මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි ආගිය කතා ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු ...
රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13 ආගිය කතා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු ශාසනය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ...
ගුරු දිනය වෙනුවෙන් - විශ්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයා ආගිය කතා හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙනහිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැනපැනලා නොකියමි හඳුනනකංවිස්තර නොකරමි ගුරු ගෝලකංමතකයි ඇදපු හැටි යටි බඩෙන්කොනිත්තා බුරිය ළඟ හමෙන්තියපු හැටි ගිනි අව්වේ දණින්ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩි කෝදුවෙන්තලන්නටම හිතාගෙන ව
එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ??? ආගිය කතා පාප්වරු තුන් දෙනෙක් මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්. ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 2 කොටස - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු ලිපියෙන් හුඟක් දෙනා ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ලේනා උපත ලබන්නේ 1504 මාර්තු 31 වෙනිදා ...
පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක් ආගිය කතා පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය කට්ටිය එහෙමත් නැත්නම් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම දිව්‍ය ලෝකේ ගිය කට්ටිය ගැන අහලා තියෙනවද කියලා ඇහුවොත් උත්තරේ සමහර වෙලාවට ඔව් වෙන්න පුලූවන් සමහර විට නැහැ වෙන්නත් පුලූවන්.ඔව් කියලා උත්තරේ දෙන අයට ගුත්තිල ජාතකයේ කියවෙන ගුත්තිල පඬිතුමාව මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න. ඒ හැරෙන්න නන්ද හාමුදුරුවන්ව බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට එක්ක ගෙන ...
පුරහද කළුවරින් ආ වන්නිහාමි ආගිය කතා ඊයේ දවල් TV දෙරණින් දැයෙන් සමුගත් ප්‍රවීණ රංගධරයෙක් වෙන ජෝ අබේවික්‍රමයන්ට උපහාර පිණිස එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පිළිබිඹු කරන “පුරහඳ කළුවර" චිත්‍රපටිය පෙන්නුවා.මම ජෝ අබේවික්‍රම හඳුනාගන
අකාලයේ මිලින වුණු තවත් සරසවි කුසුමක් ආගිය කතා Science faculty එකේ Dean ආරම්භක සංඥාව දීපු ගමන් campus එකේ මැරතන් ශූරයා එකම තියාගෙන Road race එකට start එක ගත්තා. මිනිහා කොච්චර දක්ෂයාද කියනවා නම් එදා අඟහරුවාදා තිබුණු fitenss test එකේදී අපි පිට්ටනිය වටේ භාගයක් දුවද්දී මිනිහා එක වටයක් complete කරලා ඊළඟ වටයෙන් ටිකක් දුර දුවලත් ඉවරයි.Science faculty එකේ තියෙන post office එක ගාවින් ඇරඹුණු campus එකේ Sports Centre එකෙන් ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා ගැන 2 ලිපිය - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු කොටසට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා වගේම හුඟක් දෙනා ඒ ලිපියෙන් ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ...
පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය ආගිය කතා ළහිරු කිතලගම එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කවුඩව මම හොඳට අඳුනගන්නේ අපි හන්තානේ ගිය 1st Year Batch Trip එකෙන්. අපි ගිය බස් එකේ Leader එහෙමත් නැත්නම් බස්නායක වුණේ කවුඩා. බස් එකේ කට්ටිය හොඳට බලා කියාගෙන trip එක එක්කන් යන්න කවුඩා කටයුතු .
A/L results ආවට පස්සේ මෙහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා ආගිය කතා අගෝස්තු මාසෙත් පටන් ගත්තා. ලබන සතියේ ඉදන් අ.පො.ස. උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ළමයෙක් මූණ දෙන තීරණාත්මකම විභාගය ආරම්භ වෙනවා. ඉතින් ගිය සතියේ මම කියපු "සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ" කතාව කියවලා අපේ නංගිලා මල්ලිලා යමක් හිතට ගත්තා නම් හොඳයි [මේ විභාගේ කටේ මොන බ්ලොග් කියවිලිද. ඒත් කමක් නැහැ කවුරු හරි ...
ක්‍රම ක්‍රමයෙන් වැඩි කාර්ය බහුලත්වයකට ආගිය කතා පහුගිය දවස් ටිකේ වගේම තවමත් මම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඇයි කියලා මම කලිනුත් කිව්වා. ආයි පාරක් කිව්වොත් මට A/L Logic උගන්වපු ගුරුතුමිය බහුවරණ ප්‍රශ්නෝත්තර පොතක් හදලා තියෙන්නේ. බහුවරණ ප්‍රශ්නෝත්තර 1000 ක් තියෙන මේ පොත ටයිප් කිරිල්ලේ තමා මේ දවස්වල සැරේටම යෙදිලා ඉන්නේ. ඒ වගේමයි මේ පොතේ දොරට වැඩුම කරන දවසට අපේ Logic Class එකේ 2002 ඉදන් මේ දක්වා ...
