bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය කාලිංගගේ බ්ලොග් සටහන ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක [...] ...
DIY 1TB Network Attached Storage inside a UPS! කාලිංගගේ බ්ලොග් සටහන මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 [...] ...
Microsoft Free Antivirus & Spyware tool කාලිංගගේ බ්ලොග් සටහන Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය [...] ...
Techකතා වල SMS Gateway එක වැඩ කරන හැටි කාලිංගගේ බ්ලොග් සටහන අද මම කියන්න යන්නේ Techකතා වලට අපි කොමද මේ gateway එක හැදුවේ කියලා. මොකද ගොඩක් අය මේක ගැන අහන නිසා. Techකතා SMS එක ගැන කිවුවොත් හරිම සරලයි. ඒකෙන් කරනේ SMS හරහා එන පනිවුඩ එන command එක අනුව action එකක් run කිරීමහ හා Techකතා එක්ක ලියාපදිංචි අයට දැනුම්දීම් කරන්න. උදාහරනයක් ගමු අපි කෙනෙක් add කියලා type [...] ...
Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software) කාලිංගගේ බ්ලොග් සටහන [Read This Post in English] අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ Front panel එකේ Display එකක් සවිකිරීම. Head Phone jack [...] ...
Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software) කාලිංගගේ බ්ලොග් සටහන [Read This Post in English] අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ Front panel එකේ Display එකක් සවිකිරීම. Head Phone jack [...] ...
Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing) කාලිංගගේ බ්ලොග් සටහන [Read This Post in English] මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න [...] ...