රැග් වෙඩිම අසමාන මේක මං කැම්පස් ගිය මුල් දවස්වල වුනේ..කැම්පස් වල රැග් එක ගැන අහල තිබුන හින්ද යන්න කලින් මාත් ටිකක් බයෙන් හිටියෙ..අපේ ෆැකල්ටි එකේ රැග් නෑ කියල අහල තිබුනට පළවෙනි දවසෙ යනකොට නම් ඇත්තටම මාර බයකින් ගියෙ..කොහොමහරි ගිහින් ටිකවෙලාවක් යනකොට මගෙ බය නැතිවෙලා ගියා..මෙහෙ උත්තමයො..උත්තමාවියො නෑ..ඉන්නෙ අය්යල අක්කල..ඒගොල්ලොත් හරි සුහදයි..මල්ලියෙ නංගියෙ කියල කතා කරන්නෙ..උඹ බං බොලං ගෑවත්..ඒ හිතේ කහටකින් නෙමේ.. අපේ බැච් ...
එපා වෙලාද? මේක හරියයි සමහරවිට... අසමාන නිවාඩු කාලෙ නිසා මාර කම්මැලියි..මෙහෙ කරන්න ඕනතරම්දේවල් තිබුනට ඉතින් හැම එකකටම සල්ලි ඉස්සර වෙනවනෙ..හම්බෙන ගානෙන් රෝල ගෙනියන්නෙ ටිකක් අමාරුවෙන්..ඉතින් නිවාඩු කාලෙම apartment එකට වෙලා ඉන්නකොට තමයිලංකාවෙ අගේ තේරෙන්නෙ..කරන්න වැඩකුත් නෑ..ෆිල්ම්ස් බලලත් ඇතිවෙලා..කරන්නම දෙයක් නැති නිසා දැම්ම ගූගල් සර්ච් එකක්.."What to do when I am bored"හම්බුනා Bored.com කියල එකක්..ඒකෙ තියෙනව ෆ්ලෑෂ් ගේම්ස්.."Causality" කියල ගේම් එකක් හම්බුනා..ඒක ටිකක් interesting වගේ නිසා හිතුනා ...
අවංක පාර්කින් අසමාන අවංක පාර්කින් කිව්වම බලයි පාර්කින් වලට මොන අවංකකමක්ද කියල..ඒත් මෙහෙදි නම් රියදුරන් හරිම අවංකයි..ටවුන් එකේ ගොඩක් තැන් වල පාර අයිනෙ වාහන පාර්ක් කරන්න තැන් හදල තියනව..පේමන්ට් එක අයිනෙ පොඩි කණුත් හිටවල තියනව..කණුව උඩ පොඩි ගැජමැටික් එකකුත් අටවල තියනව..මෙහෙ ආව මුල් දවස් වල මට මාර ප්‍රශ්නයක්..මොකටද ඕක තියෙන්නෙ කියල..ටික දවසකින් තමයි දැන ගත්තෙ සිද්ධිය..පේමන්ට් එක ළඟ වාහනය නවත්තල..ඒ කණුව උඩ තියෙන ...
චැට් ගර්ල් 3 ( අවසාන කොටස ) අසමාන චැට් ගර්ල් 1 මෙතනින් කියවන්නචැට් ගර්ල් 2 මෙතනින් කියවන්නඊට පස්සෙ දවසෙ උදෙ වරුවෙම මං කොච්චර උත්සාහ ගත්තත් එයාගෙන් SMS වලට රිප්ලයි එකක් වත් කෝල් එකක්වත් ආවෙ නෑ..දවල් 2ට විතර කොයින් බොක්ස් එකකින් කෝල් එකක් එනව.."අනේ සොරි සමීර..මගෙ ක්‍රෙඩිට්ස් ඉවර වෙලා..ඒකයි කතා කරන්න බැරිඋනේ..උදේ නැගිටිනකොටත් පරක්කු වෙලා..කෙලින්ම වෝඩ් එකට ආවා..දැනුයි ට්‍රේනින් ඉවර වුනේ..""ඇති යාන්තම්..දැනුයි මට ලේ ටිකක් ඉනුවෙ"දවස් දෙක තුනකින් ...
චැට් ගර්ල් 2 අසමාන චැට් ගර්ල් 1 මෙතනින් කියවන්න. .කෝල් එකක් ඇවිත් ඇහැරිලා බලනකොට වෙලාව උදේ 8ත් පහුවෙලා..නිසංසලාගෙන් missed call 3ක් තිබුනා..පළවෙනි එක උදේ 5ට..SMS එකකුත් තිබුන.."මං උදේම Gyn and Obs පාඩම් කලා..කම්මැලිය තාම නිදි ඇති.." මෙඩ්ඩන්ගෙ "වවුල්" ජීවිත.. Gyn and Obs කියන්නෙ ප්‍රසව හා නාරිවේදයට කියල පස්සෙ අහල දැන ගත්ත..එයාට ඊලඟ ට්‍රේනින් එක කාසල් එකේ ලු..ඒක නිසා..ඒව බැලුවලු..මං Good Morning කියල ...