Is the policeman trying to elicit information from him about some illicit activity? මොකක්ද මේ කියන්නේ? එක කිට්ටුවෙන් යන වචන දෙකක් ("elicit" හා "illicit") නම් පෙනෙනවා ඇති. එකිනෙකට ආසන්න ස්වරූපයක් තිබුනත් වෙනස් අර්ථ ගන්නා වචන කීපයක භාවිතය අපි "It’s Hardly Easy to See Its Difference - ඉංග්රීසි ටැපලිලි", "A Simple Idea or Simplistic Idea? - සරල වැඩිද?" වැනි ලිපිවලත් බැලුවා. ...