ඉඹුල් කිරිබත් කැඩපත සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! බ්ලොග් එකට තවත් අංගයක් එකතු කරනන් හිතුවා. ගෙදර ඉන්න කාලේ අම්මා උයල දෙනා දෙයක් කාල හිටියට දැන්නම් උයල දෙන්න කෙනෙක් නැ, අපිම උයාගෙන කනවා. ගෙදරින් විතරක් නෙමේ රටිනුත් ඇත් වෙලා ඉන්නවා උනාට ලංකාවේ කැම බිම වලින් නම් ඇත් වුනේ නැහැ. මිට ටික කාලේකට උඩදි පබ්ලිස් සිල්වා මහත්මයා රුපවාහිනි වැඩසටහනකදි ප්‍රකාශ කලා දෙමවුපියෝ තමන්ගේ ...
මුලික බලු අවශ්‍යතා කැඩපත අදහස් ප්රකාශකිරිමේ අයිතිය, ඔනැම තැනම යැමේ ඒමේ නිදහස, මුලික මිනිස් අවශ්‍යතාවයන් - Freedom of speech, assembly, association, movement & etc. (Chapter 3- 14), 1978දි රිචර්ඩ් ලොකු මාමා, සම්මත කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම. එහෙත් අවාසනාවකට නැත මුලික බලු අවශ්‍යතා, 78 ව්‍යවස්ථාවේ. මහින්ද මාමේ, ලගදි එන 13+ සංශෝධනයන්වත් නැති කරමුද ඒ අඩු පාඩුව, කකුල් සතරේ බලු අපිට අහිමි. නිරුපණය:ටොමියා ...
කුශාන් වෙනුවෙන් පාසලට විද්‍යාගාරයක් කැඩපත අපේ මේ ජිවිතය හරියට තණ අග රැදි බිදු වගේ.කොයිවෙලේ නැති වේවිද දන්නැ.එක මේ මොහොතේ වෙන්නත් පුලුවන්, නැතිනම් හෙට අනිද්දා වෙන්නත් පුලුවන්.එක නිසා ජිවත් වෙලා ඉන්න කාලේ, යන තැනකට ගෙනියන එකම දේ වෙන "පින්-පවු" දෙක ගැන හිතලා වැඩකටයුතු කරන එක අපි කාටත් හොදයි. මෙහෙම අනිත්‍ය ගැන කතාකරන්න වුයේ මිට මාස කිහිපයකට ඉහතදි අපෙන් සමුගත්තු එක් හිතවතෙක් නිසාවෙන්.මතකද මම මිට කලින් ...
රුවල් නැව්(Dhow) ප්‍රදර්ශනය 2011- කටාර් කැඩපත මේ දිනවල කටාර් හි කටාරා ලෙසින් ප්‍රසිද්ධ සංස්කෘතික ගම්මානයේ හි ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මෙය පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.එය අරාබි රටවල සාම්ප්‍රදායික රුවල් නැවු මුල් කරගෙන පැවැත්වෙන්නක්. විවිධ වර්ගයේ රුවල් නැවු පිලිබදව මෙන්ම ඒ ආශ්රිත ධිවර කර්මාන්තය හා මුතු කිමිදිමට සම්බන්ද අංග රාශියක් මෙහි ඇතුලත්.ඉට අමතරව සාම්ප්‍රධායික සංගිත ප්‍රදර්ශනද පැවැත්වෙනවා.මෙහි දැක්වෙන්නේ එම ප්‍රදර්ශනයේදි ලබාගත් ජායාරුප හා විඩියෝ දර්ශන කිහිපයකුයි. බොහෝ ප්‍රදර්ශන කුටි වල ...
රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - දෙවන දිනය කැඩපත උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.කුරගල ...
රත්නපුර - බලංගොඩ චාරිකාව (2011 සැප්තැම්බර්) - පලමු දිනය කැඩපත දිනය : 2011 සැප්තැම්බර් 4 හා 5කණ්ඩායම: 7ක්නවාතැන්: බලංගොඩ රෙස්ට් ඉන්ප්රවාහන මාධ්‍ය: කුලි වැන් රියක්ක්රියාකාරකම්: ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන හා දිය ඇලි නැරඹිමකාලගුණය: දින දෙක පුරාවටම වර්ශාවෙන් තොර පැහැදිලි කාලගුණයක්තොරතුරු ලබාගත් මාධ්‍යයන්: ලක්දසුන් වෙබ් ෆොරමය, සබරගමුවේ දිය ඇලි කෘතියමාර්ගය: කඩුවෙල > බත්තරමුල්ල > පන්නිපිටිය > පාදුක්ක > ඉංගිරිය > රත්නපුර සමන් දේවාලය > මල්ලව හන්දිය > පුංචි දඹදිව > මල්ලව ...
ඉංග්‍රිසියට සිරෝ(Zero) ආවේ කොහෙන්ද? කැඩපත මිට පෙර සිතන්නට යමක්...නම් සටහනේ මා බුද්ධාගමේ ආභාශයෙන් නාගාර්ජුන ස්වාමින් වහන්සේ නිර්මාණයකල ශුනයතාවාදය හිතුකොටගෙන භාරතියයන් නිර්මාණයකල ශුනය හෙවත් බින්දුව යන සංකල්පය යුරෝපයට ගිය ආකාරයත් සදහන් කලා.මෙම ලිපියේ අරමුණ ශුනය නැමති සංඛයාව ඉංග්‍රිසියෙන් "Zero" වුයේ කෙසේද යන්න දැක්විමයි.ඉංග්‍රිසි භාෂාව වෙනත් භාෂා වලින් යම් යම් වචන අවශෝෂනය කරගෙන ඇත. එම වචන හැදින්වෙන්නේ "Loanwords"යන නමිනි. Zero ද එසේ අරාබි භාෂාව හරහා ඉංග්‍රිසියට ...
සතුරාට එරෙහිව අවි ගැනුම හෙවත් ඉගෙනිම කැඩපත අනු/අව කලන අ/කාබනික සමග විද්‍යුතය දහසකුත් දේ පසුකර සරසවිය Management සහ Economics සමග Procurement Course work සහ Project work අඩුනැතිව නිමකර වෘත්තිය දිවිය CPD, APC ට අමතරව නොයෙක් professional courses මකන්නට B.Sc. යේ තනිය නිශ්චිත ඇරබුමක් හෝ අවසනක් නැත එදා සිට ...
ප්රණ ඝාතයෙන් වැලකි මි කරදරෙන් මිදෙන්න මෙන්න මග කැඩපත ඔබත් මියන්ගෙන් පිඩාවට පති වි ඇති අයෙක්ද?පලමු සිල් පදය නිසාවෙන් මී පාසනම්, මී කතුරු හෝ වෙනත් ක්‍රමයකින් මීයන් වද කිරිමට මැලිවන්නේද? එසේ නම් මෙන්න ඊට මග, "මී කුඩු" හැදින්විම: මෙම මී කුඩු වල භාවිතා වන්නේ මී කතුරු වල භාවිතා වන මුලධර්මයමයි.එනම් මීයාට ආහාරයට යමක් ලබාදි කොටුකර ගැනිමයි. උපදෙස්: කුඩුවේ ඇතුලත ඇති කොක්කේ පොල් ...