සුනාපරන්ත කටාරයේ තතු… කැඩපත තණකොල ගසක්වත්නොවැඩෙන මහ පොලවකතරක්ය මේදිවයින පවතින, මේ ලොවවසරකට දින තුන සතරකි වැටෙන්නේ වැස්ස නවනැතිදෝ බලන්නේ දෙවියනි, දෙස මේ දිවගැබුරට කණිනවිටමේ කර්කශ මහ පොලවමතුවේ තෙල්, ගැස් සම්පත අඩු නැතිවසොයයි ආදායම තෙල්, ගැස් සම්පත පටවාවිදෙස් රට තවගැස් ආදායමයි පලමුතැන මෙහි, වැටුනද තෙල දෙවනුවකර්කශ පොලවමත අතුරා සරුම පසඑය තුලසිටුවා තණ, වැල් හා විවිධ ගසයොදනවා අසුචිවලින් උකහා ගත් ජලය, හරි අගේට යසඒවා දුටුවිටනොම ...
වාංග එට්කා (ETCA) වාංග කැඩපත ලැයිම ඉතිරෙන්න අපේ උන් වැහි වැහැලාතවත් නැ ඉඩක් ලගින්නට අපේ උන්ට මේ ඉමේෂම්මුගේ ලොකු පුතා උපාධියගත්ත ගිය වසේගනිනවා තහඩුවල සිදුරු වැතිරිලා මඩ ගැ බිම්තලේමේ ලැයිම එසේ වුවධර්මාගේ ගමේනම් එසේ නොම වෙතේහැකිය ගන්නට හොද රැකියාව අඩු වුවත් පඩිපත දොරේඋබේඋන්කරන්දේරුපියලට,අපේඋන්කරයිඅනාඑකකටවඩාඅඩුවෙන්.ධර්මේ ඉඩදෙනවාද අපේ මේ ෂම්මුගේ එකාටබින්න බැස උරාබොන්නනුබේ දිවයිනේ රසේ. ...
ඉංග්‍රිසියට සිරෝ(Zero) ආවේ කොහෙන්ද? කැඩපත මිට පෙර සිතන්නට යමක්...නම් සටහනේ මා බුද්ධාගමේ ආභාශයෙන් නාගාර්ජුන ස්වාමින් වහන්සේ නිර්මාණයකල ශුනයතාවාදය හිතුකොටගෙන භාරතියයන් නිර්මාණයකල ශුනය හෙවත් බින්දුව යන සංකල්පය යුරෝපයට ගිය ආකාරයත් සදහන් කලා.මෙම ලිපියේ අරමුණ ශුනය නැමති සංඛයාව ඉංග්‍රිසියෙන් "Zero" වුයේ කෙසේද යන්න දැක්විමයි.ඉංග්‍රිසි භාෂාව වෙනත් භාෂා වලින් යම් යම් වචන අවශෝෂනය කරගෙන ඇත. එම වචන හැදින්වෙන්නේ "Loanwords"යන නමිනි. Zero ද එසේ අරාබි භාෂාව හරහා ඉංග්‍රිසියට ...
සතුරාට එරෙහිව අවි ගැනුම හෙවත් ඉගෙනිම කැඩපත අනු/අව කලන අ/කාබනික සමග විද්‍යුතය දහසකුත් දේ පසුකර සරසවිය Management සහ Economics සමග Procurement Course work සහ Project work අඩුනැතිව නිමකර වෘත්තිය දිවිය CPD, APC ට අමතරව නොයෙක් professional courses මකන්නට B.Sc. යේ තනිය නිශ්චිත ඇරබුමක් හෝ අවසනක් නැත එදා සිට ...
ප්රණ ඝාතයෙන් වැලකි මි කරදරෙන් මිදෙන්න මෙන්න මග කැඩපත ඔබත් මියන්ගෙන් පිඩාවට පති වි ඇති අයෙක්ද?පලමු සිල් පදය නිසාවෙන් මී පාසනම්, මී කතුරු හෝ වෙනත් ක්‍රමයකින් මීයන් වද කිරිමට මැලිවන්නේද? එසේ නම් මෙන්න ඊට මග, "මී කුඩු" හැදින්විම: මෙම මී කුඩු වල භාවිතා වන්නේ මී කතුරු වල භාවිතා වන මුලධර්මයමයි.එනම් මීයාට ආහාරයට යමක් ලබාදි කොටුකර ගැනිමයි. උපදෙස්: කුඩුවේ ඇතුලත ඇති කොක්කේ පොල් ...
අභිනිශ්ක්රමණය කැඩපත තරුණ වියේ ගිහි සැප හැරලා තැනු මන්දිර විදි කම් සැප, පුංචි පුතා හා මා තනි කර අබිනික්කමන්ය කල මා ප්‍රිය දේවිය පෙර දින මා ඔබ පුංචි පුතා හා ඇමදු, වැලි මලුවේ හිද නිවන සොයා යන මා ප්‍රිය දේවිය ඔබ මා බස් අසා සිනාසි පුංචි පුතා අතින් වෙලා ගෙන කවට කමින් මුකුලු කරපු ඒ මතකය පමණක් අද ඇත පහත මලුවේ ...
රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - පලමු දිනය කැඩපත දිනය : 2011 සැප්තැම්බර් 4 හා 5කණ්ඩායම: 7ක්නවාතැන්: බලංගොඩ රෙස්ට් ඉන්ප්රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්ක්රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන හා දිය ඇලි නැරඹිමකාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්තොරතුරු ලබාගත් මාධ්‍යයන්: ලක්දසුන් වෙබ් ෆොරමය, සබරගමුවේ දිය ඇලි කෘතියමාර්ගය: කඩුවෙල > බත්තරමුල්ල > පන්නිපිටිය > පාදුක්ක > ඉංගිරිය > රත්නපුර සමන් දේවාලය > මල්ලව හන්දිය > පුංචි දඹදිව > මල්ලව ...
රුවල් නැව්(Dhow) ප්‍රදර්ශනය 2011- කටාර් කැඩපත මේ දිනවල කටාර් හි කටාරා ලෙසින් ප්‍රසිද්ධ සංස්කෘතික ගම්මානයේ හි ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මෙය පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.එය අරාබි රටවල සාම්ප්‍රදායික රුවල් නැවු මුල් කරගෙන පැවැත්වෙන්නක්. විවිධ වර්ගයේ රුවල් නැවු පිලිබදව මෙන්ම ඒ ආශ්රිත ධිවර කර්මාන්තය හා මුතු කිමිදිමට සම්බන්ද අංග රාශියක් මෙහි ඇතුලත්.ඉට අමතරව සාම්ප්‍රධායික සංගිත ප්‍රදර්ශනද පැවැත්වෙනවා.මෙහි දැක්වෙන්නේ එම ප්‍රදර්ශනයේදි ලබාගත් ජායාරුප හා විඩියෝ දර්ශන කිහිපයකුයි. බොහෝ ප්‍රදර්ශන කුටි වල ...
රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - දෙවන දිනය කැඩපත උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.කුරගල ...