මම බීලද ? මට වෙරි ද ? අන්තර්ජාලයේ මගේ බිත්තිය.. බයියන්ගේ වචනය ජාතිවාදය විය එයින් අප බ්‍රේන්වොෂ් විය. ටොයියන් හොරු සමග හෙළුවෙන් සිටියෝය. ජෙප්පන් ගේ වචනය හොරකමය එයින් අප බ්‍රේන්වොෂ් වෙමින් සිටිමු.සියල්ලටම හේතුව ජාතිවාදය බවද , එය නැති වූ කල රට සුකිත මුදිත වන බව අප විස්වාස කලෝය .ජාතිවාදය බොරුවක් බවද , අවශ්‍ය වන්නේ යහපාලනයක් බවද , එයින් සියල්ල යහපත් වී අපි දියුණු වන බව අපි සිතුවෝය .උගත්තු සමග හිට්ලර් ...
බ්ලොග් ෂෝර්ට්ස් - වචන 100යි ! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ...
Bitcoin නුයි මායි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම බිට් කොයින් එක්ක ගනුදෙනු කරන්න පටන් අරන් දැන් අවුරුදු 4, 5ක් විතර වෙනවා. අපි පටන් ගන්න අලුත් වැඩ හැම එකම කිසි බාදාවකින් තොරව ගානට, ලස්සනට කෙලවෙලා යන ගතිය හින්ද මේවා ගැන කාටවත් කියන්නත් ලැජ්ජයි වගේ .. ඒ උනාට මේ අපි වගේ මන්ද ඩයල් ලියන ඒවා කියවල මේවා කරන්න හදන ඔහේලටත් කෙළවෙන්න කියල මම ලියල දානවා .. දැන් ඔය Bitcoin ...
ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත් ආතල් සහ බෝරින් ..ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා ...
මැලේසියන් ටොපිය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. යටගිය දවසක ඉස්පිරිතාලෙක කෙල වෙලා ඉන්න වෙලාවක ලියන්න කියල පටන් අරන් ඉවර කරගන්න බැරිවෙච්ච මෙන්න මේක මේ ගිය ශනිදා උදේ 6.27ට යෙදෙන සුබ මොහොතින් ලියන්න පටන් ගත්ත ඉවරයක් කරලා දාන්න හිතාගෙන . මැලේසියාව කියන්නේ සිරා ටොපියක් .. ඉස්සර අපි කාපු ටොපි වලින් මම ආසම උනේ Milady ටොපි වලට .. තාම තියෙනවද කියල නම් දන්නේ නැහැ .. මේ තියෙන්නේ ෆොටෝ එකක් ...
New Scientist ඇසුරෙනි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉස්සර ඔය වචන තුන විදුසර පත්තරේ දැක්කම ඒ ලිපිය නොවරදවාම කියවනවා .. අවුරුදු 20-25 කට විතර කලින් ඒ කියවපු දේවල් හරියට නොතේරුණත් , හිතන පතන විදිය වෙනස් වෙලා, අලුත් දැනුම හොයන්න කුතුහලයත්, යල්පැන ගිය බොරු සංකල්ප වලින් නිදහස් වෙන්නත් ඒ කියවපු ලිපි හේතු වෙන්න ඇති..ඒ දවස් වල සතිපතා පත්තරේ ගන්න හැකියාවක් තිබ්බට සඟරා අරන් කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ...
මැලේසියන් ටොපිය , ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය සහ (බං)කලොත් ලංකාව අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මීට අවුරුද්දකට විතර කලින් ලියන්න හිතල මේ වෙනකම් ලියා ගන්න බැරි වෙච්ච මේ පෝස්ටුව අලුත් අවුරුදු ඊව් එකේ ඕස්ට්‍රේලියාවේ රෝහලක ඇඳක් උඩ ඉඳන් ලියන්න වෙයි කියල කවුද හිතුවේ ...ඊටත් වඩා අවුරුදු 8ක් විතර රස කර කර ජිවත් වුණු මැලේසියාවෙන් පැය 24ක් ඇතුලත දඩ බඩ ගාල තිබ්බ බඩු වලින් බාගයක් විතර විසි කරලා දාල එන්න වෙයි කියල කවුද හිතුවේ ...ඔය ඔක්කොමත් ...
