වකුගඩු දෙකම 80%ක් නරක් වෙලා කියල ඉංග්‍රීසි ෙදාස්තරල අතෑරපු රෝගියෙක්ව හෙල වෙදකමින් සුවපත් කල ජීවකයෙක් අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... උපුටා ගැනීම මවුබිම March 30, 2014)"වකුගඩුවක් පිරිනමා ජීවිතයක් බේරා ගනිමු. (අහවල්) වර්ගයේ වකුගඩුවක් ඕනෑ - දෙදරු මවගේ වකුගඩු සැත්කමට ආධාර පතයි - වකුගඩු රෝගී පියාට උපකාර කරන්න....."මේ විදියේ ප්‍රවෘත්තියක් ලංකාවේ මොනයම්ම හෝ සිංහල පත්තරේක පළ නොවෙන දවසක් නැති තරම්. වකුගඩුවක් ඉල්ලල, එහෙමත් නැත්නම් වකුගඩු සැත්කමක් කර ගන්න ආධාරයක් ඉල්ලලා පුංචි පින්තූරයක් එක්ක පත්තරවල මේ වගේ ප්රවෘත්ති දෙක තුනක්වත් හැමදාම පළ ...
"ඕනෑ එකක්" …සහ ගැහැණිය අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... කොපි කර ගත්තේ මෙතනින්.... ඕනෑ එකක් … මිනිසා: අද රෑට අපි මොනවද කන්නේ ? ගැහැණිය : ඕනෑ එකක් මිනිසා: අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද? ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ, ගිය පාර කාලා මගේ මූණේ කුරුලෑ ආවා. මිනිසා: එහෙනම් චයිනීස් එකකට යමුද? ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවන්ද? මිනිසා: එහෙනම් කොත්තුවක් ...
ඉන්දියාව මැන්ඩෙලාගේ (Nelson Mandela) ඡායාරූපය වෙනුවට මෝගන් ෆ්රිමන්ගේ (Morgan Freeman) ඡායාරූපය යොදවයි. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... ඉන්දියාවේ කොයිම්බතූර් හි සවිකරන ලද මැන්ඩෙලාට ගරු කිරීමට පල කරන ලද විශාල දැන්වීමක නෙල්සන් මැන්ඩෙලාගේ රූපය වෙනුවට හොලිවුඩ් නලු මෝගන් ෆ්රිමන්ගේ (Morgan Freeman) රූපය යොදාගෙන තිබේමෝගන් ෆ්‍රිමන් යනු සුප්‍රසිද්ධ "ඉන්වික්ටස්" (Invictus) චිත්‍රපටියේ මැන්ඩෙලාගේ චරිතය නිරූපනය කල නලුවාය. ...
මිස් ශ්‍රී ලංකා + කාලටන් බාස්කට් බෝල් අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... දෙරණෙන් පත් වූ මිස් ශ්‍රී ලංකා සහ කාලටන් බාස්කට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අතර සම්බන්ධතාවයක් තෙබෙනවාලු..... ඉතින් කතාවේ ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ.... ඔයාලටම හිතා ගන්න පුලුවනේ..... ආශ්චර්යය තමයි ඉතින්..... ...
සාර්ථක යුග දිවියක් ගතකරන්න පෙර හරි කෙනාව තෝරාගන්න... අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... සාර්ථක යුග දිවියකට උරුමකම් කියන්නට නම් සැමියා මෙන්ම බිරිදගේ අදහස් මෙන්ම ඇවතුම් පැවතුම් ද එකිනෙකට සමාන විය යුතුය. පරස්පර විරෝධී මත ප්‍රකාශ වුනු තැන්හි එකිනෙකා වාදකරගන්නට පටන් ගනිති. මේ තත්ත්වය විවාහයට පෙරපටන් පෙම්වතුන් ලෙස කල් ගෙවන සමයේදීම දැකගන්නට පුළුවන් වුනු නමුත් එකිනෙකා කෙරෙහි බැදුණු ආදරය මුල් වීම නිසාවෙන්ම ඔවුන් වැරදි පෙන්වා දීමට හෝ වැරදි හදා ගැනීමට උත්සහ නොකරති.නමුත් විවාහ දිවියට ...
මිස් වර්ල්ඩ් සඳහා ලංකාවෙන් ගිය පුෂ්පිකාගේ ඉංග්‍රීසි. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... එයා ගියා කිව්වේ ජාත්යන්තය පාසලකට නේද?
