Untitled Post අනූප ගේ චින්තනය වැලන්ටයින් ඇයි අපේ රටේ.ටිකක් පරක්කුයි නම් තමයි ඒත් මේක හදාගන්න වෙලාවක් තිබුනෙ නෑ ඒකයි වැලන්ටයින් තිබුනෙ පෙබරවාරි 14 නේ. ඉතින් මෙදා පාර 14ට කලින් මටයි යාලුවෙක්ටයි ආපු ප්‍රශ්නයක් තමයි මොකද්ද වැලන්ටයින් ඇයි එදාට සමරන්නෙ කියන එක. හොයල බලනකොට මම විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් හරියට හේතුව දන්නෙ නැහැ. ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හොයල බැලුව.මෙහෙමයි කතාව මට කියවන්න හම්බ උනේ, වැලන්ටයින් ...
නව විධායක ජනපති සිය බලය පෙන්වයි.......... අනූප ගේ චින්තනය නව විධායක ජනපති සිය බලය පෙන්වයි.........විධායක බලය අහොසි කිරීමට ආ ජනපති ඹහුගේ පදවිප්රාතියේ දීම විධායක බලතල අත්තෝනෝමතික ලෙස යොදාගනී.ලක්වාසී ජනතාවගේ ජනමතයෙන් පත්වුනු මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වරනයට පැමිනියේ තමන් විධායක ජනාධිපති ක්රමයේ අධි බලතල පිලිකුල් කරන බව පවසමිනි නමුත් ඹහුගේ පත්වීම ලද පලමු දිනයේම විවස්ථාවේ තමන්ට ඇති අධි බලතල යොදාගනිමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් නම් කරනු ලබයි. විවස්ථාවේ ...
Untitled Post අනූප ගේ චින්තනය රැකියාවත් ජීවිතයත් අතර සිර වුනිද......?Add captionමනුසත් ලොවේවැඩනම් කිසිදා නිමා නොවේඑබැවින් ජීවන තත්වය වැඩමතරදාපවතී සදා ලොවේ..........ගාන්ධි තුමාගේ පියා කියු දෙයක් සිහිවේමිනිසුන් වර්ග ඇති බව ලොවේපිරිසක් වැඩකරන අය වේඅනෙකුන් ලකුනු දමාගන්නා අය වේවැඩකරැවන් අතරකිසිදා තරගයක් නොවේ.........යන්ත්‍ර යනු වෙනකකි ලොවේමිනිසුන් මෙන් හැගීම් දැනීම් ඇති නොවේහැග්මක් දැනේ නම් කිසිදා බොලේමැසිමක් නොවෙන් කිසිදා ලොවේ........වැඩ යනු වැඩම වේමය නිබදේපොදුහා පුද්ගලික ලෙසින් දෙකක්ඇත මේ ජීවිතයේඒදෙක සමබරව පවතාගෙන ...
අවිචාර විචාරය සාම්ප්‍රදායික දෘෂ්ටිය හා ලාංකීය සිනමාව අනූප ගේ චින්තනය මොනවද මේ දැන් තියන චිත්‍රපටි, අද සිනමාව අභාගයට ගිහිල්ල, දැන් හරියට බලන්න චිත්‍රපටියක් වත් නෑනේ මේවගේ කතා ඕනතරම් මම අහල තියනව ඒත් මම ඒව එච්චර ගනන් ගත්තෙ නැහැ මම ඉතින් ඕව කාලෙන් කාලෙට වෙනස් වෙන කතා කියල හිතල වැඩිය ගනන් ගත්තෙනෑ එත් මම මේලගදි අහම්බෙන් කියවපු 1984 සගරාවක මම මේ උඩින් දාල තියන මාතෘකාව තිබුන කතාව පොඩ්ඩක් වෙනස් උනාට හරය ...
වමට සිග්නල් දමා දකුනට හැරවීම අනූප ගේ චින්තනය ඉතින් මම මේ කියන්න යන්නේ රියදුරැ පාසලක සිද්ධ වෙච්ච දෙයක් එහෙම නෙමෙයි මේක දේශපාලන කතාවක් මට ඉතින් දේශපාලනය ගැන වැඩි කැමැත්තක් තියෙන නිසා මට හිතුනා මුලින්ම දේශපාලන කතාවක් ගැන ලියන්නමීට අවුරැදු කීපයකට කලින් මට දකින්න හම්බවුනු දේශපාලන පොස්ටරයක තිබුනු දේශපාලන පාඨයක් දැකල තමයි මට මේක මුලින්ම හිතුනේ දකුන වමට හැරවු අභි.ත නායකයා කියල ඒකෙ ගහල තිබුනා මම එතකොට ඉතින් පොඩි ...
සබද මම ඔබ අමතමි අනූප ගේ චින්තනය කලාව නම්වු සුන්දර තෝතැන්නේ මාධ්‍ය කලාව නම්වු සන්දිස්ථානයේ සිටමා සිතැගි වලින් පෝසත් වුනුදැක්මන් තුලින් සවිමත් වුනුමගේම චින්තනයෙන්සබද මම ඔබ අමතමිසොදුරැ සුන්දර ඔබහටකලාව නම්වු සොදුරැ කතාවහොදින් අසා ඇතහොදින් විදධරා ඇතමම ඔබට ලියමිනැතිනම් මම ඔබට පවසමිසබද මම ඔබ අමතමිමා ඔබට අමතන කල්හිඹබ සවන් දෙන බව මම දනිමුමා පැවසු දෙය පිලිබදව ඔබද අමතන තුරැමම බලාසිටින්නෙමුඑයින් මා දිරිමත්වේ"සවිමත් වේ"දැනුවත් වේඑවිට මම නොනවතිමි යලි යලිත් ...
අනූප ගේ චින්තනය අනූප ගේ චින්තනය මට භිතෙන දේ මම දන්න දේ මම ලියනවා' ලබන සතියෙ ඉදන් මම මගේ චින්තනය එලිදක්වන්නයි ඉන්නෙ" හැබැයි ඉතින් අකූරැ වල පොඩි පොඩි අඩුපාඩු තියෙයි මගේ ඉතිත් සෝදුපත් බලන්න කවුරැත් තැහැනේ'මම ඔය මොන මොනව හරි ලියයි කියවල මට ඔන්න පිස්සු කියල බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා මොකද මට කොහොමත් පිස්සුනේ'මමත් ඉතින් නිකන් ඉන්නවට මොනව හරි කරන්න ඹනිනෙ" මට කියන්න ගොඩක් දේවල් ...