නොවරදින අනාවැකි සඳහා...... චතුස්කෝටිකාචාර්ය නලින් ගුරුන්නාන්සේ....... ආසනික් පින්වත් දරුවනි,පෙම්වතා, පෙම්වතී හැරගියාද? ස්වාමිපුරුෂයා බීමත්කමට ඇබ්බැහිවීද?, විවාහ දිවියේ ගැටුම්ද? කුඹුරේ කීඩෑවෝද? මූණේ කුරුළෑද? ගෙදර පිළිමවලින් රැස් විහිදුනාද? නේටෝ එකෙන් ලිබියාවට ගහනවාද? බැන්කි මූනා වලි දානවද? බ්ලේක් කාරයා ගැන සැකයිද? තවදුරටත් හිතින් විඳවන්න එපා. පුරාණ සිංහල ඍෂිවරුන් විසින් විසින් සොයාගත් ඉපැරණි චතුස්කෝටිකයෙන් ටක්කෙටම හරියන අනාවැකි......මුදල් එපා..... හරිගිය පසු ලොක්කට ඡන්දයක් දෙකක් දුන්නාම හොඳටම ඇති..... තව සුළු කාලයක් පමණයි.... ...
ටැබූ හෙළි කිරීම (3) – අටුවාවේ ටැබූ කංකාරිය. ආසනික් දැන් ටැබූගේ ජංගිය ගලවා ඇත. ටැබූ හෙළුවෙන්ම ගොස් නොදන්නා තැනක සැඟවී ඇත. මෙය අළුත් ප්රශ්නයකි. ටැබූ ලියපු කාලයේ මේ ප්රශ්නය තිබුණේ නැත. ඌ ලිව්වේය. ඒවාට අකමැති උන් විවිධ නම් වලින් කමෙන්ටුවක් දෙකක් දමා ඌට අනින්නට ට්‍රයි එකක් දුන්නෝය. කෙළිය වුනේ බ්ලොග් එක ටැබූගෙ ය. අනින්ඩ හදපු උංට රිදෙන්නම දුන්නේය. සමහර කමෙන්ට් නොදමා උන්න බවටද සමහරු හොටු පෙරති. ඒ උගේ හැටිය. ...
වීර හැක්පෙටිපොල බලුකායේ නීල නිවේදනය......! ආසනික් හතර වරං දෙයියංගේ ඇල්ම බැල්මෙං අපිට දැං තවත් අලුත් බලකායක් ලැබී ඇත්තෙමු. අලි මදිවට හරක්ය. දැං ඉතිං සිංහල ජාතියට මැරිච්චි කූඹියෙකුටවත් බය වෙන්ඩ කාරිනාවක් නැතය. මේ බලුකායේ ඇත්තෝ රට ජාතිය දේසද්‍රෝහී අලුකුත්තේරුවංගෙං බේරා මහ රජතුමාට දැකුම් පිණිස පිළිගන්නනවා ඇත්තෝය.මේ ලියන්නේ විසේස කාරිනාවකටය. මෙම දීර වීර බලුකායේ නිල විද්‍යුත් මාද්දිය වන බියෝන්ඩ් ප්‍රේම් (කලින් දේසද්‍රෝහී අවජාතකයෙක් විසිං මෙහෙයවන ලද්දකි) ...
දේශප්‍රේමී හීනයක්........ ආසනික් 17 වනදා උදෙන්ම ගොස් සංධානයට චන්දය දුන් මට රෑ ඇඳට වී චන්ද ප්‍රථිපල අසා සිටින විට තද නිදිමතක් දැනුනි.එකසත් ජනතා නිදහස් සංධානය චන්ද තිස් නව දහස්....... එක්සත් ජාතික පක්ශය චන්ද දාහතර දහස්.....ජනතා විමුක්ති පෙරමුණ චන්ද නමසිය.......මට නොදැනුවත්වම නින්ද ගියේය. ඇහැරෙන විට හොඳටම දවල් වී තිබුනි. කාමරය වෙනස් වී ඇත. හරියට තරු පහේ හෝටලයක කාමරයක් මෙනි. මම හීනෙන් ඇවිදගෙන ගොස් වෙනත් ...
අපරැක්කේ හම්බ කතා....... ආසනික් අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව ට පැමිණි කමෙන්ටුවකට පිළිතුරකි.මුසල්මානුවො?උං බ්ලොග් හදාගෙන කතා ලිය ලියා ඉන්නවා කියලද උඔ හිතන්නෙ? උං කරන වැඩ ඊට වඩා සීරියස්. අර අටුවාවෙ පිස්සො ටික තමා ඔය වගේ මනස්ගාත උඔලට පොවන්නෙ. උඔලටත් ඕවා ඇත්ත.පොඩ්ඩක් බලපං බුද්දාගම ඇත්තටම විනාස කොරන්නේ මොක්කුද කියලා. අලුතෙන් සාසනයට එන සාමනේර හාමුදුරුවරු මහ එකා දූෂණය කරනවා. උඹ හිතන්නෙ ඊට පස්සෙ ඔය ...
අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව ආසනික් තවද එක සමයෙක්හි හිංගලයන් නම් වූ එක්තරා මනුෂ්‍ය කොට්ඨාශයක් වාසය කරන්නාවූ හිංගලංතය නම් එක්තරා රමණීය දිවයිනක් විය. මේ හිංගලංතයේ උත්තර දේසයේ වාසය කලාවූ එක්තරා කාලවර්ණ රාක්ෂස සමූහයක් සිටින්නේ, හිංගලයන්ට නිතර ගැහැට පමුණුවන්නාහුය. උන්ට නායක වූ පොබාකුරින් නම් රාක්ශස නායකයා හින්ගලයාට නිතර ඇකේ පුරින්නේ, හිංගලයන්ගේ පශ්චාත් භාග වනවී මහත් පීඩා ගෙන දෙන්නේය. මොවුන් මේ පොබාකුරින්ගෙන් ගලවාගැනීමට සමත් කිසිවෙකුත් නැත්තාහුය. ...
හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!! ආසනික් "කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙකි. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට සැමදා අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්රහේළිකාවකි. බය උපදවන්නකි." -අවිස්සාවෙල්ලේ සුජිත් (ගංජා සුජිත්)ලාංකීය බ්ලොග් අවකාශයේ ජාතකය පදනම් කරගත් මොණර නැටුම පැහැදිලි කර ගැනීමට අවිස්සාවේල්ලේ පදිංචි ගංජාකාරයෙකු වන සුජිත් රැගෙන ඒමට සිදුවීම කණගාටුදායකය. එහෙත් මෙය නිට්ටාවටම ...
ටැබූ රංගනය කොයිබටද....? ආසනික් සාරංශයක් විදිහට ගත්තොත් දැන් ටැබුවාට කෙල වෙලා, යන එන මං නැහැ. නැතුවමත් නෙමෙයි ඌට තෝල්කකං කරන්න ඉන්නේ බ්යෝන්ඩද ෆේම් හා පෙරමුණේ රළ. දකින්න ඇතිනේ කර කියා ගන්න දෙයක් නැතුව ඒ තැන් වල ගිහින් කමෙන්ට් දාලා තිබුණා. මේ රංගනයෙන් හොඳටම රිදිලා තියෙන්නේ එහෙයියෝ ටිකකට. අනේ අපොයි මේයකාට වචනයකින් උදව්වක්වත් නැහැනේ. ඒ මොක උනත් තේජස් බලව හිටපු ටැබුවා කුජීත වෙලා පින්වතුනි. මතකනේ ...
උන්ගේ ආතල් කඩන්න - ඔබත් එන්න අපිත් එක්ක ආසනික් හම්බයන් වනාහී අමුතුම ගෝත්‍රයකි. උන් සමූහ වශයෙන් ජීවත් වේ. උන් ඇතුලේ කොච්චර කෙළ ගත්තත් එළියේ අපිට පේන්ඩ අම්බානක ෆිට් එකේ හැසිරෙන ජාතියකි. ඒක නිසා උන්ට මූණට මොකුත් කියන්ඩ බය හිතෙනවාය. මොකද උංගේ ඒරියා එකකින් වැස්සකටවත් යන්ඩ උනොත් අම්බානක කාල එන්ඩ වෙන නිසාය. අනික මුං අපි ඉස්සරහදී උනත් පච පච ගගා කතා කරන්නේ පර දෙමළෙනි. අපිට උං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ ...
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න.........!!!! ආසනික් කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්නනවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්නඉන්දියාවෙ කඳුවල හිම දිය කරවන්නකැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්නඑන්න රොත්ත පිටින් චට්නි හදන් එන්නටොනික් කඩන් වඩේ හපං එන්නබෙර සද්දෙට කං වහගෙන එන්නසිංහ පැටව් රඟ දෙනවා මෙන්නඑංගලන්තෙ මාලිගාවෙ උළු හොල්ලන්නහයේ ඒවා වදිනවා දැන් බඩු පෙරළෙන්නකූඩාරම් අරන් වරෙන් වටේ බඳින්නඑළිවෙනකම් බෝලවලට මැහුම් දාන්නඑන්න රොත්ත පිටින් චට්නි හදන් එන්නස්මාර්ට් වෙලා වඩේ හපන් එන්නබෙර සද්දෙට කන් ...
සමයං දෙකක් අතිපිහිතවීම ආසනික් පසෙකින් මොහොමඩ්ගේ මළ සමයමය.අනෙක් පසින් පිස්සාගේ මළ සමයමය.මේ දෙක කලවම් උනාම 'මොහොමඩ්ගේ පලාමල්ල' සෑදේ.(මේ කදිම නම සොයාගත්තේ රාල විසිනි)එහෙමනං නමෝවිත්තියෙන්ම වැඩ පටන්ගත්තා කියල හිතාගමුකෝ. ...
ඔබ නොදනී... මුළු ලොවම දනී..! ආසනික් පින්තූරයක් වචන දහසක් බැව් මා අසා තිබේ. එය එසේනම් මේ පින්තුර දෙකේ වචන දෙදහසක් තිබිය යුතුය.පසුව මතක් වුනු සින්දුවක්:පූජාසනයේ ඔබ හිදුවාඔබට පුදන මේ ලෝකයමයි හෙටඔබට එරෙහි වී නැගිටින්නේ..!පූජාසනයේ ඔබ හිදුවා… ...