රෝස පොකුරක් දෙමුද තෑග්ගට.... අහස කරා... ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න ගත්තා....අපේ ගැහැනු ලමයි හුගක් කැමතියිනේ රෝසමල් වලට. විශෙෂයෙන් තමන්ගෙ ආදරවන්තය හරි යහලුවෙක් හරි රෝසමල් පොකුරක් තෑගි දෙනවට.අපි කී දෙනෙක් දන්නවද තෑගිදෙන රෝසමලේ පාටෙන් හුගක් දේවල් කියවෙන බව?රෝස පාට - රෝසපාට රෝසමලක් යොදාගන්නෙ කවුරුහරි කරපු උපකාරයකට ස්තූතිය පලකරන්න.සුදු පාට - මට යමෙක් සමග රහසක් බෙදාගන්න තියනවනම් හරි දැනටමත් ඔහු හෝ ඇය සමග රහසක් බෙදාගන්නවනම්.කහ ...
සුබ අලුත් අවුරුද්දක් වේවා......!!! අහස කරා... ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.මූණු පොතේ අවුරුදු සුබපැතුම් වල මාව ටැග් නොකෙරේවා.දුලිප් මෙන්ඩිස්ට ඉක්මනටම මොලේ පෑදේවා....විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com ...
කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine අහස කරා... මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග ...
ගණිත ගැටලුව 3 - පිලිතුර අහස කරා... කෝ කවුරුවත්ම කිසිම උත්සාහයක් කරල නෑනෙ. කොහොම උනත් මෙන්න පිලිතුර.ගැටලුවට යන්න...විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com
අපේ පොලිස්පතිට පිස්සුද??? අහස කරා... ඇයි දෙයියනේ පපර බෑන්ඩ් එකක් නැති, බැනර් එකක් නැති ක්‍රිකට් මැච් එකකින් වැඩක් තියනවද???http://www.adaderana.lk/news.php?nid=11943http://www.adaderana.lk/sinhala/news.php?nid=14312විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com ...
නිල් මානෙල් - අපේ ජාතික පුෂ්පය??? - Blue Lotus අහස කරා... Lotus and Bee, originally uploaded by vidulahasaranga.පසුගිය දවස්වල ලංකාවෙ ජාතික පුෂ්පය වැරදියි කියල ලොකු හාවක් ගියා මතකද දන්නෙ නෑ. මේ ඡායාරූපය මම ලගදි අවිස්සාවේල්ලෙදි ගත්ත එකක්. මේක අපේ ඇත්තම ජාතික පුෂ්පයද, වැරදිල අපි හිතන් ඉන්න එකද කියන්න නම් මම දන්නෙ නෑ. දන්න අය ඉන්නවනම් අදහසක් දාල යන්න. ...
ගණිත ගැටලුව 3 අහස කරා... ඔන්න කාලෙකට පස්සෙ ගණිත ගැටලුවකුත් අරගෙන ආවා. මේක සුඩොකු වර්ගයට තරමක් සමාන ගැටලුවක්. හැබැයි ඊටවඩා වැඩිදියුනු කරපු එකක්.කොන්දේසි මෙහෙමයි. 1. තිරස් සහ සිරස් පේලිවල 1 සිට 4 දක්වා අංක යෙදිය යුතුයි. 2. පේලියක හෝ තීරුවක එකම අංකය දෙවරක් යෙදිය නොහැකියි.3. තද පැහැයෙන් වටවී ඇති කොටුවෙහි ඉලක්කම් වලට යම් ගණිත කර්මයක් (+, -, X, /) කිරීම මගින් කොටුවෙහි ඉහල කොනේ තියන ඉලක්කම ගොඩනැගිය හැකිවිය යුතුයි.එහෙනම් ...
ඔබගේ වේටර් ඔබට නොකියන කරුනු 20ක්... අහස කරා... මේක මට ලගදි කියවන්න ලැබුන හොද ලිපියක්. හැබැයි සමහර කරුනු අපේ රටට ගැලපෙන්නෙ නෑ. ඒත් පරිවර්තනය කරන්න හිතුනා.===============================================================1.ඔබ ඇත්තටම බොන්නේ මොනවද කියා දන්නවද???බොහෝ ආපන ශාලාවල රාත්‍රී 8 න් පසු ලැබෙන කෝපි කැෆේන් රහිතයි. මෙයට ප්‍රධාන හේතුව කෝපි බාජන 2ක් පිරිසිදු කිරීමට ඔවුන්ගේ ඇති අකමැත්තයි. බොහෝ විට සිදුවන්නේ සැමටම කැෆේන් රහිත කෝපි ලැබීමයි, ඔබ සාමාන්‍යය කෝපි එකක් ඉල්ලූවිට පවා.2.ඔබ දැනනොගතයුතු දෙයක්...කුඩා ...
ගැබිනි කාලයේදී කම්මුල්ගාය හැදුනොත්??? - Mumps while you pregnant අහස කරා... අපි කවුරුත් දන්න දෙයක් තමයි ගැබිනි කාන්තාවො තමන්ට ලෙඩක් හැදෙනවට සෑහෙන්න බයයි. මේකට මූලික හේතුව තමයි ලෙඩේ නිසා තමන්ගෙ කුසේ ඉන්න ලමයට බලපෑමක් වෙයි කියන බය. අනිත් හේතුව තමයි ලෙඩේට බෙහෙත් බොන්න උනොත් ඒ බෙහෙත් ලමයට කොහොම බලපානවද කියන බය.පසුගිය දවසක මගේ යාලුවෙකුටත් කම්මුල්ගාය හැදිලද කියල පොඩි සැකයක් ආව. එයා මාස 5ක ගැබිනියක්. ඉතින් අපි සේරම මේක ගැන සොයල බැලුව. ...
