SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband කාලිංගගේ බ්ලොග් සටහන කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත. එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි [...] ...
Sinhala Unicode on Android – Google Nexus One කාලිංගගේ බ්ලොග් සටහන මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ, iPhone [...] ...
දොස්තර, Datsun හා නයිට් රයිඩර්. කාලිංගගේ බ්ලොග් සටහන පරණ කාර් අරගෙන අලුත් කාර් වගේ හදන්න අලුත් කාර් වගේ දෙගුණක් මුදල් වියදම් කරන්න එකත් එක්තරා ලෙඩක්, නමුත් මේ ලෙඩේ තියන යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. දවස්ක් ඔය වගේ කෙනෙක් අයාගේ කාර් එකට ලයිට් වැඩ කරන්න Arduino (Microcontroller) වලින් හදපු එකකුත් අරගෙන ආවා. ඒක දැක්කහම මගේ පපුව උණූඋනා
TV is bad, Plex is Good! කාලිංගගේ බ්ලොග් සටහන 2002 වගේ මම ලංකාවේ රූපවාහිනී නාලිකා බලන එක නතර කරා. (2019 වෙලත් අපිට තාම අඩුගානේ HD වත් නෑ, ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යනේ? lol ) ඊට පසුව කරේ සැටලයිට් TV බලන එක, මොකද HD උවමණාව නිසා, ඒකත් 2014-15 වගේ වෙනකොට අඩු කරා, Netflix, Hulu වගේ ඒවා නිසා. නමුත් මෙතනත් ගැටලු නැතුව නොවෙයි. පිට රටවල […] ...
Success Kills Mobitel HSDPA කාලිංගගේ බ්ලොග් සටහන Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට [...] ...
Vacuum Tube Head Phone Amplifier + PCB Making කාලිංගගේ බ්ලොග් සටහන අකාලෙට වැහි වගේ බ්ලොග් ලියන මම ඔන්න අද ලියන්න යනේ Audio ගැන උනන්දුවක් දක්වන හා electrons වලට කැමති අයට පොඩි පොස්ට එකක්. ඉස්සෙලා බලමු මොනවද මේ Vacuum Tubes/Valve කියනේ කියලා. 1900 ගනන් වලට මේ Transistor, IC(Integrated Circuits ) එන්න කලින් රේඩියෝ, TV විතරන් නොවෙයි පරිගණක පවා බාවිතා කරේ මේ වැකුම් ටියුබ්. ඔය තියෙන්නේ Tube එකක්, මේක හරියට බල්බ් එකක් වගේ, [...] ...
Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake කාලිංගගේ බ්ලොග් සටහන බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. [...] ...
අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි. කාලිංගගේ බ්ලොග් සටහන ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම. ගොඩක් වෙලාවට අපේ [...] ...
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය කාලිංගගේ බ්ලොග් සටහන ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක [...] ...
බුදුඅම්මෝ… Drone එනවා… කාලිංගගේ බ්ලොග් සටහන වසර 2කයි, මාස 4යි, දින 25කට පසු, අද මට මගේම කියා බ්ලොග් එකක් ඇතිබව මතක් විය.
මටත්, මගේම කියලා බ්ලොග් එකක් තිබුනා! කාලිංගගේ බ්ලොග් සටහන වසර දෙකකටත් වැඩිකාලෙකට පසු, මටත් මතක් උනා මට බ්ලොග් එකක් තිබුනා කියලා. නොලියා සිටින්න නම් බොහෝ හේතු ඇත. ලොකුම හේතුව කම්මැලි කම, දෙවන හේතුව Techකාතා, ලියන්න හිතේ තියන ගොඩක් දේවල් කටින් Techකතා වල කියවෙන නිසා බ්ලොග් එක ලියන්න කම්මැලියි. අනික් හේතුව සියලුම පරිගනක මැක් පරිගන උන නිසා හරියට ටයිප් කරන්න විදියක් නොමැතිවීම. (විජේසේකර යතුරුපුවරුව හුරු නොවීම […] ...
How Wireless Charging works ? කාලිංගගේ බ්ලොග් සටහන පරණ තාක්ෂණයක් උනත් තවමත් ජංගම දුරකථන වලට අලුත් තාක්ෂණයක් වන Wireless Charging වැඩකරන ආකාරය. Youtube වලින් බලන්න
ලෙඩ දෙන Motherboard වල Capacitor මාරු කිරීම. කාලිංගගේ බ්ලොග් සටහන ගොඩක් පරිගණක වල හිරවෙන්න, වැඩ කරන්නේ නැතිවෙන්න හේතුවක් තමක් කපසිටර් නරක වීම. මේක පරිගණක පමණක් නොවෙ ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකාරනවා එන ප්‍රදාන ගැටළුවක්. අපි බලමු කොහොමද පහසුවෙන් මේ වගේ දෙයක් හදාගන්නේ කියල. ...
Samsung Galaxy Korea, Vietnam, International explained කාලිංගගේ බ්ලොග් සටහන Samsung කොරියන්, වියට්නාම් හා International කියන්නනේ මොනවද ?
HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා තවත් දියුනු කරන්න කැමතිද? කාලිංගගේ බ්ලොග් සටහන දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා. ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා [...] ...
DIY 1TB Network Attached Storage inside a UPS! කාලිංගගේ බ්ලොග් සටහන මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 [...] ...
ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ? කාලිංගගේ බ්ලොග් සටහන අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්. මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන […] ...
Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds කාලිංගගේ බ්ලොග් සටහන ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්‍රචාරනය කරන ප්‍රමාණයෙන් 20% පමණයි. මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට [...] ...
Techකතා Mic හුට පටය! කාලිංගගේ බ්ලොග් සටහන Techකතා මුලින්ම පටන්ගත්තේ හෙඩ්ෆොන් එකක මයික් එක අපි අතරේ මාරු කරගෙන, පසුව හොද මික්සර් හා SM58 (fake) මයික් දාගෙන, ටිකක් කලකට පසු හදාගත්ත ක්ලිපොන් මයික් මගින්. නමුත් මේ ඔකොම හරියම කරදරයක් සෙට් කරන. වයර් ගොඩක්, සයිස්. (කට්ටිය කම්මැලියි) පසුව විරාමයෙන් පසුව පටන්න විට අපි USB Condenser mic වලට මාරු උණා. මයික් දෙකක් USB හරහා mac එකට […] ...
වාහනයක cooling system එකක ක්‍රියාකාරිත්වය හා දෝෂ්නිරාකරණය කාලිංගගේ බ්ලොග් සටහන ගොඩක් අයට තියන ගැටළුවක්, වාහන heat වෙන එක. අද කතා කරන්නේ වාහනයක සිසිලන පද්දතියක ක්‍රියාකාරිත්වය හා එහි දෝෂ නිරාකරණය කිරීම.