අතිසාරෙටත් අමුඩෙ ම ගහපල්ලා ගුණේගෙ තිප්පොල නැවු නැති වරායක් ලොව කොතනද ඇත්තේ හම්බන්තොටද නෑ මම නම් එය දැක්කේ රජ පරපුරක උරුමය එහි රැක ඇත්තේ මගුල් පොකුණ පමණයි මා නම් දැක්කේ හෙජින් හෙජින් හැම තැනකම කියවෙනවා මම නම් බබා නෑ මට එය තේරෙනවා සුද්දගේ පතුරු ටික ලෙසටම ගැලවෙනවා හැමටම හොරා චීනෙට නම් දෙකපුනවා නායකත්ව පහුණුව ලෙසටම දෙනවා සරසවි මෑණියන් මුදලට විකිනෙනවා උපාදි කඩ රට තැන තැන ඉදිවෙනවා ...
ඉන්ධන මොටද තව හයියෙන් පැඩපල්ලා ගුණේගෙ තිප්පොල බැබලෙවූ සසුන කීර්ති ශාසන බන්ධුදෑ ප්‍රේමෙන් කැලණිය කල නර නින්දුපෑ විකුමෙන් ශ්‍රී රෝහණ නම් ලද්දූආචාරිය තව තව බුහුමන් ලද්දූ අන්‍යාගමිකයන් දුටු තැන බැට දෙනවා දෑ ප්‍රේමය දෙගොඩින් උතුරුල යනවා කළා නිර්මාණ වාරණයට යනවා ඇඳගෙන සිවුර රට වටටම පුක දෙනවා නාථ දෙයියන්ගේ සහයත් අරගල්ලා රාවන රජුගේ දඬු මොනරය හොයපල්ලා ඉන්ධන මොටද තව හයියෙන් පැඩපල්ලා අන්ධෝ වාතයෙන් එය උඩ යවපල්ලා උද්ගෝෂණ බොලේ ...
හොදි ඕන්නෑ ගුණේගෙ තිප්පොල හප්පේ කාලෙකට පස්සේ.... මේ මකුළු දැලුත් බැඳිලා.... මහ ලොකුවට ලියන්න පටන්ගත්තට ලියන එකත් පට්ට කම්මැලි වැඩක්... බ්ලොග් එකක් තියනව කියල මතක් උනෙත් අපේ ජෝතිරතන ලොක්ක නිසා... Soda ගුණේ ගෙ නරිහම හොයන්න ඌ අංජනමක් යවල තිබ්බ නෙව...:D ජෝතියට පින්සිද්ද වෙන්න බ්ලොග් එක මතක් උනාට දැන් මොනව කොටන්නද කියල කල්පනා කර කර ඉද්දි මතක් උන පොඩි කතාවක් , ගොඩ උන එකේ හීනියට ...
Sex Magic සහ අපි ගුණේගෙ තිප්පොල මේක මට ආපු මේල් එකක්... මේකේ හැම කරුණක්ම පිළිගන්න බැරි උනාට සමහර දේවල් අපිට හිතන්න යමක ඉතුරු කරල තියනවා... ඇත්තටම අපි හිරවෙලා ඉන්නේ වික්ටෝරියානු සදාචාරය ඇතුලේද? (පිටිස්තරයා මේකට දාපු කොමෙන්ට් එකකින් තමයි ඔරිජිනල් කතෘ හොයා ගත්තේ.. සමාවෙන්න ඕන මට ආපු මේල් එකේ කතෘ සදහන් වෙලා තිබ්බේ නෑ මේකේ ඔරිජිනල් පොස්ට් එක මෙන්න මෙතනින් ගිහිල්ල ඔයාලට බලන්න පුළුවන්) ...
ආදරණිය සුදූ... ගුණේගෙ තිප්පොල J R ජයවර්ධන සෙන්ටර් එකේ එකට පන්ති ගිය උඹ එදා මට සිරාම යාලුවෙක් උනා... මතකද උඹට පන්ති ඉවරවෙලා විහාරමහාදේවි පාර්ක් එකේ අපි එකට පිස්සු කෙලපු හැටි..? මතකද අපි කවුතුකාගාරේ බලන්න ගියපු හැටි ? ගෝල්පේස් එකේ, MC එකේ එකට පිස්සු කෙලපු හැටි..? එදා මම හිටියේ උඹේ කුඩේ ...
