වවුල්පන හුණුගල් ගුහාව අපේ උරුමය ඔබ ගමන් ගන්නා කුමන හෝ වාහනයක් වවුල්පන ගම්මානය තෙක් ගමන් කල හැකි වේ. ඉන්පසු එතැන් සිට ඔබට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් තුළ ගස් සෙවන යටින් දිව යන අඩිපාරක් ඔස්සේය. එසේ කිලෝ මීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු හුණුගල් ගුහාව පිහිටි ස්ථානයට ලගා විය හැකිය. මෙම හුණුගල් ගුහාව උප ගුහා [...] ...
පනාමුරේ ඇත්ගාල අපේ උරුමය පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ. ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා විය හැකි [...] ...
උඩවලව වනෝද්‍යානය 3 අපේ උරුමය උඩවලව වනෝද්‍යානයේ සංචාරය පිළිබදව සටහන් දෙකක් ගෙන ඒමෙන් පසු, මෙම සටහන මගින් වනෝද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා පිළිබදව හා කදවුරු බිම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අදහස් කරමු. උඩවලව වනෝද්‍යානය පිළිබදව පළමු සටහන මගින් උඩවලව වැව හා ඒ ආශ්රිත බිම පිළිබදව සංචාරක සටහනක් ගෙන ආ අතර, දෙවන සටහන වෙන් කරන ලද්දේ උඩවලව ජලාශ්‍රයෙන් ඔබ්බට වූ මව්ආර දක්වා ප්‍රදේශය පිළිබදව සංචාරක ...
Udawalawe Wild Park 3 අපේ උරුමය උඩවලව වනෝද්‍යානයේ සංචාරය පිළිබදව සටහන් දෙකක් ගෙන ඒමෙන් පසු, මෙම සටහන මගින් වනෝද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා පිළිබදව හා කදවුරු බිම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අදහස් කරමු. උඩවලව වනෝද්‍යානය පිළිබදව පළමු සටහන මගින් උඩවලව වැව හා ඒ ආශ්රිත බිම පිළිබදව සංචාරක සටහනක් ගෙන ආ අතර, දෙවන සටහන වෙන් කරන ලද්දේ උඩවලව ජලාශ්‍රයෙන් ඔබ්බට වූ මව්ආර දක්වා ප්‍රදේශය පිළිබදව සංචාරක ...
Udawalawe Wild Park 2 අපේ උරුමය උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි. උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර ...
Udawalawe Wild Park 1 අපේ උරුමය උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග 1972 වසරේදී ආරම්භ කල ...
Panamure Eth Gala අපේ උරුමය පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ. අදට ශේෂ වී ඇති එකම එක ලී කණුව ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා ...
Wawulapana Lime Stone Cave අපේ උරුමය ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, ...
Madunagala Spring Water Well අපේ උරුමය ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් ...
මදුනාගල උණුවතුර ලිං අපේ උරුමය ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල [...] ...
උඩවලව වැව අපේ උරුමය උඩවලව යැයි කියූ සැනින් අපගේ මතකයට එන්නේ උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවනයි. මෙම මග පිහිටි උඩවලව ජලාශය අවට පරිසරය ඉතා දර්ශණීය දැකුම්කළු දසුනක් අපට ලබා දේ. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටියට කිලෝ මීටර් 15 ක් මෙපිට හමුවන තිබොල්කැටිය හංදියෙන් හැරී වමට ඇති පාරේ ගමන් කරන විට අපට පළමුව හමු වන්නේ උඩවලව ජලාශයයි. 1968 පෙබරවාරි [...] ...
කදුකර පරිසර දර්ශනය අපේ උරුමය ගතට ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති මෙම සුන්දර පරිසර පද්ධතිය දිනයේ සෑම කාලයකදීම ගතට සිසිලසක් දනවන ස්වරූපයක් දක්නට ඇත. රක්වාන – සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම [...] ...
චන්ද්‍රිකා වැව අපේ උරුමය ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක් ලෙසත් මෙම වැව හැදින්විය හැකිය. කෘෂිකාර්මික වැවක් වන මෙය පෝෂණය වන්නේ හුලංදා ඔය මගින් ගලා එන ජලයෙන් හා උඩවලව ජලාශයෙන් [...] ...
හිමිදිරි පෙදෙස අපේ උරුමය පිවිසුම් මාර්ගයේ පුවරුව පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් මෙම පෙදෙස හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස නම් කරන්නට යෙදුනි. ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ ප්‍රවේශ වීමට සිදුවන මෙම හිමිදිරි පෙදෙස ගත [...] ...
මඩුවන්වෙල වලව්ව අපේ උරුමය වීරසේකර මුදියන්සේලාගේ මඩුවන්වෙල දිසාවේ නම් මහා කළු සිංහලයාගේ සුඛෝපභෝගී දිවි පෙවත ගැන අපට සාධක කියා පාන, අතීත සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ සුරුවිරුකම් විද්‍යාමාන වන, යුග තුනක් පුරා තම අණසක පැතිරවූ පරපුරකට අයත් වූ, ඉතාමත් පෞඩ ලෙස විරාජමාන වන මන්දිරයක් ලෙස මඩුවන්වෙල වලව්ව හදුන්වාදිය හැකිය. සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මඩුවන්වෙල ගමේ මෙම [...] ...
උඩවලව වනෝද්‍යානය 1 අපේ උරුමය උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා ...
උඩවලව වනෝද්‍යානය 2 අපේ උරුමය උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි. උඩවලව වැවෙහි වැව් ...