහට :) මේකයි කතාව රැහැන් රහිතව පරිගණක 2 සම්බන්ද කර ගන්න අකාරයමෙකට ඉතින් ඔන කරන දේවල්1.WIFI සම්බන්ද තාවය ඇති පරිගණක 2 :) එච්චරයි.බලන්න කො පහල පින්තුර දිහාඉස්සොරොම පළමු පරිගණකයේcontrol panel---------->Network and Sharing Center එකට යන්නSet Up New Connection තොරාගන්නSet up a wireless ad hoc network ...
බේස් වැඩි කරගමු චාමර ගේ අනං මනං තීරුව කස්ටියම අසා ඇති නේ හොද ගුණයට සිංදුවක් අහන්න Control Panel------>All Control Panel Items------->Sound Option ---------> Propertiesඔතන කරන්න තියෙන්න Option ටිකක් වෙනස් කරලා බලන්න සාමාන්‍ය හොදට සිංදුවක් අහන්න පුලුවන් වෙයි. ...
Photoshop වල Animation කරමු චාමර ගේ අනං මනං තීරුව වෙනදා වගේ අද කියන්න යන්නේ Photoshop වල Animation එකක් කර ගන්න විදිහ ඉස්සොරොම මේ වීඩියො එක බලන්නපේනෙන්නේ නැත්නම් භාගෙන බලන්නAnimation tool bar එක ගන්නWindow -----------> Animationvideo එක බැලුවානම් ඊලගට තියෙන්නේ හදාගත්ත Animation එක Gif file එකක් විදිහට ගන්න එකඑකට කරන්න තියෙන්නේFile -----------> Save For Web & Devises ...කෙටිමග Alt+Shift+ Ctrl+S යන Keys ටික ඔබන එක :)බලන්නකො ...
ඡන්දය චාමර ගේ අනං මනං තීරුව ඔන්න හැම තැනම ඡන්දය දෙන තැන් තිබුන නිසා මගේ ඡන්ද ස්ථානය වහලා දැම්ම ඔන්න දැන් බලන්නකො ප්‍රතිඵල
ඔන්න ඡන්දය පටන් ගත්තා චාමර ගේ අනං මනං තීරුව මේ දවස් වල ඉතින් ඡන්ද උණුසුම වැඩිවේ ගෙන එන කාලේ නේ මටත් හිතුනා පොඩි පහේ ඡන්දයක් තියන්න බලන්නකො මගේ බ්ලොග් එක ....... :) මොනවා හරි කියන්න තියෙනවා නම් ක්මෙන්ට් එකක් දාන්න හොදේ..... ...