අත් ට්‍රැක්ටරයේ නිර්මාතෘ - විශිෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ආචාර්ය රේ. විජයවර්ධන අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධනයන් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයන් බොහොමයකි. ඊට හේතුව ඔහු පෞද්ගලික ප්‍රසිද්ධිය පිළිබඳව උනන්දු නොවූ බැවිනි.එහෙත් දියුණුව ප්‍රාර්ථනා කරන අයට ඔහු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන්නේය. වඩාත් වැදගත් වනුයේ ඔහුගේ දැනුම සහ විද්‍යාවට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ “රේ” නමිනි. ආචාර්ය රේ. ගේ පියා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ ...
පයින් ගහන ගමන්ම කම්මුල් පාරක් ගහන්න - කකුලයි අතයි එකට අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... චීනයේ 25 හැවිරිඳි තරුනයෙකුගේ වෙන්වුන අතක් නොමැරී තබා ගැනීමට වෛද්‍යවරු විසින් අතට බද්ධ කරන ලදී.මාසයකට පසුව අත නැවත බද්ධ කිරීමෙන් පසුව.
ජනාධිපතිතුමා අතට අත දීමේ වීඩියෝ එක. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... මෙයට කලින් වෙනස් කරපු පින්තූරය ගැන ලියපු ලිපිය ෆොටෝෂොප් වලින් මහ රැජිනට අතට අත දීම අපි කවුරුත් කිව්වේ නෑනේ මෙයා අතට අත දුන්නේ නෑ කියලා. ඒ උනත් මේ විදිහට ජනතාව රවට්ටන්න පින්තූර වෙනස් කරන එක වැරදිනේ. ඕක අහු වුන නිසා. තවත් කොච්චර මෙහෙම රවට්ටනවා ඇත්ද? ...
ඔබේ වාහනේ බැටරි බැස්ස විට පණ ගන්වන අලුත්ම ක්‍රමය... අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... ඔබේ වාහනය බැටරි නැතුව නැවතුනොත් ගොඩක් අය තල්ලු කරලා ස්ටාර්ට් කරනවා. ඒත් ඒක්ත් බැරි නම් කොහොමද ස්ටාර්ට් කරන්නේ? ඔන්න බලන්න ක්‍රමය..
සාර්ථක යුග දිවියක් ගතකරන්න පෙර හරි කෙනාව තෝරාගන්න... අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... සාර්ථක යුග දිවියකට උරුමකම් කියන්නට නම් සැමියා මෙන්ම බිරිදගේ අදහස් මෙන්ම ඇවතුම් පැවතුම් ද එකිනෙකට සමාන විය යුතුය. පරස්පර විරෝධී මත ප්‍රකාශ වුනු තැන්හි එකිනෙකා වාදකරගන්නට පටන් ගනිති. මේ තත්ත්වය විවාහයට පෙරපටන් පෙම්වතුන් ලෙස කල් ගෙවන සමයේදීම දැකගන්නට පුළුවන් වුනු නමුත් එකිනෙකා කෙරෙහි බැදුණු ආදරය මුල් වීම නිසාවෙන්ම ඔවුන් වැරදි පෙන්වා දීමට හෝ වැරදි හදා ගැනීමට උත්සහ නොකරති.නමුත් විවාහ දිවියට ...
කරුණාට 2012 අවුරුදු උදාවේ රජ සැප..... අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... කරුණා හෙවත් එල්.ටී.ටී.ඊ යේ හිටපු සන්නද්ධ අංශ නායක ශ්‍රී ලංකා පොලිසියේ 700 දෙනා අමු අමුවේ ඝාතනය කල ත්‍රිවිධ හමුදාවේ දහස් ගණන් මරා දැමීමට වග කිව යුතු වර්තමාන ශ්‍රී ලංකා රජයේ කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති විනයාගමූර්ති මුරලිදරන් කොලඹ රමාඩා හෝටලයේදී 2012 අවුරුදු උත්සවය සමරපු ආකාරයයි මේ..... මට කියන්න වචන නෑ.... කියන්න තියෙන්නේ මෙච්චරයි.... අහෝ ඛේදයකි.... පින්තූර: ...
ෆොටෝෂොප් වලින් මහ රැජිනට අතට අත දීම අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... අද (2011/10/31) දිනමිණ පත්තරේ පින්තූරයක් තියෙනවා එංගලන්තයේ මහ රැජිනට අතට අත දෙන. ඔන්න බලන්නකෝ. මෙන්න තියෙනවා Original පින්තූරේ. ඇත්තටම අතට අත දීලා තියෙන්නේ පිලිප් කුමාරයාට. http://www.flickr.com/photos/chogm2011/6290483511/in/set-72157628001591274/ දිනමිණේ පින්තූරේ හෙවනැල්ලක් නෑ, බිම ටයිල් ඇදයි, බිත්තියේ එක පාරට කලු පටියක් ඇවිල්ලා. ෆොටෝෂොප් කරන එකත් නෝන්ඩි නොවී කරන්න ඕනේ. නෝන්ඩි ...