ලගකදි සීනි බැලුවද? - FBS (Fasting Blood Suger) අහස කරා... ඔන්න අද උදේ සීනි චෙක් කොරගත්ත. ඇති යන්තන්, තියෙන්නෙ 97යි. අපි ඉතින් එක තැන ඉන්න ටිකක් ඇගත් බර කට්ටියනෙ.මාස 6 කට සැරයක් වත් සීනි බලාගන්න එක අපි හැමෝටම හොද දෙයක්. විශේෂයෙන්ම එක තැන ඉන්න, සෙල්ලම් නොකරන මම වගේ අයට. මේ සදහා පැය 10 - 12 අතර කාලයක් නිරාහාරව ඉන්න ඕන. ඊට වඩා ඉදීමත් හොද නෑ මොකද රුධිරයේ සීනි මට්ටම ඕනවට ...
කොහොමද කාර් එක..... - Limo Chrysler අහස කරා... අද ඊමේල් වලින් ආපු පින්තූර ටිකක්. බලන්නකො....විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
කාලෙකට පස්සෙ... අහස කරා... ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න පටන් ගත්ත. පසුගිය කාලෙ විභාගක් එහෙම ලියපු නිසා අලුත් මොනවත්ම ගැන හිතන්න වෙලාවක් නැතුවයි තිබුනෙ.ඉතින් මම මොනව ගැනද ලියන්නේ....අපේ යාලුවො දන්නව ඇතිනේ දැන් කොලඹ හුගක් හංදිවල කැමරා සවිකරල තියනව කියල. දන්නවද සම්පූර්ණ ලැයිස්තුව. ඔන්න අරගෙන ආව ඒක. මේවයින් සමහර තැන්වල තාම සවිකරල ඉවර නෑ. හැබැයි සෙරමික් හංදිය වගේ තැන්වලනම් මේව වැඩ. 1. පරණ ...
නැගෙනහිරින් දකුණු වෙරලට අහස කරා... නැගෙනහිර වෙරලෙ ලස්සන පහුගිය කාලෙ මම බ්ලොග් සටහන් වලින් දැම්ම මතක ඇතිනේ. මේ තියෙන්නෙ දකුණු වෙරලෙදි දැකපු ලස්සන දර්ශනයක්.නැගෙනහිර වෙරලෙ හිරු නැගීම වගේ තමයි දකුනු සහ බස්නාහිර වෙරලවල හිරු බැසීම. ඒ වෙලාවට අහසෙ මැවෙන පාට ගැන හිතාගන්නවත් බැහැ. බලන්නකො කොච්චර ලස්සනද කියල. ස්ථානය: හික්කඩුව, අමායා රීෆ් හෝටලය අසල වෙරල.වේලාව: සවස 6ට පමන.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
නව වසරේ නව සිතිවිල්ලක්... නව ඉලක්කයක්... අහස කරා... අලුත් අවුරුද්දක් ලබපු වෙලාවෙ අලුත් සිතිවිල්ලක් ඇතිකරගන්න ඕන කියල හිතුන. මේක ඇත්තතම සිතිවිල්ලකටත් වඩා අලුත් ඉලක්කයක්. නව ඉලක්කය තමයි පසු ගිය සෑම වසරකටම වඩා වැඩිපුර බ්ලොග් සටහන් ලිවීම. මම 2010 වසරට බ්ලොග් සටහන් 40ක් ලියා තියනව. 2009 ට 22ක් සහ මම බ්ලොග්කරනය ආරම්භ කරපු 2008 වසරෙදි 17ක්. ඉතින් මේ වසරෙදි අඩුම තරමින් බ්ලොග් සටහන් 41ක් වත් ලියන බව තමයි ඒකෙන් ...
සුභ නව වසරක් වේවා.....! අහස කරා... ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.....!තව තවත් බ්ලොග් කරනයේ යෙදෙන්නට වාසනාව සහ ධෛර්යය ලැබේවා.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
පාසිකුඩාහි තවත් උදෑසන දර්ශනයක් - Morning at Pasikuda අහස කරා... Morning, originally uploaded by vidulahasaranga.පාසිකුඩා ගැන මීට පෙර මම පලකරපු ඡායාරූපය මතකයි නේ. මතක නැති අයට මෙන්න සැබදුම...පාසිකුඩාවලින් ගෙන එන මේ දර්ශනය එහි තිබෙන ප්‍රධානතම කර්මාන්තය හා සම්බන්දයි. ඒ තමයි ධීවර කර්මාන්තය. හිරු නැගීමත පෙර පාසිකුඩා යන්න පුලුවන් වුනොත් සිතිජය පුරා කුඩා ආලෝක ලප විදියට ධීවර බෝට්ටු තිබෙන අයුරු දැකගන්න පුලුවන්. හිරු එලිය වැටීමත් සමගම එකින් එක මේ බෝට්ටු වෙරල ...