21 වසරක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉරි වැටුණු සරමයි අත්කොට ෂර්ට් එකයි , නැත්නම් අත්දිග ෂර්ට් එකයි කලිසමයි එක්ක කලුපාට ලෙදර් බෑග් එක. බයිසිකලේ උදේ හවස ගමන් බිමන් ගිය, තනි අතින් ගෙදර දොරේ හැම වැඩම කරලා, පුදුම රසට උයල, ගෙදරට එන ඕනේ කෙනෙකුට කන්න බොන්න නොදී ආපහු යන්න නො දුන්න , යාලුවන්ගේ, නෑයන් ගේ , ගමේ අයගේ , දන්න කියන ඕනේ කෙනෙකුගේ වැඩකට බෑ නොකියා උදව්පදව් ...
AI ආතල් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කාලෙන් කාලෙට අපිට ආතල් ගන්න විවිද දේවල් හම්බවෙනවනේ .. මේ දවස් වල AI. ඔය AI කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ දියුණු වෙච්ච තාක්සනයක් .. මේ වෙද්දී පොදු ජනතාව වන අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ AI ටූල්ස් එලි බහිමින් තියෙනවා .මිට අවුරුදු 20කට විතර කලින් ඔහොම AI ටූල් එකකට කියල මම දැනන් හිටියේ Eliza කියල පොඩි සොෆ්ට්වෙයා එකක් .. දැන් මේ අද ...
කාල යක්ෂ — පුජා අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ජඩ් ඇලෙන්ඩිව විශාල ප්‍රතිමාව ඉදිරියට කැඳවාගෙන ආවේය.මේ ඉන්නේ ස්කෘලොක් කියල නේද ඔබ හිතුවේ…? ඇලෙන්ඩිට කිසිවක් පැවසීමට ඉඩ නොතබා ඔහු ඇසීය.“ඔව් .. දැවැන්ත ප්‍රතිමාවේ හිස දෙස බලමින් ඇය කීවාය..“ඇයි එහෙම හිතුවේ ?”ඉතිරි ටික මෙතනින් අවුරුද්දකට පස්සේ ඔන්න ලිව්වා... කොහොම හරි 2022 එකක් ලියා ගන්න හිතුවත් බැරි උනා ..දැන් මේ පටන් ගන්න ඕනේ හින්ද ටිකක් ලියල දැම්ම.. ආයේ මතක් කරලා ගන්න ...
IELTS සිංහලෙන් පාස්වෙමු අන්තර්ජාලයේ මගේ බිත්තිය.. IELTS කියන්නේ හරි ආතල් විබාගයක් . කොච්චර ආතල් ද කියනවනම් මමත් හත් අට සැරයක් ම කළා.. හෙහ් හෙහ් මේ නවීන කාලේ ඉංගිරිස් පන්නෙට හැදිච්ච කෙනෙකුට ඕක 7-8 සැරයක් කරන්න තරම් ආතල් නැති එක පාරින් ටක් ගාල පාස් කරලා දාන්න පුළුවන් විබාගයක් උනාට මීට දසක තුන හතරකට කලින්, ඔය කව්රු හරි සර් කෙනෙක් පන්සලක , නැත්නම් ඔය කොහේ හරි මඩුවක් අටවාගෙන ...
