bestweb.lk විරෝධතාව... අලුත් ගෙදර බ්ලොග් කරුවන්ට අමිල සේවයක් කරන ලද සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය සඳහා bestweb.lk තරඟයවෙනුවෙන් මාගේ විරෝධතාව මෙසේ සටහන් කරනු ලබයි. මා මෙන්ම සියලුම බ්ලොග් කරුවන්ද තමන්ගේ බ්ලොග් අඩවියෙ තම විරෝධතාව ප්‍රකාශ කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි.bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශයhttp://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb ...
Kaputa Sinhala Unicode (Adobe friendly beta version) අලුත් ගෙදර දැනට මුදා හැරීමට අවසර ලබාගැනීමට හැකිවූයේ කපුටා ෆොන්ටය සඳහා පමණයි. කැන්ඩි ෆොන්ටයත් ලඟදීම මුදා හරින්නට හැකිවේවී. මෙහි වැරදි ඇති තැන් දැනුම් දෙන්න. බාගත කිරීම සඳහා මෙතනට(http://cplus.lk/kaputa-adobe-friendly/) යන්න. ...
Sinhala Unicode in Apple අලුත් ගෙදර මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය. ...
Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි අලුත් ගෙදර ඇති යන්තම් මෙන්න වැඩේ ඉවර කළා.. මේ සඳහා යොදාගත්තේ ඉස්කෝල පොත ෆොන්ට යයි. නීතිමය පසුබිම විමසා බලා ලඟදීම ඔබට ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.
Sinhala Unicode වල අල වලට විසඳුම් අලුත් ගෙදර බොහෝමයක් බ්ලොග් සටහන්වල යුනිකේත වලට විවේචන, ඒවයේ තියෙන අඩුපාඩුකම් කතා වෙනව නිතරම. බ්ලොග් සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් නැති වුනත්, මේක නොලියා ඉන්න එක නොකර බැරි නිසා අත්‍යාවශ්‍ය කරුණු කෙටියෙන් සටහන් කරන්නම්.මුලින්ම කියන්නට ඕනා සිංහල යුනිකේත වල කිසිම ආකාරයක වරදක් නැති බව. වරදක් තියේනම් ඒ සිංහල යුනිකේත භාවිතා කරන මෘදුකාංගයේ හෝ භාවිතා කරන පුද්ගලයාගේ යි. යුනිකේත ගැන අදහසක් නැතිනම් සිංහල ...
Panorama ක්‍රමේට ගත්ත පිංතූරයක්. අලුත් ගෙදර මේ අත්හාදා බැලීමකට ගත්ත පිංතූරයක්. colour balance එහෙම ටිකක් අප්සට්. http://s.dasun.googlepages.com/rooftop.html
සංයුක්ත තැටියෙන් එන ඊ-සඟරාවක් අලුත් ගෙදර අලුත් අවුරුද්දේ අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ. ඊ-සඟරාවක් කළ යුතුයි කියන එක කාලයක සිට සිතේ තිබ්බ අදහසක්. නොයෙක් හේතුන් නිසා මේ අදහස යට ගිහින් තිබ්බේ. නමුත් ලබන වසර ආරම්භයත් සමග අලුත් සඟරාව එළි දක්වන්නයි අදහස් කර සිටින්නේ. සංයුක්ත තැටියකින් සහ කුඩා මුද්‍රිත සඟරාවකින් යුත් පැකේජයක් ලෙස නිකුත් කරන්නට අදහස් කර සිටින මෙය තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනික වටිනාකමකින් යුත් විෂයන් අලලා ...
Airtel අලද? පොඩි සිම්පල් ප්ලෑන් එකක් ට්‍රයි කරලා බලමුද? අලුත් ගෙදර දැනට තියෙන හැම මොබයිල් බ්රෝඩ්බෑනඩ් කනෙක්ෂන් එකක්ම බලලා සාක්කුවට හොඳම සේවය වශෙයෙන් Airtel තෝරගත්තට මොකද? යුරෝපීය සහ ඇමරිකානු සර්වර් වල ඇති අඩවි වලට සම්බන්ධ වීමේදී ඉතා අඩු වේගයක්තමයි තියෙන්න්. Torrent වගේ p2p වැඩ කරන වෙලාවටනම් ඉතාමත් සතුටු දායක වේගයක් තියෙනවා.කොහොම වුනත් Airtel ලගේ තියෙන ලොකු අලයක් තමයි ඒ අයගේ DNS server එක මගින් IP එකක් තොරලා දෙන්න තත්තපර කීපයක් ගත ...
Windows XP x64 Edition එක සඳහා සිංහල කියවීමේ පහසුකම අලුත් ගෙදර ගිනි මකරාගේ කාර්යාලය පරිගණකයත් සමග පොඩි සෙල්ලන් ටිකක් දාලා මේක හොයාගත්තේ. මුලින්ම ඕනෑම සිංහල යුනිකේත ෆොන්ට් එකක් ස්ථාපනය කරන්න. iskoola pota වඩාත් හොඳයි. ඉන්පසු usp10.dll(http://www.sinhalawebdirectory.com/usp10.dll) එක ඔබ භාවිතා කරන මෘදුකාංග පිහිටි ස්තාන වලට පිටපත් කරන්න. එච්චරයි. උදා- C:\Program Files\Mozilla Firefox C:\Program Files\Internet Explorer %USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\Application C:\Program Files\Google\Google Talk සැ.යු. system32 වල ඇති usp10.dll එක replace
ප්‍රීතී වෙසක් - Happy Wesak අලුත් ගෙදර වෙසක් දවසේ හතර වටෙන් යාළුවෝ සුභපතන්න ගත්තා ප්‍රීතී වෙසක් කියලා. බොහෝ වෙලාවට මුකුත් නොකියා ඉන්න බැරි නිසා සුභ වෙසක් දිනයක් වේවා කියලා ප්‍රතිචාර දැක්වුවා. කාලීනව සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් ආගම් වල සම්ප්‍රධායන් එකතු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙසට කැරොල් ගීත ගායන භක්ති ගීත ලෙසින් බෞද්ධයන් අනුගමනය කළා. එයින් බෞද්ධ කමට හානියක් වුනේ නෑ.(මෙය ඕල්කට් තුමා විසින් සිංහල බෞද්ධයන්ට හඳුන්වා දුන්නක්.) බෞද්ධයන් ...
විදෙස්ගත සිංහලයන්ට සිංහල අවුරුද්ද සමරන්න වේලාවන් අලුත් ගෙදර ග්‍රිනිච් වේලාවෙන් 2009 අප්‍රේල් 13 වන දින පැය 19 මිනිත්තු 17 දී අවුරුදු උදාව සිදුවේ. ශ්‍රී ලංකාවට,ඉන්දියාවට 14 දින පාන්දර 00 47ට ද, එංගලන්තයට 13 දින රාත්‍රී 8:17ට ද, ඇමෙරිකාවට මධ්‍යම වේලා කලාපයෙන් 13 දින දවල් 2:17ට ද, ඇමෙරිකාවට කඳුකර වේලා කලාපයෙන් 13 දින දවල් 1:17ට ද, ඇමෙරිකාවට කඳුකර වේලා කලාපයෙන් 13 දින දවල් 1:17ට ද, ඇමෙරිකාවට පැසිපික් වේලා කලාපයෙන් 13 දින දවල් 12:17ට ද, කැනඩාවට ...