ඇමරිකානු ජීවිතේ – අලිගැටපේර ආදරණීය මාස ගානකින් පොඩි නිවාඩුවක් හම්ඹුනා. මේක ලියන ගත්තෙ සතුටුදායක ආරංචියක් දෙන්නත් එක්ක. මම මගෙ තිසිස් එකත් ඉවර කලා. කලින් උපාධි උත්සවය තිබුනත් නිල වශයෙන් උපාධිය සම්පූර්ණ උනේ අගෝස්තු පළවෙනිදා. රැකියා අවසර පත්රයක් අයදුම් කරල තියෙන්නෙ. ඒක හම්ඹෙනකල් වැඩ කරන්න තහනම්. ඒක නිසා සති 2ක වගේ පොඩි නිවාඩුවක් තියෙනව. උපාධිය සම්පූර්ණ කිරීමේ සතුටත් එක්ක හිතට පොඩි දුකකුත් තියෙනව. මගෙ කාර්යාල කාමරේ ...
සිත රිදුන තැන්… (උපුටාගැනීමකි) ආදරණීය මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මට අගෝස්තු වෙනකල් මුකුත් ලියන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. ඒත් අගෝස්තු වලින් පස්සෙ ටිකක් නිදහස් මගෙ තිසිස් ඉවරවෙන නිසා. කොච්චර වැඩ තිබුනත් ඊමේල් එකකින් ආපු මේ ලිපිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ගොඩක් සංවේදී ලිපියක් නිසා. මේවගේ දේවල්, මේ අසරණ හැඟීම අද ගොඩක් දෙනෙකුට අත්දකින්න වෙනව ඇති. ඔයාලත් කියවල බලන්නකො. සිත රිදුන තැන්... ...
MSc – ඇමරිකාවෙ අවුරුදු දෙකක ප්රථිඵලය… ආදරණීය ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාව හොයාගත්ත ගොඩක් අමාරුවෙන්. පහුගිය දවස්වල ගොඩාක් වැඩ තිබ්බ. නිවාඩුවක් නැතුව එකදිගටම exams, presentations තිබුනා. ඒ අතරෙම අපේ MSc එකේ උපාධි ප්රධානෝත්සවය තිබ්බ. ගොඩක් සතුටුයි අවුරුදු දෙකක මහන්සියෙ ප්රථිඵලය ගැන. දැන් ඉතින් මාස දෙකක් ඇතුලත තිසිස් එක ඉවර කරන්න ඕනෙ. ඒකත් හොඳින් කෙරීගෙන යනව. ගොඩක් වෙලාවට publish කරගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් ගොඩක් හොඳයි මම PhD කරන්න ...
සමාවෙන්න යාළුවනේ… ආදරණීය ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව… ...
කාලෙකට පස්සෙ ගෙදර යන ගමන් ආදරණීය ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනා. මගෙ තිසිස් එක පටන් ගත්තු නිසා ගොඩක් වැඩ තිබ්බා. කොහොමහරි ඉතින් සෙමෙස්තර් එක ඉවරවුනා. ඒත් තිසිස් එකනම් ඉවර නැහැ. ඊලඟ සෙමෙස්තරය මීටත් වඩා ගොඩාක් වැඩතියෙන එකක් වේවි. කොහොම වුනත් අද මම මේ ලිපිය ලියන්නෙ වොෂින්ටන් ගුවන්තොටුපොලේ ඉදන්. අවුරුදු එක හමාරකට වගේ පස්සෙ මම මේ ගෙදර එන ගමන්. මට එන්න නියමිතව තිබුනෙ චිකාගෝ, වොෂින්ටොන්, ඩුබායි වලින් ලංකාවට. ...
ඇමරිකානු ජීවිතේ – ඇමරිකානු විවාහය ආදරණීය ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්. ආරාධනා පත්රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ තිබුනෙ විවාහය උදේ 10ට කතෝලික පල්ලියෙ. ඊට පස්සෙ රෑ කෑමට [...]