සෙල්ලම් කාලේ - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පහුගිය පෝස්ට් එකෙන් ලිව්වනේ අපේ ගම ගැන විස්තරයි.. ගේ දොර විස්තරයි ටිකක් .. ඔය කාලේ සහ ඊට කලින් ඉපදිච්ච බහුතර පිරිසකගේ කතාව ඔය හා සමාන ඇති. ඒ හැම කතාවේම තියෙනවා වගේ මටත් හිටියා මරු යාලුවෝ සෙට් එකක්.මම හිතන්නේ යාලුවෝ ගැන ටිකක් මම අර බයිසිකල් මතක පෝස්ට් එකේ ලිව්වා. [සුදුවා, සුගත්, මම, බර්ටි, ලෙඩා සහ බඩා, චමින්ද, ලොකු දොඩ්ඩා අපේ මුල් ...
අධික බුසී හෙවත් හෙන වැඩ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. රට්ටු නම් කියයි කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් එකක් ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කියල ... හැබැයි රට්ටු දන්නේ නැහැ මම අලුතින් දාපු දේවල් කියවන්න කියල මාසයක් විතර බ්‍රව්සරේ වහන්නේ නැතුව තිබිච්ච බ්ලොග් එකක් රිෆ්‍රෙස් කරලා, ඒක රිෆ්‍රෙස් වෙන ටිකට වෙන වැඩකට ගිහින් ආයේ අර රිෆ්‍රෙස් වෙච්ච එක බලන්න ආවේ දවස් තුනකට පස්සේ කියල ... වෙන කොහෙවත් ගිහිල්ලා නෙමේ .. ...

සෙල්ලම් කාලේ - 1 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් එකක් විතර ඇතුලේ... ගෙදරට යන්න පැති දෙකකින් පාරවල් දෙකක් තිබුන. එයින් කෙටි පාර තමා ඔය කිලෝමිටරේ . අනිත් පැත්ත මං හිතන්නේ කොහොමත් කිලෝමීටර් 2-3ක් වත් දුර ඇති. කෙටි පාරෙන් ආවොත් එක කන්දයි, දුර පාරෙන් ආවොත් කඳු දෙකයි. මම අර බයිසිකල් මතක පොස්ට් එකේ ටිකක් ලිව්වනේ අපේ ගෙවල් පළාතේ විස්තර. දැන් මේ ගෙයක් අස්සට ...

කාල යක්ෂ - 13 - සියුම් රහස් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. 11 වන කොටසින්“ඔබ හිතනවට වඩා සිදුවන දේ සංකිර්ණයි.. හැමදේම ටිකෙන් ටික තේරුම් යයි..“දැන්… ඔබගේ වෙහෙස නිවී ඔබ සූදානම් නම් අපිට පුළුවන් අපේ කටයුතු වලට යන්න.. ජඩ් හිඳ සිටි තැනින් නැගිටිමින් පැවසීය…”“හ්ම්ම්.. මේ..මේ.. මගේ ඇඳුම.. මම ටිකක් අපහසුවෙන් ඉන්නෙ.. මේ ඇඳුම ඇදගෙන එලියට යන්න…”ජඩ් ඇය දෙස බැලුවේය…ඔබට ඔය ඇඳුම තිබීම වැදගත් වෙයි.. අපේ ඊළඟ කටයුත්තට..“මොකක්….!!! “අද එතැන් සිට …ඇලෙන්ඩි සහ ජඩ් ...

බුදු දහම සහ අපේ දැක්ම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ ආගම් අප තුල තියෙන ස්භාවික බවට, අවබෝධයට, සංතෘප්තියට , ජිවිතයේ විඳීමට, සතුටට කරන බලපෑම ගැන හිතල බලල තියෙනවද කවදාවත්... මේක ලියන්න හේතු වුණේ මගේ ඥාති සහෝදරයෙක් දැන් ටික දවසකට කලින් කියපු දෙයක් නිසා.. මම හිතන්නේ ගොඩක් අය The Matrix චිත්‍රපටය නරඹල ඇති.. දැන් අවුරුදු 20කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය ගැන විවිධ විචාර එහෙම ලියවිලා තියෙනවා.. ලංකාවේ එහෙම ලියවෙච්ච විචාර ...