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා..... අහලා තියෙනවාද ? ආගිය කතා දැන් කාලේ ලංකාවේ music කොච්චර ජනප්‍රියද කියනවා නම් අහවස ලියන සිංදුවට රෑ music දාලා පහුවෙනිදා උදේට FM වල, TV Channels වල යන තරමටම ලංකාවේ music දියුණුයි :) Musical show එකක් කිව්වොත් කොල්ලෝ කුරුට්ටෝ පිරෙන හැටි හැමෝම දැකලා ඇතිනේ.ජනප්‍රිය සංගීතයේ ඉල්ලුම වගේම ශාස්ත්‍රීය සංගීතයේ වුණත් ඉල්ලුමක් නැහැ කියන්න බැහැ. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ, නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය වගේ ...
උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19 ආගිය කතා සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. උඩරට ...
ස්ත්‍රී මායමට හසුවුණු බෝසත් රන් මොණරා, ගෑණු මායමේ තරම :D ආගිය කතා සමහරු උදේ ගෙදරින් පිටවෙන්න කලින් ආරක්ෂක ගාථාවක් විදිහට භාවිතා කරන, ඒ වගේම මේ වෙද්දිත් බෞද්ධ පූජනීය ස්ථානයකින් ආරක්ෂක ගාථාවක් විදිහට ඔයාලටත් හම්බවෙලා තියෙනයේ බ්රාහ්මණා වේදගු සබ්බ ධම්මේතේ මේ නමෝ තේ ච මං පාලයන්තුනමත්ථු බුද්ධානං නමත්ථු බෝධියානමෝ විමුත්තානං නමෝ විමුත්තියාගාථාව හැදුණු හැටි දන්නවද ? ඒකේ ආරම්භයත් දැනකියාගෙන ඉන්න එක වටින නිසයි මේ ගාථාවේ නිදාන කතාව කියන්න සූදානම.මුලින්ම මේ ගාථාව තියෙන තැන ...
Exam කාලේ වැඩ කෙරුව තාලේ ආගිය කතා Exam කාලේ කියන්නේ නිකම් පිස්සු හැදුණා වගේ කාලයක්. මේ දවසට මේ paper එක අර දවසට අර paper එක කියලා මතක් වෙලා මෙච්චර, අච්චර පාඩම් කරන්න ඕනේ කියලා මතක් වෙද්දී නිකම් මොළෙන් පටන් අරගෙන මුළු ඇඟම හිරි වැටෙනවා වගේ.කොහොම වුණත් මම මුලින්ම වැඩ කටයුතු පටන් ගත්තේ facebook එකට තිතක් තියලා. ඒත් පස්සේ ඒකට කොමාවක් වැටුණා :))කොහොම නමුත් exam ලං වෙන්න ලං ...
කුණු ගඳ එන කටවල් අතරේ මහනෙල් මල් සුවඳ එන කටක් ආගිය කතා උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි. ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි ...
පමා වූ වැලන්ටයින් පණිවුඩය ආගිය කතා වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වෙනිදා මහ ඉහළින් සමරන්නේ ආදරවන්තයින්ටත් වෙළෙන්දෝ කණ්ඩායම. වෙසක්, පොසොන්, නත්තල් වගේ ආගමික උත්සව බදු ගත්තු වෙළෙන්දන්ට ආදරවන්තයින්ගේ දිනය බදු ගන්න පුලුවන් වෙන එක අහන්නත් දෙයක්ද ?හුඟක් දේවල්වලට ජාතිකවත් ජාත්‍යන්තරවත් දින වෙන්කරලා තියෙනවනේ. ඉතින් ඒ දිනයට විතරද ඒවා මතක් කරන්න ඕනේ. ඒවා අනිත් දවස්වල මතක් කරන්නවත් ඕනේ නැද්ද ? එහෙමත් තර්කයක් ...
ජාතික කෞතුකාගාරයේ සොරකම ගැන කට උත්තර ගැනීමට හසිත ගුණසිංහ CID යට ආගිය කතා මම අන්තිමට ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" post එකේ අන්තිමට තිබුණු සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුලුවන් කියන එකත් එක්ක හුඟක් අය ඒ ගැන ප්‍රශ්න කළා වගේම තවත් සමහරු ඇහුවා blog එක වහන්නද යන්නේ කියලා. ඒත් පත්තු වෙලා තිබුණු ගින්දරත් එක්ක ඒකකටවත් උත්තරයක් දෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අද මේ සූදානම එහෙම එකක් කිව්වේ ඇයි ...
තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකම ආගිය කතා මේ ලෝකයෙහි පුද්ගලයන් හා දේවල් තුල නොයෙකුත් වෙනස් කම් ඇති බව අසාමාන්‍ය දෙයක් නොවේ. එය අප ජිවිතයෙහි මුල්කාලයේ සිටම අත්දැක ඇත්තෙමු. නමුත් ඒ වෙනස් කම් ගැන අප වැඩිදුරට සිතා නැතුවා විය හැකිය. ඒ සියළුම වෙනස් කම් බලපවත්වන්නේ ඒ ඒ දෙයට හා ..