කොච්චර වෙනස් වෙලාද? ඇවිද යන මඟ අපි දවසින් දවස වයසට යනවා.ඒත් එක්කම හිතන පතන හැටි, අඳින පළඳින හැටි , බලාපොරොත්තු ඔක්කෝම වෙනස් වෙනවා.පුංචි කාලේ සමහර දේවල් ගැන හිතපු හැටි මතක් වෙන කොට දැන් නම් හිනාත් යනවා. ඒත් හෙමිහිට කල්පනා කරලා බලනකොට ඒ කාලේ මොනතරම් සුන්දර මතක වලින් පිරිලා තියෙනවද? අපි පුංචිම කාලේ හිටියේ හරිම ලස්සන දුෂ්කර ගමක.දුෂ්කර වෙන්න වෙන්නනේ ගමක් ලස්සන වෙන්නේ. දැන් තමයි ඒක ...