අතේ කෝට් ගුණේගෙ තිප්පොල අර නදී 01 කතාවෙ ගුනේ කිව්වනේ කලින් ඉස්කොලෙන් අයින්වෙලා එන්න උනේ වැල පත්තරයක් ගෙදරට මාට්ටුවෙලා කියල.... අන්න හරි අන්න ඒ ඉස්ටොරිය තමයි මේ දෙන්න යන්නෙ..... ඉතින් ඔය ඉස්කොලෙට එන්න කලින් ගුනේ ගියේ මාතරට තදාසන්න නගරෙක තිබුන... හෙළ පඩිසදකගෙ නම් ගත්ත පාසලකට... ගුනය ඔයිටත් කලින් තවත් ...
Untitled Post ගුණේගෙ තිප්පොල මිහින් එකෙන් මත්තලට බහින කොට දැනෙන සැප ඕයිහම්බන්තොට වරායේ නැවු පිරිලා ඕයිවීරකැටිය රාජපක්ශේ ගාවින් හයිවේ එකේ එනකොට සිරාවටම මම බයඋනා ඕයිමේතරම් සිරා ඉස්කෝලයක් ලංකාවේ කවදාවත් තිබ්බද ඕයිපැය දෙකෙන් කොට්ටාවට කවද කාපු ටකරන් ද ඕයිහයිවේ එකත් හලාල් කරල ඕයිහම්බයෝන්ගේ අම්මලාට නොකෙල කොහොම ඕයිපාලකයෝ මරුටි වලින් යද්දී ජනතාව බෙන්ස් ප්‍රාඩො වලින් වඩිනවා ඕයිආදර්ශේ ගත්තේ කතරගම දෙයියෝන්ගෙන් ලු ඕයිඋපතේ ඉදන් විපත තෙක්ම නැකත් ...
තහනම් ආදරය ගුණේගෙ තිප්පොල ලෝකයාට අනුව අසම්මත වූත් අපි දෙදෙනාට අනුව සම්මත වුත්අපේ ආදරය ගැරහුම් ලබන මුත් ලොවෙන් කිසිවකුට බිදලනු බැරි අපේ ආදරය අනාගතයක් නැති අතීතයක් ඇති එහෙත් නිමාවක් නැති අපේ ආදරය හිමිකරගන්නට බැරි උනාට කවදාවත්ම අහිමි කරගන්නට බැරි අපේ ආදරය අන්සතු වුනත් මම අන්සතු උනත් නුඹ තාමත් අප සතු අපේ ආදරය මරණයෙන් මිසක මතු කිසිවකට මරනු බැරි අපේ ආදරය ...
හොර කොපි ගුණේගෙ තිප්පොල මට මේ කතාව මතක් උනේ රංගගෙ මගේ ලොකය කියව කියව ඉද්දි... මේ සිද්දිය වෙද්දි ගුණය 05 වසරෙ... ගුණය ඉතින් ඒ කාලෙ ඉදලම අන්තිම පේලියට තමයි සෙට් වෙලා හිටියෙ... පන්තියේ හිටපු නසරාණියො ටික සේරම ඉතින් ඔතන නේ... ඔන්න එදත් අපි අන්තිම පේලියට වෙලා අපේ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නව... පන්ති බාර ඒකනායක ටීචත් ළමයින්ට පැවරුමක් දීල පොත් වගයක් බල බලා ඉන්නව... දන්නවනේ ...
නදී 02 ගුණේගෙ තිප්පොල නදී 02 කොටස කියවන්න කලින් නොකියවපු කස්ටිය මෙතනින් ගිහිල්ල මුල් කොටසත් බලල එන්නකො... ඉතින් කස්ටිය දන්නවනේ දැන් වැඩෙන් 50% ගොඩ... ඒ කියන්නෙ ගුනයගෙ පැත්ත හරි.... ඔන කස්ටක් කාල ඉතුරු 50% ත් ගොඩදාගන්නව කියල හිතාගෙන ගුනය වැඩේට එන්ටර් උනා....ගුනය - මචන් නැද්ද නදීලයි පන්තියේ අදුරන බුවෙක් එහෙම සෙට් කරගන්න...? බූල - ඇයි බන් අර කන්නාඩිය ඌ ඉන්නෙ අපේ ගෙවල් පැත්තෙ අපි උගෙන් ...
