Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds කාලිංගගේ බ්ලොග් සටහන ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්රචාරනය කරන ප්රමාණයෙන් 20% පමණයි. මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට […] ...
4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව. කාලිංගගේ බ්ලොග් සටහන ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් [...] ...
ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිරස්! කාලිංගගේ බ්ලොග් සටහන දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් [...] ...
2009 දෙස හැරී බැලීමක්…. කාලිංගගේ බ්ලොග් සටහන ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ලිවුවේ නෑ, බ්ලොග් එකක් තියා Techකතා පොස් ටික වත් දාන්න බැරි උනා! දැන්නම් පාරේ බැහැලා යන්න ටිකක් අමාරුයි, මොක්ද කට්ටිය පොලු තියාගෙන ඉන්වා Techකතා upload කරේ නෑ කියලා. අවුරුද්ද ඉවර වෙන්නත් එනවා, ඒක නිසා සිතුනා පොඩක් වෙනස් ලිපියක් ලියන්න. මම ඉතින් වල් පල් ලියන්නේ නෑනේ ඉතින්. ඉතින් මම මොකද මේ අවුරුද්දේ [...] ...
Microsoft Free Antivirus & Spyware tool කාලිංගගේ බ්ලොග් සටහන Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය [...] ...
Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software) කාලිංගගේ බ්ලොග් සටහන [Read This Post in English] අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ Front panel එකේ Display එකක් සවිකිරීම. Head Phone jack [...] ...
Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing) කාලිංගගේ බ්ලොග් සටහන [Read This Post in English] මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න [...] ...