කාල වරෙන්කො ගුණේගෙ තිප්පොල හප්පේ සැහෙන්න කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් බ්ලොග් එක පැත්තට ගොඩ උනා..... කොහේද මේ වැඩ රාජකාරිත් එක්ක මොන බ්ලොග් ලිවිල්ලක්ද....... නත්තල් ඉවර වෙලා පොඩ්ඩක් නිවිසැනසිල්ලෙ ඉන්න ලැබුනෙ නැ ලොක කුසලාන පටන් ගත්ත ඒක ඉවරවෙනකොටම ඉතින් සිංහල අවුරුද්ද එනව....ඊලංගට වෙසක්, පොසොන්........ දැන් මේ හැමදේකටම වෙළද වටිනාකමක් ලැබිල නේ..... මීඩියා වල ඉන්න අපිට තමයි ඉතින් නිවනක් නැත්තෙ.... හරි ...
නදී 01 ගුණේගෙ තිප්පොල ප්‍රතම ප්‍රේමය එහෙමත් නැත්තම් 1st love එක.... මේ කියන්න යන්නෙ ගුනේගෙ 1st love එක ගැන... ඒ කියන්නෙ නදී ගැන... ගුනේ මුලින්ම නදීව දකිනකොට නදී 7 වසරෙ ඔන්න දැන් කස්ටිය කියයිද දන්නෙ නැ ගුනේ අයිය බාල අපරාද කරයෙක් නේ කියල.. නැ නැ එතකොට ගුනේ අයියත් 9 වසරේ .. ඔව් ඔව් අර නැට්ටට කිරි එරෙන කාලේ... කොහේද කියන්න යන්නෙ වෙන එකක් කියවෙන්නෙ වෙන ...
ස්වයන්වරය ගුණේගෙ තිප්පොල X: අයියා නම්බර් එක තාම වැඩ නැද්ද me: නැතොමේ දැනුත් බැලුවහෙ හෙ හෙ කව්ද මේ? බොයිෆ්රෙන්ඩ්ගෙ පරන කෙල්ලවත් ද? ආ...? X: නැ නැ අනේ වැඩේ හරිගියාම මම විස්තරේ කියන්නම් කෝ.... පරණ තියා අලුත් බොයිප්රෙන්ඩ් කෙනෙක්වත් මට නැ අනේ me: බස් එකේ දාන්නද ඔයා වෙකන් කියල...?? X: හික්ස් මරැවට තියෙයි me: ස්වයන්වරයක් තියමු අපි බස් එකේ X: ඒ මොකක් ද ඒ me: ඒකවත් දන්නෙ නැද්ද? X: නැනේ me: අර ඉස්සර කාලේ රාජකුමාරියොන්ට .
පැතුම් ගුණේගෙ තිප්පොල පැතුම් මල් සදැල්ලක විසුල පිනි පොදක් මෙන්සිසිල දෙන හදවතටපැතුම් සරදම් කලා.....වසන්තය එලිපත්ත මත නුඹේ මුතු පැතුම්,නිත් පැතුම් වී සදානෙත් ඉමේ රැදේවාසුදු පැතුම් සේලයෙන් නුඹෙ පැතුම් දිලෙන දාසුබපැතුම් ගෙනෙන්නට මට වරම් ලැබේවා........!!!!!!!! ...
ගුණෙ අයියගෙ තිප්පොල ගුණේගෙ තිප්පොල ඔන්න ඉතින් හා හා පුරා කියල ගුණෙ අයියත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. ගුණේට වගේම කාලය හා අවකාසය බලපාන්නෙ නැති හැමොටම ගුණේඅයියගෙ තිප්පොල විවුර්තයි. ගුණේඅයියගෙ වචන හැමොටම දිරවයිද මන්ද.... ඒත් ඉතින් ගුණේ නම් විස්වාස කරන්නෙ කාටවත් දිරවන්න බ්ලොග් ලියල වැඩක් නෑ කියල. ...